පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කරයි
රටතුළ ඇතිව තිබෙන ආරක්ෂක තත්ත්වයට සමගාමීව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවද තරකර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටටත් ආරක්ෂාව තර කර තිබේ. ඒ සඳහා අමතර නිලධාරීන්ද යොදවා තිබේ.

popular news
-
Koralage Tuesday, 21 May 2019 05:51 PM
මේ ආරක්ෂාව තර කරන්නද කියල ජනතාවගේ කැමැත්ත ඇහුවොත් ඉතින් හොඳට අහගන්න වේවි. ඒ තරමට 225 අප්ප්රසන්න වෙලා තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

