යනකොට පාර වහන්න ඇමතිලා කවුද
කොළඹ නගරයේ මාර්ගයක ඇමතිවරයෙක් ගමන් කරන විට පාරවල් වසා දමා තිබෙන අයුරු දැක්වෙන වීඩියොවක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බවත් එහිදී වසා දමා තිබූ මාර්ගයන්හි සිටි වාහන හා යතුරුපැදිවල ජනතාව සිය පීඩනය නලා ශබ්ද කරමින් විරෝධය පළකළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
" ඇමති කෙනක් යනකොට පාර වහලා. මිනිස්සු පීඩනයකින් ඉන්නේ. හෝන් ගහලා පෙන්නුවේ ඒ පීඩනයයි. මිනිස්සු දරාගෙන ඉන්නේ ටිකයි. ඇමතිලා කවුද යනකොට පාර වහන්න"

popular news
-
Arjuna Wednesday, 22 May 2019 07:35 AM
ඔබගේ බාප්පා
Reply : 0 23
Champa Wednesday, 22 May 2019 09:56 AM
ඇමතිලාට විතරක් නෙමෙයි "බබා", මිනිස්සු විරෝධය පෙන්නුවේ ලංකාවේ මුළු දේශපාලන සනුහරෙටම. රටේ ජනතාව දැන දැනම බෝම්බ වලින් මැරෙන්න ඇරපු දේශපාලකයෝ තමන් විතරක් ආරක්ෂකයෝ පිරිවරාගෙන පාරවල් වහගෙන යනකොට මිනිස්සුන්ට මල පනින්න ඇති. මේ දවස්වල කතාව තියෙනව නේ ජනාධිපතිවරණය කල් දාන්න හදනවා තව මාස 6ක් ඉන්න පුලුවන්ද අහනවා අරක මේක. ජනාධිපතිවරණෙ කල් දාන්න හැබැහින් නෙමෙයි හීනෙන්වත් හිතන්න හම්බ වෙන්නේ නැහැ. පාර වහැව්වට මෙහෙම නම් ජනාධිපතිවරණෙ නොතිබ්බොත් කොහොමද? මිනිස්සු දැනටම දේශපාලකයෝ ප්‍රතික්ෂේප කරන්න පටන් අරන්. ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට ලංකාව රත් වෙන්න ගන්නවා. ඊළඟ ජනාධිපතිවරණෙ අපි, ඒ කියන්නේ ජනතාව අතට ගන්නවා. දේශපාලකයන්ට තියෙන්නේ ආගම දහම සිහි කරගෙන තියෙන දෙයක් කාල මිනිස්සු කරන දේ දිහා බලා ඉන්න.
Reply : 0 31
චමින්ද Wednesday, 22 May 2019 09:58 AM
ප්රභාකරන් කිව්වලු සිංහල මිනිහාට මතක තියෙන්නේ දින හතයි කියල.මුන්දැලා ඇමතිවෙලා හිටිය කාලේ ඉස්සරහිනුත් පස්සෙනුත් ගිය වාහනවල සිටි අය සුදු අත්වැසුම් දාල පාරට අත් දික්කර අනෙක් වාහනත් මිනිසුනුත් කාණුවලට බැස්සුවා මතක නැහැ වගේ.සමහර විට ඒ කාලයේ අධිසුඛෝපභෝගී වහන වල ගමන්කල නිසා නින්දගියා නම් පේන්නේ නැහැනේ.
Reply : 0 72
athura Wednesday, 22 May 2019 11:16 AM
මෙයා ඇමති වෙලා හිටපු කාලෙ මෙයාට මතක නැහැ.අපි පවු.
Reply : 0 0
Nandana Wednesday, 22 May 2019 02:03 PM
මෙයා අන්ද කෛප්පු. කාලද ?, හීනෙන් බයවෙලාද ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

