මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙස ම නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට ගිණි දැල්වීමේ උපකරණ රැගෙන ගොස් භාවිතා කිරීමේ චෝදනාවට වරද පිළිගත් දෙදෙනෙකු හට එක් අයෙකුට රුපියල් තිස්පන් දහස බැගින් රුපියල් හැත්තෑදහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (14) නියෝග කළේය.
Read Moreලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි ආරක්‍ෂිත බවත් ඒවා තත්ත්වයෙන් බාල කර නොමැති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ භාවිතා කරන රුපියල් පන් දහසේ නෝට්ටු තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු ඊයේ (13) දින දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ රාජකාරියේ නියැලී සිටි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
Read Moreආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල ඇමැතිවරු තමුන්ගේ සහෝදරයින් ළවා කුරුදු ගම්මිරස් ගෙනත් ලාංකීය නාමයෙන් ප්‍රති අපනයනය කරලා ශ්‍රී ලාංකීය වෙළද නාමය විනාශ කළා.
Read Moreකිලිනොච්චිය ප්‍රදේශයට පසුගිය දෙසැම්බර් මස ඇතිවු මහා ජල ගැලීම්වලට ඉරණමඩු ජලාශය බලපා ඇතිද යන්න සොයා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පත් කළ කමිටුවේ මූලික වාර්තාව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා වෙත ඊයේ (13) දින භාර දෙනු ලැබීය.
Read Moreඩොලරයට සාපෙක්ෂව තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල නැවත වරක් කඩා වැටීමකට ලක්ව තිබේ.
Read Moreඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් මෙරටට ගෙන්වා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක හනා සිංගර් මහත්මිය ඊයේ (13) දින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.
Read Moreඅමාත්‍ය රවී කරුණනායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
Read Moreමාර්ග අනතුරු විශාල වශයෙන් සිදුවන බරපතල වැරදි සඳහා වන දඬ මුදල් ඉහළ දැමීමට අදාළව සකස්කර ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreරවින්ද්‍ර විජේගුණරත්න මහතා, පාකිස්ථාන රජය විසින් පිරිනමනු ලබන Nishan-e-Imtiaz (Military) නැමති ගෞරවාන්විත හමුදාමය පදක්කමෙන් පිදුම් ලැබීය.
Read Moreඋදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අවස්ථා හතකදී ඩුබායි බලා පිටත්වුවත් මාකඳුරේ මධූෂ්ව අත්අඩංගුවට ගැනීම සඳහා ඒක් අවස්ථාවකදීවත් එවැන්නක් නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreයාපනය, කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමෙ ව්‍යාපෘතිය ඉන්දියාව විසින් සිදුකිරීමට නියමිතය.
Read Moreමරදානදෙී අනතුරට පත් ජීප් රථයක් පරීක්ෂා කිරිමට පොලීසිය පැමිණි විට එහි සිටි සැකකරුවන් කිහිප දෙනෙක් පළා ගොස් තිබේ.
Read Moreඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 4000 සීමාව පසුකළ 11 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසිනි.
Read Moreතරගයක් පාවා දීමට උත්සාහ කිරීම, ඒ වෙනුවෙන් අන් අයව පොළඹවා ගැනීම හා දූෂණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා ලෙස දැක්වුණි.
Read Moreබොක්සිං ක්‍රීඩක ඉන්දික පෙරේරා තහනම් උත්තේජක චෝදනා ලබාගෙන ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreහොරෙයින් ග්‍රෑම් 100ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් වන ලොන්සිනා හා කරදරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
Read Moreඩුබායි සාදයේදී අත්අඩංගුවට පත් 31 දෙනා අතරින් අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා හැර මාකඳුරේ මධුෂ් ඇතුළු ඉතිරි 29 දෙනා වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකාවෙන් ඩුබායිවලට කිසිවෙකු පැමිණ නැතැයි වාර්තා වේ.
Read Moreතේ කර්මාන්තයේ නියුතු ව සිටින ශ‍්‍රමිකයන්ගේ වැටුප් ගැටලුව ඇතුළු තේ කර්මාන්තය ආශ‍්‍රිත ව මතුව ඇති කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලු පිළිබඳ අධ්‍යයනයක් සිදුකොට ලබාදිය හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විශේෂ කමිටුවක් පත්කර තිබේ.
Read Moreගාල්ල අනුලාදේවි විදුහලේ විදුහල්පතිනිය රුපියල් 100000ක අල්ලසක් ලබාගැනිමේදි අල්ලස් හේ දූෂණ චෝචනා කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකැලණිය, ගෝනවල නිවසක තිබී මෙම වාහන සොයාගෙන ඇත.
Read Moreපළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 49ක් රැස්කරගෙන සිටියි.
Read Moreදෙසැම්බර් 9 වනදා පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දි සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.
Read Moreකාවේරී ද්‍රෝණිය හා මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ඛනිජ තෙල් නිධි හා ස්වාභාවික ගෑස් නිධි පිහිටා ඇතැයි සැළකෙයි.
Read Moreශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
Read Moreජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා පත් කෙරේ.
Read Moreරැකියා ලබා දීම වෙනුවට ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණය කරන අවස්ථාවකදී ඔවුන්ට පහර දීම, අඩම්තේට්ටම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද ඔහුගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Read Moreගාල්ල ප්‍රදේශයේ සිට කපුවෙකු ජංගම දුරකථනයක් උපයෝගි කර ගනිමින් පොළොන්නරුව අරලගංවිල බදනාගල ප්‍රදේශයේ පිරිසක් සමඟ බදනාගල රක්ෂිතයක නිධන් ගැනිමට උත්සාහ කිරිමේදි හය දෙනෙකු පුජා භාණ්ඩ සමඟ ඊයේ (12) දින පස්වරු අටට පමණ අත්අඩංගුවට ගත් බව දිසා විශේෂ මත්ද්‍රව්‍ය ඒකකය කියයි.
Read Moreඅයතා අන්දමින් උපයාගන්න ලද මුදල් වලින් මිලියන 50ක මුදල් යොදවා මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදි ගැනිම සම්බන්ධව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව අද (13) කැඳවු අවස්ථාවේ මාතර අතිරේක මහේස්ත්‍රාත් ගංගා රාජපක්ෂ මහතා ජුනි මස 19 තෙක් නඩුව කල් තැබිමට නියෝග කළේය .
Read More