ඇමෙරිකාවේ Travel + Leisure සඟරාව මගින් මේ වසරේදී සංචාරය කිරීමට ලෝකයේ හොඳම දූපත් රාජ්‍ය 15 අතර ප්‍රථම ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර තිබේ.
ක්‍රිකට් ලෝකය හඳුන්වාදුන් එංගලන්ත කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් මේ දක්වාම ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොමැත.
Read Moreඅධි විෂ මත්ද්‍රව්‍ය සමග මුහුදු සංචාරයකට යෑමට පැමිණි තරුණ පිරිසක් එම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreසියඹලාන්ඩුව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ ඇතැම් ප්‍රදේශවලට ඊයේ (12දා) පස්වරුවේ ඇඳ හැලුණු වර්ෂාවත් සමගින් අයිස් කැටද බිමට පතිත වූ බව ප්‍රදේශවාසීහු පවසති.
Read Moreකුෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 45ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 05ක්, විදේශීය සිගරට් 63ක්, මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා යොදා ගන්නා නවීන උපකරණ 4ක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනෙදර්ලන්ත තානාපති කාර්යාලය හා කොළඹ නගර සභාව එක්ව හෙට දිනයේදී කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මෝටර් රථ නොමැති කලාපයක් (Car Free Zone) ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreමෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 1 මාස 2ක් වයසැති කුඩා දියණියකි. මව හා අවුරුදු 8 හා 12 වයස්වල පසුවන දියණියන් දෙදෙනා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.
Read Moreඔබට නාරාහේන්පිට සිට අනුරාධපුරය දක්වා ගමන් කිරීමට අවශ්‍ය නම් එවිට මෙම ගූගල් ට්‍රන්සිට් විශේෂාංගය මගින් පොදු ප්‍රවාහනය භාවිත කර එනම් දුම්රිය සහ බස්රථ මඟින් අනුරාධපුරයට යා හැකි ආකාරය සිතියම්ගතව පෙන්නුම් කරයි.
Read Moreමත්කුඩු ජාවාරම්කරුවන්ට, ළමා අපචාරකයින්ට සහ ස්ත්‍රි දුෂකයින්ට මරණ දඩුවම ලබා දිය යුතු බවත් එය ප්‍රසිද්ධියේ සිදු කළ යුතු බවටත් වු යෝජනාවක් ඊයේ (12දා) මාතලේ ප්‍රාදේශීය සභා රැස්විමේදි ඒකමතික සභා සම්මත විය.
Read Moreමෙරට පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීමේ දී ප්‍රමුඛතම කාර්යයක් වන අතර, මේ සඳහා සුපරීක්ෂණ ක්‍රියාවලිය බලගැන්විම කාලීන අවශ්‍යතාවක් ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.
Read More2015 දී අසත්‍ය සමාජගත කරමින් යහපාලනය ගෙනවිත් රට විනාශ කිරීමට මුල්වූ කණ්ඩායම් නැවත ජනතාව රැවටිම සඳහා එකතු වෙමින් සිටින බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.
Read Moreවැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා හා ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර අද (12)දා බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදි තේ පොල්, රබර්, සීනි හා කජු යන වැවිලි ක්ෂේත්‍රයන් ගැන දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.
Read Moreජනපතිතුමා හමුවුණ වෙලාවෙත් අපිට ඇමතිධුර භාර ගන්න කියලා ඉල්ලීමක් කළා.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ඳුලාල් බණ්ඩාරිගොඩ මහතා මෙම යෝජනාව යෝජනාව ඉදිරිපත් කර තිබේ.
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 06ක් සහ ඔවුන්ට අයත් ඩව් යත්‍රාවක් ඊයේ (11) දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.
Read Moreසබරගමුව, මධ්‍යම, බස්නාහිර හා උතුරු-මැද පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් හෙට දිනයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreනෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ අභිනවයෙන් ඉදිකළ නුවරඵළිය දිස්ත්‍රික් මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය 2019 ජූලි මස 15 වැනිදාට නියමිත බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.ආර්.එම්. මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පැවසීය..
Read Moreරැකියාවක් ලබා දෙන ලෙස පවසමින් රුපියල් දෙලක්ෂ හැත්තපන් දාහක මුදලක් වංචා කිරිමක් සම්බන්ධයෙන් එක් පුද්ගලයකු හැටන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමගේ කටත් වහන්න හදනවා. එතුමාව ජනපති කරන්න මම වේදිකාවක් වේදිකාවක් ගානේ කථා කළා වගේම එතුමා පරාජය කරන්නත් මම කටයුතු කරනවා
Read Moreබගවන්තලාව, ටින්සීන් තේ වතුයායේ අනවසරෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් හත් දෙනෙක් අද (12) අලුයම බගවන්තලාව පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත .
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති සියලුම පෙත්සම අද (12දා) සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත්තේය.
Read Moreවිශේෂයෙන්ම හවස 4.30ට රනිල් වික්‍රමසිංහ මහත්මයා ලිපියකින් එකඟ වුණා සම්බන්ධන් මහත්මයට කල්මුණේ වෙනමම ප්‍රාදේශීය සභාවක් කරලා ලබාදෙන බවට.
Read Moreපොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී හා පොලිස් පරීක්ෂක යන තනතුරුවල 8 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට කයටතු කර තිබේ.
Read Moreමුලතිව් මුල්ලියාවලෙයි සිට කලක පටන් ප්‍රවාහනය කෙරෙන දැව ජාවාරමක් වවුනියාව නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදි වැටලීමේදී පොලිස් අණ නොතකා දැවත් සමග ධාවනය කළ රථයකට වෙඩි තබා සැකකරුවන් ඊයේ (11) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.
Read Moreඊයේ (11දා) උදෑසන 6.00 සිට අද (12දා) උදෑසන 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 243කි.
Read Moreරුපියල් මිලියන 2ක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බංග්ලාදේශ ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreකිලෝ 60කට ආසන්න මත්කුඩු සමග කිසිම රටක ධජයක් නොමැති ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.
Read Moreආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරු නැවතත් අමාත්‍යධුර භාර ගැනීමට තිරණය කර තිබේ.
Read More2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමිනි.
Read Moreනේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (11) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
Read More