ADA
www.ada.lk
2025 අගෝස්තු මස 04 වන සඳුදා
රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් බෞද්ධ බැතිමත්හු අද (18දා) දිනයේදී වෙසක් සැමිරීමට කටයුතු කළහ. ජනතාව හැකි අයුරින් තම නිවාස හා මංමාවත් අලංකාරය කරමින් වෙසක් සැමරීය. කෙසේ වෙතත් දිවයින පුරා දන්සල් කිහිපයක්ද පැවැතින.
ඡායාරූප එස්. කරුණාරත්න/පුත්තලම හිරාන්
popular news
දිවිනසාගත් යටිනුවර සභාපති ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ 50ක් අරගෙන නෑ
කණ්ඩලමේ හැඩකාරයාට උපකාර කරපු තරුණයට අලි රංචුවක් දීපු දඩුවම
පැලවත්තෙන් තමයි ආණ්ඩුව පාලනය කරන්නේ
විරාජ් තාඹුගලගෙන් හා පියුමි හංසමාලිගෙන් රු. කෝටි 42ක ’බදු පොල්ලක්’
ඇමෙරිකාවේ හවායි වෙත සුනාමි රළ එයි, තවත් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්
අගෝස්තු මාසයට අදාළව ඉන්ධන මිල ගැන ගත් තීරණය මෙන්න
Champa Sunday, 19 May 2019 10:17 AM
හරිම මූසලයි වෙසක් දවසේ කොළොඹ එක තොරණක් වෙසක් කූඩුවක් නැහැ. අවුරුදු 50ක් 60ක් තිස්සේ තිබ්බ සම්ප්රදාය නැති කළා. වහල් ආණ්ඩුව අන්තවාදී මුස්ලිම් දේශපාලකයන් එක්ක එකතු වෙලා මේ අවුරුද්දේ වෙසක් උත්සවය කඩාකප්පල් කරන්න plan කලේ ගිය අවුරුද්දේ ඉඳන්. කොහොම හරි ගිය අවුරුද්දේ වෙසක් පෝය දවසේ වෙසක් තිබ්බේ නැහැ. වෙසක් දැම්ම අප්‍රේල් පෝයට බොරු අධි පෝයක් ගැන කියල. මේ අවුරුද්දේ අධි පෝයක් නැහැ. ඒ හින්ද අප්‍රේල් 21 ආණ්ඩුව සැලසුම් සහගතව කරපු බෝම්බ ප්‍රහාරය පිටින් දාල මුලදීම කිව්වා වෙසක් තොරණ දන්සල් තහනම් කියල. තොරණ සහ වෙසක් කූඩු හදන්නේ වෙසක් වලට සෑහෙන කාලෙකට කලින්. ගෙදරක වුනත් කූඩු හදන්න පටන් ගන්නේ සති දෙක තුනකට කලින්. මිනිස්සුන්ව බය කරලා ඒව ඔක්කොම වේලාසනම නැවැත්තුව. ඊට පස්සේ හමුදාව පාරට ආවට පස්සේ මිනිස්සු ටික ටික ප්‍රකෘති තත්වෙට එනකොට 13 බෝම්බ පුපුරනවා කියල බොරු ප්‍රචාරයක් ඇරිය. ඊට පස්සේ එදා සංවිධානාත්මකව මුස්ලිම් දේපල වලට හානි කළා. ඊට පස්සේ මංගල ලව්වා කියැව්වා ලංකාව බෞද්ධ රටක් නෙමෙයි කියල. මේ ඔක්කොම කරලා අගැමති වෙසක් දවසට දවසකට දෙකකට කලින් කියනව බය නැතුව වෙසක් සමරන්නලු. යූඑන්පී එක මෙතනින් ඉවර කරන්න ඕනේ.
Reply : 0 37
ase Sunday, 19 May 2019 11:50 AM
බුද්ධ දර්ශනයේ චාම් බව පිලිබිබු වන ලෙස ඉතාමත් අලංකාරව ඉතා ඉහලින් වෙසක් සමරපු සියලු ලංකා වාසීන්ට තෙරුණුවන් සරණි .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd