saravita-anim2

2026 මාර්තු මස 01 වන ඉරිදා

2026 මාර්තු මස 01 වන ඉරිදා

Latest News - timelapse 10250 hours ago

LATEST

තිස්ස අත්තනායක යළිත් එජාපයට

calendar_today 2019 සැප් 25 - 12:25 remove_red_eye - 4473  

එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවූයේ පක්ෂයේ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කිරීමේ වතාවරණය උදාවූ 2015 ජනාධිපතිවරණයේදී පක්ෂය එයට පටහැනි තීරණයකට එළඹීම නිසා බවද ඔහු සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.

ආබාධිත රණවිරුවන් තමන්ගේ අත් පා ශරිරයේ කොටස් රට වෙනුවෙන් පූජා කළේ තමන්ගේ දරුවන්ට නොවන බවත් තමන්ගේ දරුවන් වෙනුවෙන් සෙබලෙකු ලෙස බැදුණානම් යුද්ධය වේලාවේදි සැඟවෙන්නට තිබු නමුත් තමන් මියදුණාට කමක් නැ ඒ රට ජාතිය වෙනුවෙන් සටනට ගිය රණවිරුවන් වෙනුවෙන් මේ රටේ පාලකයෝ කියනා කණ්ඩායම ඇහුම්කම් දි ඉල්ලන ඉල්ලිම් ලබා දිය යුතු බව ශ්‍රී ලංකාවේ ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.

Read More

මඩකලපුව පොලිස් වසමේ කල්ලියන්කාඩු ප්‍රදේශයේදි පිස්තෝල අවියක් හා එම උණ්ඩ 10ක් ළඟ තබා ගෙන ඇති බවට ඊයේ (24) දින පොලීසියට ලද තොරතුරක් මත සොරකමට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාතේ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (26දා) හා අනිද්දා (27දා) වසා දමන බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.

Read More

මුන්දලම පල්ලිවාසල්පාඩු වෙරළට අද ( 25 ) අලුයමත් දින කිපයකට පෙරත් මරණයට පත් ඩොල්ෆින් සිරුරු දෙකක් ගොඩ ගසා තිබු බව ධිවරයින් පවසයි.

Read More

ක්‍රීඩා උළෙල හෙට (26දා) පැවැත්වීමට නියමිතව තිබුණත් අයපහත් කාලගුණය හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දැමූ බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් සුරනිමල රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

මෙගාවොට් 300ක ධාරිතාවක් මෙම සිවුවැනි අදිරයේදී ජනනය කිරීමට නියමිතය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව අවස්ථා දෙකකදී සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩිකිරීමට නියමිතව තිබුණි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශයකට ඊයේ (24දා) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අත්සන් කිරීමත් සමගින් යෝෂිත නැවතත් නාවික හමුදාවට අනියුක්ත කර තිබේ.

Read More

දැනට තද වැසි අතිව තිබෙන ප්‍රදේශවල වැසි තත්ත්වය හෙට (26දා) දිනයේ අඩුවී යන බවත් එහෙත් 28 වැනිදා සිට සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිස්ත්‍රික්ක අටකට ඇතිවී තබෙන තද වැසි හා තද සුළං තත්ත්වය නිසා පවුල් 20805කට අයත් පුද්ගලයන් 79959ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතා වෙත ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදෙන්නේ නම් තමන්ගේ ස්ථාවරය පිළිබඳ කොන්දේසි කිහිපයක්ද සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය වෙත ඉදිරිපත් කර තිබේ.

Read More

ඉන්ධන ප්‍රවාහන රථවලට කිලෝ මීටරයකට ගෙවන මුදල ඉහළ දැමුවත් මෙතෙක් එම මුදල නොලැබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමෙන් තොරව විනීතව නීතිගරුකව මැතිවරණය ප‍්‍රචාරණ කටයුතු සිදු කරන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සියලු දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

Read More

මේ අනුව ගැටලු විසඳා ගැනීමට තීරණය කර තිබූ දෙදින වැඩ වර්ජනය ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරන බවද එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.

Read More

අප්‍රේල් 21 ප‍්‍රහාරය පිළිබඳව වැඩිදුර සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද පරික්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රධානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (24දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත්වු බව කියන සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ වැඩ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අද (24දා) පස්වරුවේ තහනම් කොට ඇත.

Read More

අපිට නීති නවන අය අවශ්‍ය නැහැ. පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට මිසක් පළි ගන්න නීති, නවන පොලිසි අපිට අවශ්‍ය නැහැ.

Read More

තාම මගේ නම යෝජනා වී නෑ. කවුරුවත් නැත්නම් නිදහස් පක්ෂය මං ගැන බලයි. මම හොඳද කියන එක ඒ අය බලයි. මගේ නම යෝජනා වුණොත් මම ඉදිරිපත් වෙනවා.

Read More

2050 වසර වන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජන ගහණය 29%ක් බවට පවත්වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

පුරා දින 21ක් ශ්‍රි ලංකා යුද හමුදාවේ 2400ක්, නාවික හමුදාවේ 400ක්, ගුවන් හමුදාවේ 200ක් සහ විදේශිය හමුදාවේ 100ක් පමණ සහභාගීත්වයෙන් මෙම යුද අභ්‍යාසය පැවැතියේය.

Read More

කොළඹ කොටුවෙන් පස්වරු 03.10ට ගමන් කරන එම දුම්රිය බෙලිඅත්තට ළඟා වන්නේ සවස 06.05ට වේ. සෑම දිනකම උදෑසන 02.15ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කරන දුම්රිය කොළඹ කොටුවට උදෑසන 05.04ටද මරදානට 05.10ටද ළඟා වීමට නියමිතය.

Read More

ගාල්ල, මාතර, ගම්පහ, කලුතර හා කොළඹ යන දිස්ත්‍රික්කවලට අයත් ජනතාව මෙසේ පීඩාවට පක්ව ඇත.

Read More

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කලු, ගිං, නිල්වලා හා අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

සෞදි අරාබියේ අබ්කායික් තෙල් සැකසුම් මධ්‍යස්ථානය සහ කුරයිස් තෙල් ක්‍ෂේත්‍රය ඉලක්ක කරගනිමින් එල්ල වූ ගත් ඩ්‍රෝන ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කවර කාලගුණික තත්ත්වයක් යටතේ වුවද රැළිය නොවෙනස්ව පවත්වන බව අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

Read More

ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් හා ආනයනික කිරිපිටි කිලෝ එකක පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ නංවා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ඊයේ (23දා) පස්වරුවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

Read More

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ප්‍රසිද්ධියට පත් කළ අමාත්‍යවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

අඟුළුගහ දඬුවන ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් නායයෑහ හේතුවෙන් තුවාල ලැබූ අට හැවිරිදි කුඩා දැරියක් ඊයේ (23දා) පස්වරුවේ බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.