ජනවාර්ගික පදනමින් අධ්‍යාපන ආයතන රට තුළ බිහිවීම වැළැක්වීම බලධාරීන්ගේ ප්‍රධාන වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ලියාපදිංචි වී තිබෙනුයේ දන්සල් 95ක් පමණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය.
Read Moreඑල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයාගේ ඇතුළු පිරිසකගේ ඡායාරූප ළඟතබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් යාපනය මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස යාපනය මහේස්ත්‍රාත් අන්තෝනිසාමි පීටර්පෝල්ඞ් මහතා අද (16) නියෝග කළේය.
Read Moreඑළඹෙන වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් බෞද්ධ ජනතාව සූදානම් වන අයුරු ’අද’ කැමරා කාචයේ මෙසේ සටහන් විය.
Read Moreශ්‍රි ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස සිතා කටයුතු කළ යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreකටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවීමේ අවස්ථාව ආවරණය කිරීමට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක දේශපාලන වාසි ලබා ගැනීමට යොදා ගැනීමේ උත්සාහයට විරෝධය පළකරන බව ප්‍රකාශ කරමින් වන්දි ලාභීන් පිරිසක් වන්දි ගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ.
Read Moreඊයේ (15දා) දිනයට සාපේක්ෂව අද (16දා) දිනය තුළ පාසල් සිසුන්ගේ පැමිණීම ඉහළ ගොස් තිබූ බව ගුරු විදුහල්පතිවරු සඳහන් කරති.
Read Moreරටතුළ පවතින සාමකාමී වාතාවරණය පිළිබඳව අවධානය යොමුකරමින් අද දිනයෙදී පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොකිරීමට පොලීසිය තීරණය කර තිබේ.
Read Moreඅමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට තමන් විදේශ ගතව සිටින නිසා අත්සන් කිරීමට නොලැබුණත් ඒ පිළිබඳව පවත්වන ඡන්දයේදී එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.
Read Moreචෝදනා එල්ල වී තිබෙන නැගෙනහිර හා බස්නාහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගැනීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreඅලුත්ගම දර්ගා නගරයේ පිහිටි වෙළඳ සැලකට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇතැයි අලුත්ගම පොලීසිය පවසයි.
Read Moreගංජා මිශ්‍ර මදන මෝදක ගුලි සන්තකයේ තබා ගත් තරුණයන් තිදෙනෙක් හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් (15) දින රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreදඹුල්ල නගර මධ්‍යයට කිලෝමීටර් කාලක් පමණ දුරින් ගල්වැටියාය ප්‍රදේශයේ මාර්ගයක් අසල දමා ගොස් තිබූ ජීව අත්බෝම්බ තුනක් (16) දින පෙරවරුවේ සොයා ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.
Read Moreරට තුළ පසුගිය අප්‍රේල් 21 සිදුවු සිදුවිම් මාලාවත් සමඟ කල්පිටිය අර්ධද්විපයේ සංචාරක කර්මාන්තය සම්පුර්ණයෙන් බිඳ වැටි ඇති බව එම ව්‍යාපාරයේ නිරතවන්නන් පවසති.
Read Moreඉකුත් දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක ශ්‍රී ලංකාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් යුරෝපා සංගමය ඇතුළු යුරෝපයේ රටවල්වල අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඅමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව තුළ ඔහුට එරෙහිව කරුණු 10ක් ඉදිරිපත් කර තිබේ.
Read Moreජාතිවාදී හැගීම් ඇති කරවන ආකාරයෙන් දෙමළ භාෂාවෙන් මුහුණු පොත හරහා අදහස් පළකළ විසි තුන් හැවිරිදි තරුණයෙක් රක්වාන පොලීසිය විසින් ඊයේ (15) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreඅමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට විපක්ෂ මන්ත්‍රීවරුන් 64ක් අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreමෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මේ රටේත් ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට රට තුළ ජාතික සමගිය ඇති කළ නොහැකි බවත් ජාතික සමගිය නොමැති තැන මහජන ආරක්ෂාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.
Read Moreවයඹ හා මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානාත්මකව සිදුව ඇති බවත්, එම ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස දේශපාලන පක්‍ෂ කිහිපයක ප්‍රබලයන් සිටින බවට බුද්ධි අංශ මගින් රජයට දැනුම්දී ඇති බවත් ’අද’ පුවත්පතට වාර්තාවේ.
Read Moreචීනයේ නිල සංචාරයකට එක්ව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (16දා) අලුයම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියහ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයටත්, වයඹ පළාතටත් පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙ.ව. 6.00ට අවසන් විය. ඒ අනුව එම ප්‍රදේශ තුළ නැවතත් සාමක්‍ය ජන ජීවිතයේ කටයුතු සිදුවෙමින් පවති.
Read Moreලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත්කර තිබූ කණ්ඩායම ඉවත් කර මංගල සමරවීර අමාත්‍යවරයා විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට යෑමෙන් අමාත්‍යවරුන් දෙදෙනා අතර ගැටුමක් නිර්මාණය වී තිබේ.
Read Moreඅමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට තමන් විරුද්ධ බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
Read Moreජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඩලීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ක්‍රමෝපායික හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ආධාර ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ලී ක්වැන්ග් මහතා පැවැසීය.
Read Moreනීතිවිරෝධීව ළඟ තබාගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය ළඟම ඇති පොලීසියට භාරදීමට තිබූ කාලය මැයි මස 20 දා තෙක් දීර්ඝ කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් භාවිත කළ ආරක්ෂක නිවාස 17ක් හා පුහුණු කඳවුරු 7ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 85ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට සිදුකළ ප්‍රකාශය ජනතාව අතර නොසංසුන්තාවක් ඇති කිරීමට හේතුවී ඇතැයි සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස් මූලස්ථානයට අද (15දා) පැමිණිලි කළහ.
Read More