පළි ගන්න නීති, නවන පොලිසි අපිට අවශ්‍ය නැහැ
නීතිය නැවීමට අවශ්‍ය නොවන බවත් නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවත් හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැති සමුපකාරිකයින්ගේ සම්මේලනය අමතමින් අද (24දා) ඔහු මේ බව පැවැසීය.
“නීතිපති දෙපාර්තමේන්තුවේ වත්මන් සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් කියනවා දේශපාලන බලපෑම් නිසා ගෝඨාභයට නඩු දැම්මාලු. අල්ලස් පනත යටතේ ගේන්න බැරි අයවත් ගෙනත් නඩු දැම්මලු. ඇය එ් බලපෑම් කරපු ඇමැතිවරු එළි කළ යුතුයි. නැත්නම් ජනාධිපතිගේ ඉදන් මේ චෝදනාවට ලක්වෙනවා.
අරලිය ගහ මන්දිරයේ වෙනම එ්කකයක් තියන් එ්කෙන් තීන්දු අරන් කරපු විගඩම, පලිගැනීම අද එළිදරව් වෙලා. නීතිපති දෙපාර්තමේන්තුව දාපු නඩු ගැන අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් වෙලා. පොලිස්පතිට නීතිය නවන්න පුලූවන්ලු.
අපිට නීති නවන අය අවශ්‍ය නැහැ. පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට මිසක් පළි ගන්න නීති, නවන පොලිසි අපිට අවශ්‍ය නැහැ. මේ ප්‍රකාශයේ බරපතල කම ජනතාව වටහා ගත යුතුයි. මේවා ගැන අපි නැවත සිතිය යුතුයි.”

popular news
-
Nandana Tuesday, 24 September 2019 09:21 PM
අපරාදේ ෆොන්සේකාට ජම්පර් අන්දුවේ
Reply : 0 0
ගමගේ Wednesday, 25 September 2019 07:02 AM
මෙයාලගේ කාලේ නීති කෙලින්ම සුදු වෑන් ආව ඉස්සුවා. මිනිය කොහෙද කියා හොයන්නවත් බැරිවිදියට වැඩේ දුන්නා. දැන් මෙයා බයිලා ගහනවා. මෝඩයන් ආයේ බෝතලේට, සුදු රෙදි කැල්ලකට, කැලෙන්දරයට, බත් පැකෙටෙකට මෙයාල ගෙනල්ල අසීමිත පීඩනයෙන් බියෙන් ඉන්න කාලයක් අයෙ හදාගන්නයි අපේ මෝඩයෝ මේ අලිබබා සහ ගොන්මන්පිල්ලයි ගොන්වන්සයි සහ සමාගම් සැට් එකට කඩේ යන්නේ. රනිලය අර හොර තක්කඩි මහේන්ද්‍රන් කෙනෙක් ගෙනෙල්ල කරපු පව් නිසා, අන්තිමය්ට මහජරා සර්පයෙක් ජඩ-ධිපති කරලා අපිට ආයේමත් පව් ගෙවන්න කාලේ එන්නයි මේ ඇරබෙන්නේ.
Reply : 0 0
duminda Wednesday, 25 September 2019 08:01 AM
222222222?????????? රතුපස්වල? තදුජීන් ගේ පසුම්බිය අනතුරට බොහෝ දුරින් හමුවේ? තදුජීන් ගේ මිනිය තිබුනේ රියදුරු අස්නේ නෙමේ? නය ගහපු එක? ... ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

