නියතවශයෙන්ම මම තරග කරනවා
ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනපතිවරණය සඳහා තමන් නියත වශයෙන්ම තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අල්ජසීරා පුවත් සේවයත් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “නියත වශයෙන්ම තරග කරනවා. මම තීරණය කළේ ගොඩක් කාලයකට කලින්. එහෙම නැත්නම් මට ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉවත්කර ගන්න හේතුවක් නෑ” යැයි ඔහු සඳහන් කර තිබේ.
එසේම පාස්කු ඉරිදා ප්‍රහාරයෙ තමන් වාසියක් ලබා ගැනිමට සූදානම් නොවන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
“මම ඒක අවස්ථාවක් ලෙසින් ගන්නේ නෑ. ඒක මැතිවරණයක් නෙමෙයි ඒක අපේ රට අපේ ජාතිය. මම ඒ ගැන කලකිරිමට පත්වෙනවා. ” යැයි ඔහු සඳහන් කරයි.

popular news
-
ලංකෝනිස් Sunday, 19 May 2019 01:35 PM
ලංකාව කේන්ද්‍රගතවී තෙවැනි ලෝක යුද්ධයක් ඇතිනොවේවා
Reply : 0 11
Bandula. Sunday, 19 May 2019 02:49 PM
ජයවේවා, රටට යහපතක් වේවා.
Reply : 1 0
Shashika Sunday, 19 May 2019 05:07 PM
Apata ekadipathiyeknam epa.ape minissuth mokak ho adupaduwak unahama bellawaladaagannawage ekak thamai me karanna hadanne anthimeta hemotama pasuthewenna wewi.
Reply : 0 8
rocky Sunday, 19 May 2019 08:03 PM
නියත වශයෙන්ම ඔබ පරදිනවා!
Reply : 0 6
Champa Sunday, 19 May 2019 11:22 PM
නියත වශයෙන්ම ඔබ පරදිනවා!
Reply : 0 14
chathuri Monday, 20 May 2019 03:04 AM
සුදුවෑන් වලින් අරන්. ගියේ ඉන්දියාවේ. කට්ටිය. වෙන්න ඇති බොරු මාවා පෑම් , ලංකාවේ. තියෙන. ඉතුරු. ටිකත්. කලා යන්න. එන්නේ කවුරු. ආවත් මේ නඩේට. එන්න. දෙන්නේ. නැහැ. පවුල්. පෝෂණයට. එන්නේ , , ජනතාව. ආරක්ෂා. කරනවා. වෙනුවට. , සියලුම. පොලිසිය හමුදාව. මුන්ගේ. වටේ. කැරකෙන්න. ඕන ,වැසිකිලියට ගියත්. උඩ හෙලිකොප්ටෙර්. කැරකෙන්න ඕන , මෝඩ. පරම්පරාව
Reply : 0 16
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

