ජනපති යළිත් දිවයිනට
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිය තජිකිස්ථාන සංචාරය නිමා කරමින් අද (16දා) උදෑසන යළිත් දිවයිනට පැමිණියේය.
ඔහු සමග දූත පිරිස 5 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී වී සිටි අතර , ඔවුන් උදෑසන 9.05 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
-
Dayan Sunday, 16 June 2019 11:26 AM
එහෙම නවතින්න තිබුනනේ.
Reply : 0 40
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

