පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ප්රකාශවලට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශයක් සටහන් කර ගෙන තිබේ. ඊයේ (15දා) පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා මෙම ප්රකාශය සටහන් කර ගෙන තිබේ.
