ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය මහත්තයාද කවුද ඉදිරිපත් කරන්නේ කියන එක එයාලගේ වැඩක්, හැබැයි අවසාන වෙන කොට ගෝඨාභය මහත්තයටත් අපේක්ෂකත්වය දෙන්නේ නෑ යැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.
ජාතික ව්‍යවසනයක්ව පවතින නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඉටුකරන විශිෂ්ට සේවාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇගයීමට ලක් විය .
Read Moreවවුනියාව, පණ්ඩාරිකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි පසුගිය ජුනි 08 වැනිදා සිට අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (22) වවුනියාව පුලියන්කුලම, පෙරියමඩු ප්‍රදේශයේ කැළෑවක තිබී හමුවූ බවට ඕමන්ත පොලීසිය පවසයි.
Read Moreයුද්ධෙන් පසුව සංවර්ධනය වන උතුර හා උතුරේ ජන ජීවිතය නංවාලීමට පූර්ණ සහාය ලබා දෙන බව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත ජෝ සොරෙන්සෙන් පවසයි.
Read Moreරජයේ තනතුරු දරන ඇතැම් නිලධාරීන් සිය තනතුරු භාවිත කරමින් ජනතාව පිඩාවට පත් කරමින් දේශපාලනය කිරීම නිසා අසරණ අහිංසක ජනතාවගේ ඉරි මාංශ උරා බොන තරමට ඇතැම් නිලධාරී මාෆියාවක් නිර්මාණය වී ඇති බවත් , මේ නිසාම ඇතැම් ආයතන කොමිස් කුට්ටි විශාල වශයෙන් හුවමාරු වන ස්ථාන බවට පත්ව ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .
Read Moreමෙසේ මියගොස් ඇත්තේ පියා හා එක් දියණියකි. මව හා අනෙක් දියණිය දෙඹරවැව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.
Read Moreබ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය ඊයේ (22දා) මධ්‍යම රාත්‍රියේ අවසන් වුවත් සෑම සිකුරාදා දිනකම දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreඅපට එදා බැන්නා දුටුගැමුණෝ රජ්ජුරුවෝ වගේ. දැන් දුටුගැමුණු රජ්ජුරුවන්ට අපෙන් ඉගෙන ගන්න පුළුවන් කොහොමද ගම්මාන, ප්‍රදේශ දියුණු කරන්නේ කියලා.
Read Moreඉදිරියේ එන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ජුලි 01 දා සිට මැතිවරණ ප්‍රචාරණය ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය
Read Moreලබන මහ කන්නයේ සිට වී මිල ඉහල දමන බවත් දැනට පවතින සහතික මිල පිළිබඳ තමන් ද සෑහීමකට පත් නොවන බවත් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.
Read Moreඉදිරියේ පිහිටුවන ආණ්ඩුවෙන් රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සියලු ජාතින්ට මේ පොළවේ ජීවත් වීමට හැකි සමාජයක් ගොඩ නැගීමට කැපවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreවැලි, ගල් සහ පස් මේ රටේ අන්ත දූෂිත ව්‍යාපාර වන අතර ඒවායේ සිදුවන අක‍්‍රමිකතා මැඩලීම වෙනුවෙන් නීති රීති රැසක් තමන් පසුගිය සිව් වසර තුළ හඳුන්වා දුන් බව ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreබස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව හා වයඹ පළාත්වලට තද සුළං හ තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreකටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු ප්‍රාධාන පොලිස් පරික්ෂඛ හා පොලිස් පරීක්ෂකවරුන් 9 දෙනෙකුට ස්ථානමාරුවීම ලබාදී තිබේ.
Read Moreඒ අනුව විමල් වීරවංශ මහතා කරන චෝදනාව ඔහු ඔප්පුකර පෙන්නුවහොත් තමන් පාර්ලිමේන්තුවෙන් හා දේශපාලනයෙන් සමුගන්නා බවත් එය අසත්‍ය නම් මන්ත්‍රීවරයා දේශපාලනයෙන් සමුගන්නවාදැයි රිෂාඩ් මහතා පැවැසීය.
Read Moreපාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් නීතිපතිවිසින් පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා කළ නියම කිරීම අනුව එම පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස විශේෂ විමර්ශන ඒකකයට නියම කර ඇත.
Read Moreතරගයේ වීරයා ලෙස ලසිත් මාලිංග සම්මාන හිමිකරගත්තේය.
Read Moreකාන්තා පොලිස් අධිකාරීවරියක ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරීවරුන් 15 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreනියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreඉහළ ගුණාත්මක බවින් යුත් අධ්‍යාපන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඇතුළත්, තිරසාර නව ජාතික අධ්‍යාපන පනතක් සකස්කිරීමට දේශපාලන නායකත්වය ලබාදීමට තමන්ට හැකිවීම පිළිබඳ සතුටට පත් වන බව අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමට නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයවත් සමත්ව තිබිය යුතු බවත් අධ්‍යාපන සුදුසුකම් සමග දක්ෂතාව ඉස්මතු කිරීමට හැකි බවත් ඔහු සඳහන් කළේය.
Read Moreඋසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් තම විභාග ප්‍රතිඵල ලැබෙන විට අවුරුදු 20ක් වයස තරුණ තරුණියෝ බවට පත්වෙලා. විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා තවත් අවුරුදු 2ක් ගත වීමෙන් සිදුවන්නේ තරුණ පිරිස රටේ සංවර්ධනයට යොදා ගැනීමට ඇති අවස්ථාව රටට අහිමි වීමයි.
Read Moreගෞරවාන්විත ලෙස තමන් ඉවත්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බවත් ඔහුගේ අනුගාමිකයන් වෙනත් ප්‍රකාශ කරන බවත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreකිසිදා පාසල් නොගිය දරුවන් ගැන දැනගත් වහාම හොඳම පියවර ගැනීමට නිලධාරීන්ට බාධාවන් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreමිනිස්සුන්ට කටට නිකං සූප්පු දුන්නයි කියලා බඩ පිරෙන්නේ නැහැ, හිත පිරෙන්නේ නැහැ, මනස පිරෙන්නේ නැහැ, නිර්මාණාත්මක මිනිහෙක් බිහි වෙන්නේ නැහැ.
Read Moreකුඩා දරුවන්ට උනත් සමඟ කුඩා වතුර බිබිලි සහිතව වැළඳී පසුව එම වතුර බිබිලි පුපුරා ගොස් තුවාල වීමේ වෛරසයක් මේ දිනවල උතුරේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වීම හේතුවෙන් ඒ පිළිබඳව දෙමාපියන් සැළකිලිමත් වෙන්නැයි සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනුවත් කොට ඇත.
Read Moreදිවයින හරහා පවතින සුළඟේ වේගය ඉහළ යෑම හා දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයට ක්‍රිඩා කළ ළහිරු තිරිමාන්න හා මිලින්ද සිරිවර්ධනට කණ්ඩායමේ ස්ථානය අහිමිවී ඇති අතර ඒ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු හා ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබේ.
Read Moreඒ අනුව මහනුවර, රඹුක්කන, මහව, ගාල්ල, මාතර, හලාවත දක්වා දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වෙයි.
Read Moreනැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එ.එල්.එම්. හිස්බුල්ලා මහතා ඉදිකළ මඩකලපුව විශ්වවිද්‍යාලය හදිසි නීතිය යටතේ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබේ.
Read More