ප්‍රතිඵල නිකුත් වූ 2018 දෙසැම්බර් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ අපේකෂකයන් 527කගේ ප්‍රථිඵල අත්හිටවූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පාර්ලිමේන්තුව තුළ සිදුවු කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවර්න්ට එරෙහිව නඩු පවරා සිරගත කිරීමට කටයතු කළහොත් මිය යනතුරු උපවාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreදැනට භාවිත වන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇඳුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදීම පිළිබඳව තමා අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
Read Moreඅලුත් අවුරුදු සමයේදී හා වෙසක් සමයේදී ජනතාවට හිඟයකින් තොරව ලබාගත හැකි පරිදි ටින්මාළු හැර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මාස දෙකකට ප්‍රමාණවත් තරමට රටට ගෙන්වා ඇතැයි ආනයනකරුවන්ගේ හා තොග වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි.
Read More2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ලංකාවේ ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා දිසිවරී වරුසවිතාන ශිෂ්‍යාව විසින් හිමි කරගෙන තිබේ.
Read Moreමේ වන විට විධායක ජනපතිධුරය අහෝසි කිරිමට යෝජනාවක් ඇති බවත් ජනපතිධුරය අහෝසි කිරිමට යන්නේ පක්ෂ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනිමට බවත් හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
Read Moreඅන්තර්ජාලය වෙත නිකුත් කොට ඇති එම ප්‍රතිඵල www.doenets.lk යන වෙබ් ලිිපිනයට ඇතුළු වීම මගින් ලබාගත හැක
Read Moreපළාත් පාලන ඉතිහාසයේ ඉහළම වංචාව වත්තල මාබෝල නගර සභාවෙන් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේ සඳහන් කළේය.
Read Moreකොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලබානොදුන හොත් මන්ත්‍රිවරුන්ට කොළඹ සිට පාර්ලිමේන්තුවට යෑමටත් පැයකට අධික කාලයක් ගතවෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
Read Moreඇගයුම්මත ලකුණු දීමේ ක්‍රමවේදය යටතේ පවත්වනු ලබන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා මෙවර අයැදුම්පත් නිකුත් කළ පළමු දිනයේදී අයැදුම්පත් 4,998ක් ලැබී ඇතැයිවිදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreබස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු හා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ වැය ශිර්ෂයන් අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.
Read Moreබංග්ලාදේශයේ වාණිජ නගරයේ වාණිජ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 15ක් ජීවිතක්ෂයට පත්වෙති.
Read Moreරට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට මෙරට රාජ්‍ය සේවයේ පරිවර්තනීය වෙනසක් ඇතිවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් හා අමිල සම්පත් නමැත්තන්ට මාලදිවයිනට යෑමට ගුවන් ටිකට්පත් සකස් කරදුන් පුද්ගලයන් සොයා ගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පත් කර තිබේ.
Read Moreමහින්ද රජපක්ෂ මහතාට ක්‍රියාත්මක කර අවසන් කල හැකිවූයේ ව්‍යාපෘති 4ක් බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේය.
Read Moreමීතොටමුල්ල කුණු කන්දට විසඳුමක් ලෙස ඒ මත ඉදිකරන උද්‍යානයේ වැඩ රාශියක් මේ වන විට අවසන්ව ඇති බවත් එය ලබන ජුලි මාසය වන විට විවෘත කිරිමට හැකියාවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කළේය.
Read Moreමාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 31 දා ජනතා අයිතියට පත්කිරිමට නියමිතව තිබේ.
Read Moreඋතුරු පළාත් සභාවේ සියලුම මන්ත්‍රිවරුන්ට වාහන බලපත්‍ර ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා අද (28දා) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
Read Moreවිදුලිබල අර්බූදය නිමා වන තුරු අරලියග මන්දිරයට ජාතික පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බවද, රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreබන්ධනාගාර නියාමකවරුන්, ජේලර්වරුන්,හා පුනරුත්ථාපන නිලධාරීන් 1275 ක් අලුතින් බඳවා ගැනීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreක්‍රීඩා පනත සහ ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව හිටපු සභාපතිවරයාට විධායක කමිටුව නියෝජනය කිරීම වළක්වාලන්නයි ක්‍රීඩා ඇමැතිගෙන් ලිඛිතව ඉල්ලති
Read Moreවත්තල මාබෝල නගර සභාවේ ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා හා අමාත්‍ය ජෝන් අමතුරතුංග මහතා අතර මත ගැටුමක් ඇතිවිය.
Read Moreලංකාවේ පළමු ජංගම ග්‍රහ ලෝකාගාරය නිර්මාණය කිරීමට තරංග සමත්වූ අතර මේ ඔහුගේ කථාවයි.
Read Moreපළාත් පාලන ඡන්ද ක්‍රමයෙන් ආණ්ඩුවට වැරඳුන බව අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
Read Moreමන්නාරම සිට තංගල්ල දක්වා මුහුදු වෙරළ ආශ්‍රිතව ස්ථාන 10කදී කඩොලාන පැළ 1,000ක් සහ වැටකෙයියා පැළ 4,500ක්සහකඩොලාන පැළ 1,000ක් මේ මස තුළ සිටුවීමට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස්ස මාගම හා ජෛව සංරක්‍ෂණ සංගමය කටයුතු යොදා තිබේ.
Read Moreමීළඟ ජනපති ලෙස පත්වන්නෙත් රෙද්ද හා බැනියම අදින කෙනේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
Read Moreදේශපාලන පලිගැනීම් හේතුවෙන් අහිමි වූ මන්ත්‍රී වරප්‍රසාද සියල්ල තමන්ට යළි ලබාදෙන ලෙස ඉල්ලාපාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට යොමුකළේය.
Read Moreනව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (28දා) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
Read Moreනොවැලැක්විය හැකි හේතුවක් මත අපිට ජනාධිපතිවරණයක් එනවනම් අපි ඉතා පැහැදිලිව කියනවා මේ හොරකල්ලි දෙකටම එරෙහිව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්.
Read More