ගංජා පැළ තවානක් වටලා සැකකරුවෙක් කොටුකර ගනී
කොස්ලන්ද, මහලන්ද, අඹකොලආර රක්ෂිතය ආශ්රිත කැලෑබිමක් මැද පවත්වාගෙන ගිය ගංජා පැළ තවානක් ඊයේ(16) රාත්රී වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලීසිය පවසයි .
මෙම ගංජා පැළ තවානේ අගල් 9ක් උසට වැවුන පැළ 2000 ක් පමණ තිබූ අතර නඩු භාණ්ඩ වශයෙන් කොටසක් තබාගෙන ඉතිරි වගාව විනාශ කළ බවද පොලිසිය සඳහන් කළේය .
අත්අඩංගුවට ගත් සැකකරු 56 වන වියේ පසුවන තණමල්විල බලහරුව ප්රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලීසිය සඳහන් කළේය .

popular news
-
Champa Sunday, 17 February 2019 04:22 PM
වගාව එතනම විනාශ කල එක හොඳයි. හැබැයි කකුළු ජනාධිපති, කකුළු අගැමති සහ කක්කුට්ට කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන්, ශ්රී ලංකා කකුළු ආණ්ඩුවෙන් වවන කංසා (ගංජා) වගාවත් ඔය විදිහටම විනාශ කරන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
