රුවන් විජයවර්ධන වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරයට
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින විදෙස් සංචාරයක් සඳහා එංගන්තය බලා පිටත්ව ගිය අතර ඒ හේතුවෙන් රටේ වැඩ බැලිම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙලෙස පත් කර තිබේ.

popular news
-
shan Tuesday, 09 July 2019 04:47 PM
හෙට අනිද්දා සිට බොහොම කල්පනාවෙන් හමුදාව සේරුවෙන් තබා ගන්න ආරක්ෂාව තර කරන්න ඒක ජනතාවගේ ආරක්ෂාවට හොදයි දීල ගියේ පණිවිඩේ ඇවිදින්ද ද්ඵන්නේ නැහැ
Reply : 0 0
Champa Tuesday, 09 July 2019 06:43 PM
හරිනේ. ජනාධිපතිට දවස් 20 කට වඩා රටේ ඉන්න බැහැ. මේ ගමන සැක සහිතයි. දැන් රනිල් කිව්වොත් ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්න කියල රුවන් ඒක කරනවද නැත්ද කියල බලා ගත්තහැකි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

