saravita-anim2

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2026 මැයි මස 02 වන සෙනසුරාදා

Latest News - timelapse 11349 hours ago

LATEST

ස්වර්ණවාහිනියේ 15කගේ වැඩ තහනම්

calendar_today 2019 මාර් 19 - 10:10 remove_red_eye - 3101  

ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.

ලෝකයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සිය 19 අවුරුදු ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය තුළ ලබාගෙන ඇති සියලුම තරග වීරයා සම්මානයන් ඔහු භාරකාරත්වය දරණ ගුණජය සතුට පදනමට (ගුඩ්නිස්) පරිත්‍යාග කර ඇත.

Read More

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් වන්නේ ඊච්චන්කුලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂ් කුමාර ආරියරත්න හා පොලිස් කොස්තාපල් විසුල් නිලන්ත විතාන යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක්සත් ජාතීන්‌ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉල්ලා අස්වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඒකාබද්ධ විපක්ෂය විසින් ලිපියක් යොමුකර තිබේ.

Read More

ඛනිජ වැලි නිධිය ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වන රාජ්‍යනිලධාරීන්ට පහරදී, පළවාහරිමින් රාජකාරියට බාධා කරනවා - ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය හා සේවකයෝ චෝදනා කරති

Read More

පෞද්ගලික අංශය සඳහා අවම වශයෙන් රුපියල් 2,500 වැටුප් වැඩි කිරීමක් ලබාදීමට මැදිහත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් ක්ෂය රෝගීන් 25%ක් හඳුනාගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

Read More

මන්ත්‍රිතුමිය මෙම අදහස් පළ කළේ අද (18) පොදුජන පෙරමුණේ කාන්තා බල රැස්විමට එක්වෙමිනි.

Read More

මේ වනවිට එක් පවුලකට ලක්ෂ 5ක් නොමැතිව ජීවත් විය නොහැකි බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා අද (18දා) පැවසීය.

Read More

මෙරට දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට අවශ්‍ය තරම් පානීය ජලය නොලැබෙන බවට තහවුරු වී ඇතැයි ළමා රෝග ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.

Read More

ඹස්ට්‍රේලියාවෙන් කිරිගවයන් ආනයනය කිරීමේ ගිවිසුම නවතා දැමීමට නම් ඇමරිකානු ඩොලර් මිලියන 810ක් ගෙවීමට සිදුවන බව කෘෂිකර්ම , ග්‍රාමීය ආර්ථික පශුසම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

තමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කාලයේදි සිදුවූ එකම වැරැද්ද සුගතදාස ක්‍රීඩාංගණයේදී කෘතීම ධාවන පථය ඉදිකිරිමේ ගැටලුව බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

එළැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන නෞකා සමාගම්වල හිමිකාරීත්වයෙන් 60%ක් විදේශිකයන්ට දැරිය හැකි ලෙස අනුමැතියක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

Read More

අධ්‍යාපන පද්ධතිය දේශපාලනයෙන් මුදා ගත යුතු බවත්, අධ්‍යාපනයේ සියලු පත් කිරීම් සුදුස්සන්ටම ලබාදීම තම ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුගෝසුවන් දෙදෙනෙකු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, මෙම මස 21 හා 22 යන දෙදින තුළ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදි සිදු කෙරෙන බව බන්ධනාගාර අමාත්‍යංශය පවසයි.

Read More

ගාල්ල රත්ගම ප්‍රදේශයේදි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 7දෙනෙකු සහ අඩවි වනනිලධාරියෙකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

Read More

14 වෙනි ඔසාකා ආසියානු සිනමා උළෙලේ විශිෂ්ඨතම රංගනය සඳහා වන සම්මානය අසන්ධිමිත්තා චිත්‍රපටයේ නිල්මිණි සිගේරා විසින් මෙවර දිනා ගෙන ඇත.

Read More

පසුගියදා පාර්ලිමේන්තුවේදී රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා තමන් වගේම අනෙක් මන්ත්‍රීවරුනුත් කොකේන් පරීක්ෂාවට ලක්විය යුතු යැයි අභියෝගයක් කළා. අපි කොකෙන් පරීක්ෂාව කරලා ප්‍රතිඑල පෙන්නන්නට ගියේ නැත්තේ අපි කොකෙන් පාවිච්චි කරන නිසා නම් නොවෙයි. ඔබතුමා භාවිතා කරන මත්පැන් වර්ගවත් අපි භාවිතා නොකරන නිසයි යනුවෙන් පා.ම උදය ගම්මන්පිල මහතා පැවසිය.

Read More

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන්ට පහරදුන් කාන්තාවන් දෙදෙනා ඇතුළු 6 දෙනෙකු අද (18) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන අප්‍රේල් මස 01 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා නියෝග කොට සිටියේය.

Read More

අපේ පක්ෂයේ ස්වාමීන් වහන්සේලාට කිසිම විටක නාමයෝජනා දෙන්නේ නෑ යනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසිය.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවිමට අදාළ ප්‍රධාන වගඋත්තරකරුවා බවට පත්ව ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා රජයට භාරදීම සම්බන්ධයෙන් තම ප්‍රතිප්තිය සිංගප්පූරුව විසින් පැහැසිලි කළ යුතුව ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

’Pick Me’ ආයතනය යටතේ ත්‍රි‘රෝද රථ ඇතුළුව වාහන ධාවනය කරන පිරිස්වලට ඇතිවී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා එම ආයතන ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ’Pick Me’ වාහන හිමියන් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

Read More

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ශාඛාවක් අරලිය ගහ මන්දිරයේ නොපවතින්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා අභියෝග කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැංවිමට අදාළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇතුළු පිරිස සකස්කළ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දින 277කට පසුව තම පළමු ටෙස්ට් තරග ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත්විය.

Read More

නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18දා) නියෝග කළේය.

Read More

නොරොච්චෝලේ තාප බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීමක් සිදුව තිබේ.

Read More

අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

නැගෙනහිර පළාතේ ප්‍රථම වතාවට සුර්ය කෝෂ මගින් වාරිමාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.