Fuel Oil Sri Lanka Co Lt නමින් ලියාපදිංචි කර ඇති මෙම සමාගම හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන්ගේ කිසිම හිඟයක් නැති බවත් අපේක්ෂකයන් දස දෙනෙකු පමණ පක්ෂයට සිටින බවත් අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
Read Moreධන බලයෙන් පවුල් බලයෙන් සිටින තුන් හතර දෙනෙක් අහුමුලවල සාකච්ඡා කරලා ගන්න තින්දු තීරණවලට මේ රටේ ජනතාව ජනතාව එකඟ වෙන්නෙත් නෑ,
Read Moreබදුල්ල දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ එම්.කේ .ටියුෂන් මහතා මෙහෙදී පැවසුවේ පවුල් 10992 කට වැසිකිළි පහසුකම් නොමැති බවත් මේ පවුල් අතරින් 4389ට ඇත්තේ තාවකාලික වැසිකිළි බවත්ය .
Read Moreක්‍රීඩකයන් 11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස නවසීලන්ත නායක කේන් විලියම්සන් නම්කර තිබේ.
Read Moreඊයේ (15දා) අලුයම 6.00 සිට අද (16දා) අලුයම 6.00 තෙක් අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 200කි.
Read Moreඊයේ (15දා) පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා මෙම ප්‍රකාශය සටහන් කර ගෙන තිබේ.
Read Moreමේ වසර හතරක් තිස්සේ දේශපාලන පළිගැනීම් කළා හැරෙන්න වෙන මොනවද කරලා තියෙන්නේ. අපි ණය ගත්තා නම් ඒ ණයට වටිනාකමක් ලබාදුන්නා.
Read Moreපළාත් සභා පැවැත්වීමට උත්සාහ කරන්නේ ජනපතිවරණයට බාධා නොවන ලෙසයි. පළාත් සභා ඡන්දය කල්යෑම අනාගතයේ ඡන්ද විමසීම් කල් යා හැකි භයානක තත්ත්වයක්
Read Moreබොහෝ විට ලබන සතියේදී ඔවුන් ඇමති ධුර ලබාගැනීමට ඉඩ තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreයටිනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුගේ පහරදිමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පොලිස් නිලධාරියා පහර දුන් බව කියා එම මන්ත්‍රීවරයාද රෝහල් ගත වි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreසිගරට් මිල වැඩිකිරිමට අදාළව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ යුතු ගැසට් නිවේදනය තවමත් ක්‍රියාත්මක නොවන බව ඇඩික් සංවිධානය පවසයි.
Read Moreසෝෆා ගිවිසුම අත්සන් කළේ කුමන අවුරුද්දේ යන්න ළඟදීම හෙළි කරන බවත් එවැනි ගිවිසුමකට වත්මන් ආණ්ඩුව අත්සන් කර නොමැති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
Read Moreශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් ප්‍රකාශයට පත් කරන “හඬ“ ගුවන් විදුලි සඟරාව, ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත අද (15) දින පිළිගන්වනු ලැබීය.
Read Moreජාතික වශයෙන් මවුබිම මුහුණ දී ඇති විවිධ තර්ජන වලින් මිදීම සදහා විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ සඳහා ප්‍රගතිශිලි දේශපාලන පක්ෂ එක්ව කටයුතු කළ යුතු බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඅපි ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියලා තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බවත් එතුමට පක්ෂයේ පූර්ණ බලතල පවරා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජි .එල් පිරිස් මහතා පවසයි.
Read Moreදැන් කියනවා පාර්ලිමේන්තුවේ 225ම එහෙම නැත්නම් 226ම එපා කියලා. අපේ ක්‍රිකට් ටීම් එක නරක විදිහට පරාජය වුණා කියාලා. අපේ ක්‍රිකට් කණ්ඩායමට විරාත් කෝලි, ජොස් බට්ලර්, ඩුප්ලෙසි, ශකිබ් අල් හසන්, කේන් විලියම්සන් දාලා ගහන්න බෑ. අපේ රටේ අයගෙන් කණ්ඩායම හදන්න ඕන.
Read Moreමොහොතින් මොහොත ලෝකය වෙනස් වන බවත්, දැනුම ශිඝ්‍රයෙන් අලුත් වන බවත්, වසර 20ක් 30ක් එපිට ඇති ඉදිරි අනාගතය දකිමින් අපේ දරුවන් දැනුම, තාක්ෂණය සහ රැකියා සමඟ අලුත්වන අනාගතය වෙත රැගෙන යායුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
Read Moreසමස්ත ආර්ථික දේහයම කඩා වැටුණු සහ දේශපාලන දේහය අපිරිසුදු වූ සහ පිළිකුල්සහගත වූ මේ රට ගොඩනැඟිමට ඇති එකම මඟ අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීම බවත් එම වගකීම රටේ ජනතාවට හිමි වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
Read Moreමහනුවර ගංවතුර පාලනය සඳහා රජුන් දවස තැනූ භූගත වැසිජල උමග ප්‍රතිසංස්කරණයට ඇමති චම්පික රණවක මහතාගේ උපදෙසින් යුතුව පියවර ගෙන තිබේ.
Read Moreමිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළේය.
Read Moreතද වැසි හා තද සුළං පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (15දා) පස්වරු 3.30 සිට එළැඹෙන 20 දා උදෑසන 8.30 තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreනෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ අභිනවයෙන් ඉදි කරන ලද නුවරඑළිය දිස්ත්‍රික් මුලික මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් අද (15) ජනතා අයිතියට පත් කෙරිණ.
Read Moreපානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනිඅවි දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පානදුර උතුර ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.
Read Moreවැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෙකු අද (15) දින එහි බට නිවාස ආසන්නයේ ඇති ගසක ගෙලවැළ ලාගෙන මිය ගොස් ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.
Read Moreදුම්කොළ හා මද්‍යසාර පිළබඳව ජාතික පනත දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කිරිමට ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගෙන ඇත.
Read Moreදිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදුකරන මෙහෙයුම්වලට අදාළව අද (15දා) අලුයම 6.00 අවසන් වූ කාලසීමාව තුළ බීමත් රියදුරන් 3154ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreමහා සංඝරත්නය සම්බන්ධයෙන් මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බවත් ඒ සම්බන්ධයෙන් එළැඹෙන 21 දාට පෙර ලිඛිතව කරුණු සඳහන් කරන ලෙසත් සඳහන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ.
Read Moreඅත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (15) නියෝග කළාය.
Read Moreරනිල් වික්‍රමහිංහ අගමැතිතුමා තේරිම් කාරක සභාවට කැඳවනවා කියන එක හොරාගේ අම්මගෙන් පේන ඇහීමක් බවත් මේ රජය පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ කරපු නිතීවීරෝධි වැඩ වලට වික්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයෝ තේරිම් කාරක සභාවට නෙවෙයි අධිකරණයට කැඳවා දඬුවම් ලබාදියයුතු යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පැවසීය.
Read More