පූජිතට හේමසිරිට ඇප ලබාදීමට නීතිපති විරුද්ධවෙයි
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාට හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඇප ලබාදීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකණය දුන් නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පාස්කු ඉරිදා ප්රහාරය වළක්වා නොගැනීම හා එහි බලපෑම අඩු කර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් දෙදෙනා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ ඇප මත නිදහස් කළේය.

popular news
-
shan Tuesday, 09 July 2019 05:01 PM
ලොක්ක රට ගිය හේතුව දනු ම්ටර් උනේ දැන් එනකල් ඔහොම ඉන්න
Reply : 0 0
Kumar Tuesday, 09 July 2019 09:23 PM
ඇප දෙන්න එපා කියන්න ඇත්තෙ නඩුව අහන බව දැනගත්තදට ගෝට වගේ සිංගප්පුරුවට යයි කියල බයට වෙන්න ඇති. මේ අයට ගෝටට තරම් වත් කමක් නැතුව ඇති. සින්ගපුරුවේ ජීවත් වෙන්න මොනතරම් වියදමක් යනවද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

