saravita-anim2

2026 මාර්තු මස 01 වන ඉරිදා

2026 මාර්තු මස 01 වන ඉරිදා

Latest News - timelapse 10246 hours ago

LATEST

තාලතුඔය කෝටි 5ක කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට

calendar_today 2019 සැප් 26 - 10:42 remove_red_eye - 549  

තලාතුඔය දේවාලයක ඊයේ (25දා) අලුයම සිදුවූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙම අනතුරින් ජීප් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවන් සිවු දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. එහිදී නාගොඩ රෝහලට ඇතුළත් කළ කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා හා ගොවි නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලදී.

Read More

වත්මන් රාජ්‍ය පාලනය තුළ වැඩවර්ජන රාශියක් ක්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් අහිමිවූ මිනිස් ශ්‍රම පැය ගණන මිලියන ගණනක් වෙයි.

Read More

දුම්රිය වෘත්තීය සමිති වර්ජනයක් ආරම්භ කළත් කාර්යාල සේවයකයන්ගේ පහසුව වෙනුවෙන් දුම්රිය කිහිපයක් අද පෙරවරුවේ ධාවනයේ යෙදවීමට කටයුුතු කර තිබුණි.

Read More

එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩලට අද (26දා) සවස පක්‍ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

Read More

වයස අවුරුදු සියය ඉක්මවූ පුද්ගලයන් 573ක් රට තුළ සිටින බව හඳුනාගෙන ඇතැයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ජාතික ආරක්ෂක කමිටු ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා හෙට (26දා) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා තම රජයක් යටතේ නිවාස යෝජනා ක්‍රමයක් සහ දායකත්ව විශ්‍රාම වැටුපක් හඳුන්වාදීම මෙන්ම බදු සහන සහිත වාහනයක් ලබාගැනීමට හැකියාව ඇති කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට අධ්‍යයනය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

Read More

දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාගැනීම වේගවත්ව ක්‍රියාවට නැංවෙමින් පවතී.

Read More

සේවකයෙකුගේ අවම මාසික වැටුප රුපියල් 10000 සිට රුපියල් 12500ක් දක්වාත්, අවම දෛනික වැටුප රුපියල් 400 සිට රුපියල් 500 දක්වාත් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය මීට පෙර අනුමැතිය දි තිබුණි.

Read More

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ එක් කාන්තාවක මියගොස් 07 දෙනකු තුවාල ලබා පුද්ගලයින් 21,698ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ මේජර් ඉන්දුක වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

එළැඹෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද අවභාවිතය වැළැක්වීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව විසින් මිය ගිය හා විදේශගත ඡන්දදායකයින්ගේ තොරතුරු ලබා ගැනීමට පියවර ගෙන ඇත.

Read More

කොන්දේසි සහිත දේශපාලන ගමනකට කිසිසේත් තමන් සුදානම් නොමැති බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන් ගේ පියා ඇතුළු පුද්ගලයින් 6 දෙනා තවදුරටත් ඔක්තෝබර් මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25) නියෝග කළේය.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25දා) කටයුතු කළේය.

Read More

ආපදාවට පත් ප්‍රදේශවලට සහන සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 12ක මුදලක් කඩිනම් සහන සඳහා රජයෙන් ලබා දි ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.

Read More

දුම්රිය අධීක්ෂණ සේවාවට ඇතිව තිබෙන ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන නිසා අද (25දා) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පිරිස් රඳවා තබන තාවකාලික කඳවුරු වෙත නොමිලයේ විදුලිය පහසුකම් සැපයීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ අදාළ අංශ වෙත උපදෙස් දි තිබේ.

Read More

කාන්තාවක් විසින් මුහුණු පොත හරහා ව්‍යාපාරිකයෙක් සමඟ සම්බන්ධතාවක් පවත්වා නිරුවත් විඩියෝ සංවාද වල යෙදෙමින් හා නිරුවත් ඡායාරූප ලබාගෙන එම ව්‍යාපාරිකයාගේද නිරුවත් ඡායාරූප ගෙන්වා ගෙන එම කාන්තාව වසින් එම ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් බිය ගන්වා බලෙන් මුදල් ලබා ගැනිමක් සිදුව ඇති පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

නවගත්තේගම මොරගහවැව කුරුදුවැටිය වැවේ විස ශරිර ගතව මරණයට පත්ව සිටි ඇතෙකුගේ දළ යුගලෙන් එක් දළක් කිසියම් අයෙකු කපා ගොස් තිබු බව වනජීවි නිලධාරීන් පවසයි.

Read More

අද (25) පාන්දර හතරට පමණ මහනුවර ගාල්තැන්න ශ්‍රී භදකාලි අම්මන් දේවාලයට කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් එහි දේවගැතිවරයා හා සේවකයින් බැඳ දමා දේවාලය සතුව තිබූ රත්තරන් කිලෝ අටක්, මුදල් ලක්ෂ විස්සක් හා මැණික් පැහැර ගෙන ගොස් ඇත.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගාල්ල, මාතර, රත්නපුර, කොළඹ, කලුතර, ගම්පහ දිස්ත්‍රික්කවල පවුල් 3696කට අයත් පුද්ගලයන් 14899ක් ආරක්ෂිත කඳවුරු 16ක රඳවා සිටිති.

Read More

එසේම එම දුරකතන සංවාදයේ ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කළ විට ඇයගේ කාලසීමාවේදී සිදුකළ විමර්ශනවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගැටලු ඇති කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

Read More

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කථාබහකට ලක්වූ “කෑගල්ල ටිකිරි“ ඇතින්න මියගොස් තිබේ.

Read More

ශ්‍රී ලාංකික සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් ලක්ෂයක් සනිටුහන් කරමින් , පියා සහ තම පුතා විසින් ගුවන් යානයක් පදවාගෙන තම මවුබිමට පැමිණීම ඊයේ (24) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සිදු විය .

Read More

කරචිචි නුවර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් 27 දා, 29 දා ඔක්තෝබර් 02 දා එම එක්දින තරග තුන පැවැත්වෙයි.

Read More

අද (25දා) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලි මීටර් 110 ක් ලෙස ගාල්ල හියාරේ ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

උතුරු පළාතේ පාසල් වල පන්ති කාමර සිසුන් 35 කට සීමා විය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරේ සියලුම අධ්‍යාපන බලධාරීන්ට නියෝග කොට තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.