ශ්රී ලංකා කණ්ඩායම පාකිස්තානයට පිටත්ව යයි
පාකිස්තානය හා පැවැත්වීමට නියමිත එක්දින තරග තුනකට, විස්සයි20 තරග තුනකට එක්වීම වෙනුවෙන් ශ්රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකාවේ ප්රධාන ක්රීඩකයන් 10 දෙනෙකු මෙම සංචාරයට එක් නොවෙති.
ඒ අනුව ළහිරු තිරිමාන්න එක්දින කණ්ඩායමේ නායකයා ලෙසත්, දසුන් ශානක විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙසිනුත් පත්කර තිබේ.




popular news
-
Daham Tuesday, 24 September 2019 01:25 PM
පිරිත් නුල් අල්ලාගෙන ඉඳල ක්රිකට් ගහන්න බැහැ. හොඳට ප්රැක්ටිස් කලොත් නම් පුළුවන් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

