ත්‍රස්තවාදය මර්දනය කිරිමට අවශ්‍ය නීති සකස් නොකළහොත් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාටම එරෙහිව ජනතාව විශ්වාසභංගයක් ගෙන එන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
ඇමති කෙනක් යනකොට පාර වහලා. මිනිස්සු පීඩනයකින් ඉන්නේ. හෝන් ගහලා පෙන්නුවේ ඒ පීඩනයයි. මිනිස්සු දරාගෙන ඉන්නේ ටිකයි. ඇමතිලා කවුද යනකොට පාර වහන්න
Read Moreමෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු පොලිස්පතිවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු 13ක් වගඋත්තර කරුවන් ලෙස නම්කර තිබේ.
Read Moreදැන් අපිට සැකයට භාජනය වෙනවා යම් විදියක ඔය හාරපු තැන්වල බෝම්බ ටිකක් වළල තිබුණොත්, වෙලාවක පත්තුකරලා දැම්මොත් එහෙම මුළු පාර්ලිමේන්තුවම දියවන්නාවට යටවෙයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුමේ පිහිටි කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට අද (21) පස්වරුවේ තද වැසි පතිත වුණි.
Read Moreආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී ඇමති රිෂාඞ් බදුර්දීන්ට තීරක බලයක් ලැබෙන බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහුට එරෙහි විශ්වාසභංගයේදී දෙවරක් සිතා ඡන්දය දීමට සිදුවන බවත් එ නිසා ජවිපෙ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් රැගෙන විත් මේ මොහොතේදී සිදු කළේ ‘තුට්ටු දෙකේ’වැඩක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට එරෙහිව නඩු මගට පිවිසීමට නීතිඥ සංගමය තීරණය කර තිබේ.
Read Moreසේවක අර්ථ සාධක අරමුදල් නොගෙවු ගරාජ් හිමියකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ගරාජ් හිමියාගෙන් රුපියල් ලක්ෂ 1 1/2ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු මාතලේ දිස්ත්‍රික් හිටපු කම්කරු නිලධාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වසර 14 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
Read Moreලංකාවේ දැන් අපූරු දේවල් සිද්ධ වෙනවා. රජය තමන්ගේ නොහැකියාව ඕනාවටත් වඩා ප්‍රදර්ශනය කර තිබෙන මේ අවස්ථාවේ නාටකයක් දියත් වෙමින් තිබෙනවා. ශ්‍රි ලංකාව බෞද්ධ රටක් නෙවෙයි කියනවා. ඒ අතරේ චම්පික ඇමැතිවරයාත් නාඩගමක් නටමින් සිටිනවා. ආණ්ඩුව බෙදිලා රටේ ඇත්ත තත්ත්වය වසන් කිරීමට දිනපතා විවිධ ජවනිකා පෙළ ගස්වනවා යැයි පා.ම අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.
Read Moreඋතුරු මැද පළාත් සභාවේ හිටපු ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 28 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා 48 ක් ලබා සිටි දෙවැනි විත්තිකරු චෝදනා 48න් චෝදනා 31ට වරදකරු බවට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද (21දා) නියම කළාය.
Read Moreකොළඹ පල්ලි දෙකක, හෝටල් තුනක, දෙහිවල ලැගුම්හලක, මඩකලපුව සියෝන් දේවස්ථානයේ හා දෙමටගොඩ මහවිල නිවසේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ සියල්ලම සැසදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසිය.
Read Moreපොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අවස්ථා තුනකදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 611ක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් 22ක් එළැඹෙන 4 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ඉදිරිපත්වුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට බලපෑම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreයටිනුවර ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හෙරොයින් ග්‍රෑම් 2 ක් හා මිලිගෑම් 970 ක ප්‍රමාණයක් සන්තකයේ තිබි මහනුවර මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පේරාදෙණිය පොලීසිය පවසයි.
Read Moreඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ සඳහන් කරුණු පිළිබඳව සෙයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවපත් පත්කිරිමට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.
Read Moreදින නියමයක් නොමැතිව කල් දමා ඇති දකුණු පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළේය.
Read Moreරටතුළ ඇතිව තිබෙන ආරක්ෂක තත්ත්වයට සමගාමීව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවද තරකර තිබේ.
Read Moreතරගයට ක්‍රීඩා කරන 11 දෙනා අතර කුසල් පෙරේරා ඇතුළත් නොවේ. ඒ අනුව කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කිරිමට නියමිතය.
Read Moreරජයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංගයට කිසිසේත්ම සහාය නොදෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ඊට සහාය නොදීමට සාකච්ඡා කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.
Read Moreදකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සමුළුවක් අද (21) දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ සහ දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
Read Moreප්‍රභූ ඝාතනයක් සැලසුම් කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට අද (21දා) ඇප නියම විය.
Read Moreඑසේම තම නිවස ඉදිරිපිට ඇති මාර්ගයේ මංතීරු හතරම වසා ඇති බවත් අවම වශයෙන් එම මාර්ගය හෝ විවෘත නොකරන්නේ මන්දැයි ඔහු විපක්ෂ නායකවරයාගෙන් කරයි.
Read More“එයා එහෙම කරන එකක් නෑ. එයි එක පාරකටනේ ආවේ. එහෙම කල්දාන්න සූදානම් ජනපතිවරයෙක් නෙමෙයි කියලයි මම හිතන්නේ.”
Read Moreපාස්කු ප්‍රහාරය එල්ල වී අදට මාසයක් ගත වී තිබේ. මාසයකින් පසුව එම ප්‍රහාරයට ලක්වූ කොළඹ කොච්චිකඩේ පල්ලිය අද දිස්වූයේ මේ ආකාරයෙනි.
Read Moreඅක්මිමණ ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දර්ශන නිල්කුමාර මහතා අද (21) පැවති අක්මිමණ ප්‍රාදේශිය සභා මාසික රැස්විම සඳහා කඩුවක් රැගෙන ප්‍රාදේශිය සභා රැස්විමට පැමිණියේය.
Read Moreජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට පත් පුද්ගලයෙකුට ඇප ලබාගැනීම සඳහා මසේ සහාය ඉල්ලා තිබුණි.
Read Moreපසුගියදා මාවනැල්ල නගරය හා අවට බුදු පිළිමවලට හානී කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 13 දෙනා අද යළිත් (21) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
Read Moreකොළඹ ෂැංග්‍රීලා හෝටලයේදි මරාගෙන මැරුණු බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහෝමඩ් සහ්රාන් හෂීම් බව ඩී.එන්.ඒ. පරීක්ෂණයේදි තහවුරුවි ඇති බව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවැසේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීධුරය අත්හිටුවමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් බස්නාහිර පළාත් මන්ත්‍රී ෂර්මිලා ගෝනවල මහත්මිය අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තින්දු කළේය.
Read Moreමාතෘ භූමියේ එක බිම් අගලක්වත්, කවර අන්දමේ හෝ ත්‍රස්තවාදයකට ගොදුරු වන්නට යළි ඉඩ නොතබන බවත්, එවැනි අභියෝගයකට විරුද්ධව මිලියන 21ක ජනතාව පෙළ ගැස්සවීමට තමන් සූදානම් බවත්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අවධාරණය කරයි.
Read More