එජාපය හැරගිය තිස්ස ඇතුළු පිරිසට යළි එන්නැයි සජිත් කියයි
විවිධ හේතු නිසා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් ගිය පිරිසට යළිත් පක්ෂය සමග එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. විශේෂයෙන්ම අසීරුතම අවස්ථාවලදී පක්ෂයට ශක්තියක් වූ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට රට ගොඩ නැගීමේ වැඩසටහනට තමන් සමග එක්වන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

popular news
-
kanishka yapa Tuesday, 24 September 2019 05:06 PM
පක්ෂය පාවා දුන්න එවන්ට අඩගහන එක වගේ මෝඩකමක් තවත් තියේද?පවා දුන් එකා එනවා කිව්වොත් ඒකා වගේ පිස්සෙක් ඉන්නවා නම් මේ ලෝකෙට ම එකයි.
Reply : 0 0
Kumar Tuesday, 24 September 2019 09:00 PM
මොන ක්‍රමයකින් හරි ජනාධිපති වෙන්න තමා කල්පනාව. මේ වැනි කෙනෙක් 88 කාලෙත් බලයට පත්වී සිටිය නේද.
Reply : 0 0
Lakshman Jayasinghe Wednesday, 25 September 2019 04:27 AM
අසෝක මන්ත්‍රී තුමා Nattandiya අපහු එන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

