සුහුරු තාක්ෂණ ප්‍රවාහන ක්ෂේත්‍රයට මගපාදමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කොට්ටාව - මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කෙරේ.
මෙම වසර තුල ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාත්,මහින්ද රජපක්ෂ මහතාත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක වේදිකාවේ සිට ඉදිරි ජනාධිපතිවරණයට නායකත්වය දෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
Read Moreබිමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වූ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හැර ඇත.
Read Moreයුද සමයේදී සිදු වූවා යැයි පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට මෙරටට දෙමුහුන් අධිකරණයක අවශ්‍යතාවය සිදුව ඇති බවත් ශ්‍රි ලංකාවට වසර දෙකක කාලයක් නැවත ලබා දීම අනුමත කල නොහැකි බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා නිවේදනයක් මගින් පවසා ඇත.
Read Moreසබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreස්වසන නාල මගින් සිදුකළ පරීක්ෂාවේදී දිමුත් කරුණාරත්න මත්පැනි පානය කර ඇති බවට හෙළි වූ බව බොරැල්ල පොලීයේ නිලධාරියෙකු සඳහන් කළේය.
Read Moreත්‍රස්ත විරෝධී පනත යටතේ ඔහු මෙසේ මාස තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.
Read Moreහම්බන්තොට වරාය භූමියේ පිහිටුවා තිබෙන ලාෆ් ගෑස් සංකීර්ණයද අග්‍රාමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක්විය.
Read Moreශිෂ්‍යත්ව විභාගය නැති කරනවානම් ගමේ දක්ෂ ළමයින්ට ජනප්‍රිය පාසල්වලට යාමට හැකි වැඩපිළිවෙලක් සැකසිය යුතුයි
Read Moreඑරාවුර් - වාලච්චේන මාර්ගයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමන්නාරම තෙල් ගවේෂණ සාර්ථ වී ඇති බවත් එහි ස්වාභාවික වායු හා ඛනිජ තෙල ඇති බවට සාර්ථක වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
Read Moreමේ වසර අවසානයේදි අධිවේගී මාර්ග කිලෝ මීටර් 144ක් ජනතා අයිතියට පත්කරන බව මහා මාර්ග හා ඛණිජ තෙල් සම්පත් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
Read Moreප්‍රවේණිගත ලක්ෂණ හේතුකොටගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග සඳහා ජාන වලට අදාළව ඖෂධ නිර්ණය කිරීමේ පහසුකම් ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
Read Moreඩුබායිහි අත්අඩංගුවේ පසුව මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන විමර්ශන පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
Read Moreවිදුලි බල බලශක්ති, පුනනර්ජනනීය බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ආමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාට පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල විය.
Read Moreකෘතහස්ත දේශපාලඥයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වජිරා ශ්‍රීමති දිසානායක මහත්මිය කොළඹ ලංකා හොස්පිටල්ස්හි ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (29දා) අභාවප්‍රාප්ත වූවාය.
Read Moreවිදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට කෑගලු දිස්ත්‍රික්කයෙන් බඳවා ගැනීම් සිදුකළ බව හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.
Read Moreමරණ දණ්ඩනය නියම කොට එය නුඳුරේදීම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළිත් වරක් අද (29 දා) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
Read Moreඅමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදි පරාජයට පත්විමෙන් අයවැයෙන් අඩුව ඇත්තේ රුපියල් 320ක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreවිදුලි බල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාට දැඩි විවේචනයක් එල්ල කිරීමට මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු කළේය.
Read Moreජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා පත් කර තිබේ.
Read Moreපළාත් සභා මැතිවරණය ඉතාමත් ඉක්මනින් පවත්වන බව අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවෙන් මිලදී ගත් තවත් S13 බල්වේග කට්ටල දෙකක් අද (29දා) කොළඹ වරායෙන් ගොඩබානු ලැබීය.
Read Moreප්‍රවීන ගායන ශිල්පි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreවිදුලි ගැටලුව තව දින 10ක් පමණ කාලයකදී අවසන් කරන බවත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට විදුලි කප්පාදුවක් සිදු නොකර බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසිය.
Read Moreවත්මන් පරිපාලනයට කලාපීය සංවර්ධන සභාපතිගෙන් දුෂණ චෝදනා රැසක්
Read Moreපාර්ලිමේන්තුවේ පරාජයට පත්වූ වැය ශිර්ෂ යළි සම්මත කර ගැනීම වෙනුවෙන් අප්‍රේල් 30 දක්වා කල් ඇතැයි අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
Read Moreපාර්ලිමේන්තුවේ වැය ශීර්ෂ දෙකක් පරාජයට පත්විමේ වගකිම භාරගනිමින් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අශු මාරසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
Read Moreහම්බන්තොට ඉදිකිරීමට යැයි යෝජිත පවසන තෙල් පිරිපහදුව සඳහා ගිවිසුම සකස් කිරිමටත් තවත් වසරක්වත් ගතවනු ඇතැයි එහි ප්‍රධාන ආයෝජකයා වන ඉන්දියාවේ එකෝර්ඩ් සමූහය සඳහන් කරයි.
Read Moreඅධිකරණ ක්‍රියාවලිය අවසන් කළ, දැනට විනාශ කළ හැකි මත්ද්‍රව්‍ය එළැඹෙන 01 දා මාධ්‍යය ඉදිරියේ විනාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read More