අවුරුදු 66ක් වන ජයම්පති සිරි මහින්ද හා අවුරුදු 17ක් වන මිතුන් සත්සර යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිල් වික්‍රමසිංහ නායකතුමා අවසාන මොහොතේ පසුපෙළේ අපේ හඬ, අපේ වැඩපිළිවෙල කඩලා බිඳලා විනාශ කළා.
Read Moreකිරිබත්ගොඩ දීප්තිගොඩ ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ව්‍යාජ රුපියල් 100 නොට්ටු 5ක් සහ 500 නොට්ටු 3ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමකදී මෙම ව්‍යාජ නොට්ටු මුද්‍රණය කර මාරු කිරීමට ඔවුන්ට ලබා දුන් අනාවරණය කර ගෙන
Read Moreථෙරවාදි පාලි ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විද්වත් කමිටුවක් පත් කර තිබේ.
Read Moreවර්තමාන ආණ්ඩුව යටතේ ඇති කළ ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ ග්‍රාම නිලධාරී වසම් එක්දහස් තිස්පහක් ආවරණය වන පරිදි මාර්ග ව්‍යාපෘති 740ක් ආරම්භ කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
Read Moreමොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට පසුගිය 14 වන දින තිදෙනෙකුට වෙඩිතබා දෙදෙනෙකු ඝාතකය කිරීම සම්බන්ධයෙන්
Read Moreසාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කළ පුද්ගලයෙකු සමග වෙනත් පුද්ගලයන් සඳහා සකස් කළ බව පැවසෙන ව්‍යාජ රියදුරු බලපත්‍ර 54ක් ඊයේ (19දා) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු පවසති.
Read Moreබහු විධ පිපුරුම් සහිත අනු - යුධ අවි අඩංගු කර සාදනු ලබන ඉතා විනාශකාරී ආයුධ වර්ගයක් ලෙස පොකුරු බෝම්බ හඳුනා ගැනෙයි..
Read Moreපොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පසුගිය දින 06 තුළ සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුම්වලදී බීමත් රියැදුරන් 1,321 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුව පාලනය කරන්න බෑ. අග්‍රාමාත්‍යවරයා ඔහුට අවශ්‍ය විදිහට කටයුතු කරනවා
Read Moreඅපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ රැකියා විරහිත තරුණ තරුණියන් මේ යටතේ බඳවා ගැනීමට නියමිතය. ඔවුන්ට මාසිකව රුපියල් 15000ක දීමනාවක් ලබාදිමට අපේකෂා කරයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පෙරමුණට අභියෝගයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreවෘත්තිය සමිතියක් ආරම්භ කිරීමට මුල් වීම හේතුවෙන් සේවයෙන් ඉවත් කළ ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනා නැවත සේවයට බඳවා ගැනීමටත්, එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සේවයෙන් ඉවත් කිරීමටත් ස්වර්ණවාහිනි ආයතනයේ පාලනාධිකාරිය එකඟ වී තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද (20දා) නිල වශයෙන් සභාගත කිරිමට කටයුතු කළේය.
Read Moreයුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවේ කොළඹ හා පලාලි අතර නියමිත කාලසටහනකට අනුව ගුවන් ගමන් නොමැතීවීම ශ්‍රී ලංකාවට අවාසියක් වූ බව ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතා පවසයි.
Read Moreමතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුව වෙත එල්ල කළ චෝදනා සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreඅනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමීට සමගාමීව මැයි මස 15 දා සිට 21 දා දක්වා වෙසක් සතිය ප්‍රකාශට පත්කිරිමට නියමිතය.
Read Moreඉන්දීය හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනෙන් මහතා විපක්ෂනායක මහින් රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreමෙම ව්‍යාපෘතිය සූර්ය පැනල හා විදුලිය ගබඩා කළ හැකි විද්‍යුත් කේෂ යොදාගෙන සූර්ය බලශක්තිය ගබඩා කරන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරිම සඳහා කැනඩා රජය විසින් යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ.
Read Moreනොරෝච්චෝල ලක් විජය බලාගාරයේ දෙවැනි විදුලි ජනන යන්ත්‍රයේ සිදුව තිබූ කාර්මික දෝෂය අද (20දා) අළුයම වන විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව ලක් විජය බලාගාරයේ බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසිය.
Read Moreවසිම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
Read Moreජපානයේදී සොරකම් කරන ලද ටොයෝටා V8 ජීප් රථයක් කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකාවේදි එකලස් කර ළඟ තබාගත් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඔහු ඩුබායිහිදි අත්ඩංගුවට පත් මෙරට ප්‍රභල පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයෙකි.
Read Moreබෙලිඅත්ත ප්‍රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කපිල ප්‍රියදර්ශන මහතාට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.
Read Moreඔහු සිය සේවකයාගේ අත බේර ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ වෙනුවෙන් ඔහුට සම්මාන පවා හිමිවිය. කෙසේ වෙතත් වර්තමානයේ ඔහු මුහුණ දි ඇති ගැටු විසඳිම සඳහා කිසිවෙකුත් මැදිහත්වී නොමැත.
Read Moreශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සියලු ගල් කොරි සඳහා හරිත සංකල්පය හඳුන්වාදී ඊට අනුගත වන්නන්ට පමණක් ඉදිරියේදී බලපත්‍ර නිකුත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදි ලකුණු 9කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් තියුණු ජයක් ලැබීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
Read Moreසේවක අර්ථ සාධක අරමුදල නුදුරේදිම නැවතත් කොටස් වෙළඳපොළට ඇතුළත් වෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read More