saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 10823 hours ago

LATEST

විපක්ෂ මන්ත්‍රීවරුන් පාසල් යෑමට තීරණය කිරීම සතුටුයි

calendar_today 2019 මැයි 20 - 12:09 remove_red_eye - 1358  

ඇතැම් කණ්ඩායම් රට අකර්මණ්‍ය කොට දේශපාලන වාසි අපේක්ෂාවෙන් බලා සිටි මොහොතක රජය ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවී ක්‍රියා කළ බවද ඔහු පවසයි.

රටේ ජනතාවට ආරක්ෂාව ලබාදීමට අණ්ඩුවට හා පාලකයන්ට නොහැකිව තිබෙන බවත්, මේ නිසා ආණ්ඩුවට එරෙහිව හෙට (21දා) විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Read More

ජනපතිවරයා එසේ තම නිලකාලය පිළිබඳව මතය විමසීමට අපේක්ෂා කරයි නම් එය කාලෝචිත නොවන, නුසුදුසු, අනවශ්‍ය, ව්‍යාකලතා උද්දීපනය කරන, ප්‍රඥා ගෝචර නොවන කටයුත්තක් බවද ඔවුන් සඳහන් කරයි.

Read More

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය කෞතුකාගාරයේ සිට ඉපැරණි කසුප් රජ දවස සීගිරි පැවති ආකාරය තාක්ෂණික සජීවිකරණ ත්‍රිමාන රූප රාමු හරහා දැක බලාගැනීමේ අවස්ථාව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් උදාකර දී තිබේ.

Read More

සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා සහාය දුන් එම සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බව පැවසෙන පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථක අංශයේ සේවය කරන පුද්ගලයෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (18දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සඳහා වන විවාදය දින දෙකක කාලයක් පැවැත්වීම සඳහා ඉල්ලීමක් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුව ඇත.

Read More

එක්සත් ජාතික පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉවත් කර ගත යුතුය යන ස්ථාවරයේ සිටින බව වාර්තා වෙයි.

Read More

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනම ආවරණය වන ආකාරයට සිදුකළ වැටලීම් 501කදී සැකකරුවන් පන්සියයක් අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වත්මන් රජය විසින් ගෙන ඒමට සූදානම් වන ප්‍රතිත්‍රස්ත පනත සහමුලින්ම හකුළාගත යුතු බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මිනුවන්ගොඩ ජුම්මා පල්ලියට කලහකාරී පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් එම ස්ථානයේ සිදුව ඇති අලාභ හානි පිළිසකර කර ගැනීම සඳහාබස්නාහිර පළාත් ආණ්ඩුකාරකාර්යාලය රුපියල් මිලියන 1.5ක්ලබාදීතිබේ.

Read More

දිස්ත්‍රික්ක 17ක, ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස හැටහතක වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

ශ්‍රී පාද උඩමළුවේ අද (19) අලුයම පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව 2018 -2019 ශ්‍රී පාද වන්දනා වරාය අවසන් කළ බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහ විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක සහ ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවසූහ.

Read More

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (18දා) සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

අපේල් 21 ප්‍රශ්නය ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකයේ ප්‍රශ්නයක්. ලෝකයත් එසේමයි හඳුනා ගන්නේ. මෙය පරාජය කිරිමේ වගකීම පැවැරෙන්නේ විශේෂයෙන්ම බුද්ධි අංශ වෙතයි.

Read More

නැගෙනහිර පළාතේ හා පොලොන්නරුව, මන්නාරම, වවුනියාව හා මුලතිව් යන දිස්ත්‍රික්ක සඳහා හෙට දිනයේදී උණුසුම් කාලගුණය මිනිස් සිරුරට දැනෙන ‘වැඩි අවධානය’ යොමුකළ යුතු තත්ත්වයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

පොළොන්නරුව කඳුරුවෙල මුස්ලිම් කොළණිය ප‍්‍රදේශයේ අද (19දා) පෙරවරුවේදී ඇළ මාර්ගයක් අසළ රොකට් විදිනයන් සඳහා යොදාගන්නා උණ්ඩවල කොටස් 72ක් සහ කඩු 02ක් කිසියම් පුද්ගලයෙකු විසින් දමා ගොස් තිබිය දී ලද තොරතුරක් අනුව සොයා ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.

Read More

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ අතින් යම් වැරැද්දක් සිදුවෙලා තියෙනවා නම් ඒක විභාග වෙන්න ඕනෙ සාමාන්‍ය නීතිය යටතේයි.

Read More

යුද්දයේදී මිය ගිය වැසියන් සහිකොට වාර්ෂිකව සිදු කෙරෙන යුද අනුස්මරණ උත්සවය දැඩි පොලිස් ආරක්ෂාවක් හමුවේ මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු තීරයේ පිහිටි ස්මාර්කය ඉදිරිපිටදී සිදු විය.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන නොතිබුණත් එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

“නියත වශයෙන්ම තරග කරනවා. මම තීරණය කළේ ගොඩක් කාලයකට කලින්. එහෙම නැත්නම් මට ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉවත්කර ගන්න හේතුවක් නෑ”

Read More

ශ්‍රි ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යූදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වී ඇතැයි එම විශ්වාසභංග යෝජනාව ගෙන ආ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

විල්පත්තුව, මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදි ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතියේ දෙවන අධියර යටතේ පැළ 10,000 කට අධික ප්‍රමාණයක් රෝපණය කිරීමේ වැඩසටහනක් දියත් කිරිමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ කර්නල්වරුන් දෙදෙනෙකු බ්‍රිගේඩියර් නිලයට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ලුතිනන් කර්නල්වරුන් 7 දෙනෙකු කර්නල් නිලයට මෙන්ම නිත්‍ය බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 29 දෙනෙකු කර්නල් නිලයට උසස්කර තිබේ.

Read More

ත්‍රිවිධ හමුදාව පොලිසිය හා සිවිල් ආරක්‍ෂක බලකායේ ජීවිත පූජා කල විරෝධාර රණවිරුවන් සිහිකරමින් 2019 මැයි මස 19 වන දින සවස 0700 ට දීප ව්‍යාප්තව ආගමික ස්ථානයන්හි රජයේ/ පුද්ගලික ආයතන වල, සියළුම නිවෙස්වල, ත්‍රිවිධ හමුදා කඳවුරු / පොලිස් ස්ථාන තුල “සාමයේ පහනක්” දල්වා ඔවුන් අනුස්මරණය කිරීමට සැලසුම් කර ඇත.

Read More

ගෙවූ පන්සල් විදුලි බිල්වල බර කිලෝ 15යි. වටිනාකම ලක්ෂ 50යි.

Read More

පසුගිය සති කිහිපයේ සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් පෙන්නුම් කළ ද වෙසක් පුන් පොහෝ දිනයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල පැමිණීමක් සීගිරියේ දැකගැනීමට හැකිවූ බව ධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.

Read More

රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් බෞද්ධ බැතිමත්හු අද (18දා) දිනයේදී වෙසක් සැමිරීමට කටයුතු කළහ. ජනතාව හැකි අයුරින් තම නිවාස හා මංමාවත් අලංකාරය කරමින් වෙසක් සැමරීය.

Read More

තරගය එක් පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමීමට සිදුවිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.