saravita-anim2

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

Latest News - timelapse 10201 hours ago

LATEST

ජාතික අධ්‍යාපන පනත් කෙටුම්පත අවසන් සමාලෝචනයට

calendar_today 2019 ජුනි 21 - 20:39 remove_red_eye - 932  

ඉහළ ගුණාත්මක බවින් යුත් අධ්‍යාපන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඇතුළත්, තිරසාර නව ජාතික අධ්‍යාපන පනතක් සකස්කිරීමට දේශපාලන නායකත්වය ලබාදීමට තමන්ට හැකිවීම පිළිබඳ සතුටට පත් වන බව අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමට නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයවත් සමත්ව තිබිය යුතු බවත් අධ්‍යාපන සුදුසුකම් සමග දක්ෂතාව ඉස්මතු කිරීමට හැකි බවත් ඔහු සඳහන් කළේය.

Read More

උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් තම විභාග ප්‍රතිඵල ලැබෙන විට අවුරුදු 20ක් වයස තරුණ තරුණියෝ බවට පත්වෙලා. විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා තවත් අවුරුදු 2ක් ගත වීමෙන් සිදුවන්නේ තරුණ පිරිස රටේ සංවර්ධනයට යොදා ගැනීමට ඇති අවස්ථාව රටට අහිමි වීමයි.

Read More

ගෞරවාන්විත ලෙස තමන් ඉවත්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බවත් ඔහුගේ අනුගාමිකයන් වෙනත් ප්‍රකාශ කරන බවත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කිසිදා පාසල් නොගිය දරුවන් ගැන දැනගත් වහාම හොඳම පියවර ගැනීමට නිලධාරීන්ට බාධාවන් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

මිනිස්සුන්ට කටට නිකං සූප්පු දුන්නයි කියලා බඩ පිරෙන්නේ නැහැ, හිත පිරෙන්නේ නැහැ, මනස පිරෙන්නේ නැහැ, නිර්මාණාත්මක මිනිහෙක් බිහි වෙන්නේ නැහැ.

Read More

කුඩා දරුවන්ට උනත් සමඟ කුඩා වතුර බිබිලි සහිතව වැළඳී පසුව එම වතුර බිබිලි පුපුරා ගොස් තුවාල වීමේ වෛරසයක් මේ දිනවල උතුරේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වීම හේතුවෙන් ඒ පිළිබඳව දෙමාපියන් සැළකිලිමත් වෙන්නැයි සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනුවත් කොට ඇත.

Read More

දිවයින හරහා පවතින සුළඟේ වේගය ඉහළ යෑම හා දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයට ක්‍රිඩා කළ ළහිරු තිරිමාන්න හා මිලින්ද සිරිවර්ධනට කණ්ඩායමේ ස්ථානය අහිමිවී ඇති අතර ඒ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු හා ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

ඒ අනුව මහනුවර, රඹුක්කන, මහව, ගාල්ල, මාතර, හලාවත දක්වා දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වෙයි.

Read More

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එ.එල්.එම්. හිස්බුල්ලා මහතා ඉදිකළ මඩකලපුව විශ්වවිද්‍යාලය හදිසි නීතිය යටතේ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබේ.

Read More

අපිට මැද පෙළ වෙනසක් කරන්න හැකියාවක් නෑ. ඉන්නේ ඔය පිතිකරුවන් තමයි. ඔවුන්ට වෙලා තියෙන්නේ පසුගිය තරග තුනේදීම සාර්ථක වීමට නොහැකි වීමයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ජනතා රජයක් යටතේ රට ගොඩනැගීම සඳහා වන ජාතික ප‍්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ රැසක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා අරඹා ඇති බව එම පක්ෂය සඳහන් කරයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රජය සත්‍ය වසන් කරමින් සිටින බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය අවම මුදල් ප්‍රමාණය හෝ සපයා ගැනීමේ අපහසුතාව මත ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑමට නොහැකි අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

Read More

අද අලුයම 3.00ට පමණ නිවසකට ඇතුළුවී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති වැඩ බලන පොල්සිපතිට නියම කරයි

Read More

කෙසේ වෙතත් දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීමටත් වෘත්තිය සමිති කටයුතු කර තිබුණ අතර එය මගීන්ගේ අස්වැසිල්ලට හේතුවක් විය.

Read More

මේ පිළිබඳව කළ පරික්ෂණවලදි හෙළිව ඇත්තේ සැකකරු බීමත්ව සිට ඇති බවයි.

Read More

සෙවනගල හා පැල්වත්ත සීනි සමාගම් ඇතුලු ව්‍යාපාර 37ක් 2011 වසරෙදී රජයට පවරා ගත් ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හො ඌන උපයෝජිත වත්කම් රජයට පවරා ගැනීමේ පනත් කෙටුම්පත ඉවත් කර එම ආයතන මහාභාණ්ඩාගාරයට පැවරීම සඳහා අද (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත වැඩිඡන්ද 22කින් සම්මත විය.

Read More

අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරික්ෂණ අපක්ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් අතරින් දෙදෙනකු දින 15ක් ගත වීමටත් මත්තෙන් යළි දිවුරුම් දී ඇති බවත් මේ පිරිස රඟ දක්වමින් සිටින්නේ ‘ත්‍රස්තවාදයට අනුබල දීමේ බරපතළ චෝදනා ඇති‘ රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා බේරා ගැනීමේ නාටකයක් යැයි මෙමඟින් තවදුරටත් තහවුරු වූ බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා ප්‍රකාශ කරයි.

Read More

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජනපති වෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශීර්වාදය ලබාගනිමින් ඔහු ජනපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවත් අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කරයි.

Read More

ජාවාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශ කර දැමීමට ඉඩ තැබිය නොහැකි බවත් ඉඩම්වල අයිතිය පොදු ජනතාවට හිමිවිය යුතු අතර, ඉඩම් ප‍්‍රතිපත්තියක් කඩිනමින් සම්පාදනය විය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More
අකිලගේ සතුට
20 06 2019 20:20:00
0 647

අනාගත මානව සම්පත් නිර්මාණය කිරීම වෙනුවෙන් සැබෑ පිටුබලයක් ලබාදෙන, ඉහළ ගුණාත්මක බවින් යුත් අධ්‍යාපන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඇතුළත්, තිරසාර නව ජාතික අධ්‍යාපන පනතක් සකස් කිරීමට දේශපාලන නායකත්වය ලබාදීමට තමන්ට හැකිවීම පිළිබඳ සතුටට පත් වන බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවාවන් සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් මුදා හැරීමේ දී මානව හිමිකම් කොමිෂන් සභාව මගින් සිදුකරන නිශ්කාෂණ ක්‍රියාවලිය ප‍්‍රමාදවීම හේතුවෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබේ.

Read More

මහියංගණ දම්බරාව ගම්මානයේ පොසොන් තොරණක් පැවැත්වෙන ස්ථානයක සැණකෙළියක් සඳහා රුපියල් 5000 හොර නෝට්ටු ලබාදීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අද (20) උදැසන මහියංගණ පොලීසිය සිදු කල පරික්ෂණයකදී ව්‍යාජ ලෙස මුද්‍රණය කල රුපියල් 5000 හොර නෝට්ටු 07ක් සමග තරුණයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි.

Read More

තිස්සමහාරාමයේ නැදිගම්විල මන්දපෝෂණය හේතුවෙන් මියගිය දරුවා පිළිබඳ වගකිම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ වරදින් සිදුවු මරණයක් බව විවිධ දේශපාලනඥයන් විසින් තවදුරටත් පවසනවා නම් ලබන සඳුදා සිට රටපුරා සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් සියලු රාජකාරිවලින් ඉවත් වි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනිමට කටයුතු කරන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනිය දේවිකා කොඩිතුවක්කු මහත්මිය අද (20) හිඟුරක්ගොඩ ප්‍රදේශයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

Read More

මුහුදු රළ ඉහළ යෑම හා ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

බැඳුම්කර කොමිසම හමුවේ බොරු සාක්කි ලබාදීම සම්බන්ධයෙන් ජූලි මස හත් වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකක දෙක හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඇමැති රවී කරුණානායක මහතාට සහ ඔහුගේ බිරිඳ වන මෙලරින් හිරන්ති කරුණානායක මහත්මියට අද (20) නියෝග කළාය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක හෝ පෙරමුණක සංවිධායක ධුර ලබාගැනීමට කටයුතු කළහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.