saravita-anim2

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2026 මාර්තු මස 06 වන සිකුරාදා

Latest News - timelapse 11013 hours ago

LATEST

මා ඔයෙන් අවසන් ගමන් ගිය සහෝදරියන්

calendar_today 2019 අප්‍රේ 08 - 09:22 remove_red_eye - 600  

අලව්ව, වලකුඹර සංගිලි පාලම අසළ මා ඔයේ ඥාතීන් සමග දියනාමින් සිටියදී දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතියි පොලීසිය පවසයි.

මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් සහ මොහොමඩ් ජබීර් මොහොමඩ් මුෆා යන අය මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්විය.

Read More

කතාකරන භාෂාව අනුව රටේ ජනතාව අතර ඇතිව තිබෙන බෙදීමට පක්ෂ භේදයකින් තොරව මේ රටේ සියලු දේශපාලනඥයන් වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් කොස්ගම පොලීසියේ සිර මැදිරියක් තුළින් පළා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබේ.

Read More

ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (07දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

ඉතිහාසයේ වැඩිම වී අස්වැන්නක් මෙවර ලැබී තිබෙන බවත් ඉදිරියේදී තවදුරටත් ඒ තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තය හා වී වගාව නවීකරණය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කර තිබෙන බවත් අද (07දා) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් පැවසීය.

Read More

කොස්ගම පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සිර මැදිරියෙන් පළාගොස් ඇතැයි පොලීසි පවසයි.

Read More

මත්කුඩු ජාවාරම් පිළිබඳව පෙරවැරදි කීපයක් මොහුට තිබෙන බවද පරීක්ෂණවලදී අනාවරණය විය.

Read More

දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට අලෙවිය තබා ඇති කේක්වල ප්‍රමිතිය පිළිබඳව ගැටලු ඇතිවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමය සඳහන් කරයි.

Read More

මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නැවතුම් ස්ථාන 6කි. එනම් මාතර, පිලදූව, වෙහෙරහේන, කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල සහ බෙලි අත්ත වේ.

Read More

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාලට ඇති වී තිබෙන ගැටළුවලට විසඳම් ලබානොදීම නිසා හෙට (08දා) දින පැය 25ක වැඩ වර්ජනයක් සිදුකරන බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.

Read More

අතීතයේ පරාක්‍රමබාංහු රජ දවසේදීත් ජනතාවට බදු පනවා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අද (07දා) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක සඳහා බලපා ඇති දැඩි නියං තත්වය හම්බන්තොට දිස්ත්‍රික්කයටද දැඩි සේ බලපා ඇති මුත් මේ දිනවල අම්බලන්තොට රිදියගම ජලාශය වාන්දීමිම සිදුවේ .

Read More

ඒක අපි ළඟ එන ඡන්දයකදී බලාගමු. ඔබතුමාලව අපේ පුංචි ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යැව්වේ රටට සේවයක් කරලා අපිව රැක ගන්න මිසක් Range Rover වාහන පැදගෙන රට රටවල් වලට ගිහිල්ලා අපේ සල්ලි නාස්ති කරලා ආතල් ගන්න නොවේ.

Read More

සංගීතවේදී ඉරාජ් වීරරත්න නිර්මාණය කළ නවතම මියුසික් වීඩියෝවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය විරෝධය දක්වා තිබේ.

Read More

මෙවර අයවැය ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු දෙනා ඒකරාශි වී පරාජය කරනු ඇතැයි ජනතාවගේ විශ්වාසයක් පැවැති බවත් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු ජනතා පැතුම ප්‍රතික්ෂේප කළ බවත් හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජී. එල්. පීරිස් මහතා පැවසීය.

Read More

සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ උත්කර්ෂවත් මංගල්‍යය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කර තිබුණි.

Read More

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක පහසුකම් ලබාදීමට ආසියානු යටිතල බැංකුව තීරණය කර තිබේ.

Read More

මුහුණු පොත හරහා සංවිධානය කළ සාදයක් වටලා කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු 11 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සවස දෙකෙන් පමණ පසු මෙම වැසි හෙට (08දා) ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභීන් අතර ශෙහාන් ජයසූරියත් වැඩිම කඩුලු ලාභීන් අතර ලසිත් මාලිංගත් පෙරමුණේ පසුවෙති.

Read More

ශ්‍රී ලංකා දුම්රිය ගමනාගමන පද්ධතියට මෙතෙක් අයත්ව තිබූ 1542 km ට මාතර/ බෙලිඅත්තදුම්රිය මාර්ග පද්ධතිය විවෘත කිරීමත් සමඟ හෙට සිට (08දා) 26.03 km එක්වෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා ගැටලුවක් බවට පත්ව තිබේ.

Read More

උදාවෙන උත්සව සමය වෙනුවෙන් ජනතාවගේ ගමනාගමන පහසුකම් සැලසීම සඳහා හෙට සිට (08දා) අප්‍රේල් 21 දින තෙක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම සෙවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බව ප්‍රවාහන හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.

Read More

උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට සහන ඉල්ලා උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ විසින් ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුවේ තීන්දුව මෙම මස 30 වැනි දින ප්‍රකාශයට පත්කිරීමට මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා තීරණය කර තිබේ.

Read More

මේ වන විට පවතින විදුලි කප්පාදුව බදාදා (10දා) සිට අවසන් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

Read More

අධික ශබ්දයක් සහිතව ශබ්ද දූෂණය වන අයුරින් වාහනවල සවිකර ඇති නලා වැටලීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දී තිබේ.

Read More

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක් ලැබී ඇති බවත් ලංකාවේ ජනපතිවරණයට දැවැන්ත අවදානමක් පවතින බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

කොළඹ බ්ලුමැන්ඩල් කුණු කන්දේ අද (06දා) පස්වරුවේ හදිසි ගින්නක් හට ගත්තේය.

Read More

විගනකාධිපති තනතුර හා අගවිනිසුරු තනතුරු වල නිලකාලයන් තවත් නොබෝ දිනකින්ම අවසන් වීමට නියමිතව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.