පැයක විදුලි කප්පාදුවක්
ලංකා විදුලිබල මණ්ඩලට ඉන්ධන ලබාදීම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අත්හිටුවා ඇති හෙයින් දිවයිනේ ඇතැම් ප්‍ර දේශවලට පැයක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
ඉන්ධන සැපයීම අත්හිටුවීම හේතුවෙන් මෙගාවොට් 150ක විදුලියක් නිපදවිමට නොහැකිවීම හේතුවෙන් මෙසේ විදුලිය කප්පාදු කිරීමට සිදුවෙයි.
ඉන්ධන සැපයීම අත්හිටුවීම හේතුවෙන් තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබෙයි. කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් හෙට පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
popular news
-
Dayan Tuesday, 09 July 2019 09:11 AM
මණ්ඩලය විදුලිය සපයන්නේ පිනටද? මොකද ඉන්දන බිල් ගෙවන්න බැරි? මුල්‍ය අක්රමික තාවක් තියෙන්න ඕනේ ඔය කියන විදුලි බල මණ්ඩලයේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

