අඟුළුගහ දඬුවන ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් නායයෑහ හේතුවෙන් තුවාල ලැබූ අට හැවිරිදි කුඩා දැරියක් ඊයේ (23දා) පස්වරුවේ බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
විවිධ හේතු නිසා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් ගිය පිරිසට යළිත් පක්ෂය සමග එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරයි.
Read Moreගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල පවුල් 1475කට අයත් පුද්ගලයන් 5539ක් බලපෑමකට ලක්ව තිබේ.
Read Moreඅධිකරණ නියෝගය කඩකරමින් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාතේ නීතිඥවරුන් අද (24දා) සේවයෙන් බැහැරව කටයුතු කරන බව උතුරු පළාත් නීතිඥ සංගමයේ නියෝජිත ජ්‍යේෂ්ඨ නීතිඥ ඇන්ටන් පුනිදනායගම් මහතා පැවසීය.
Read Moreදිරි මාස 02ක කාලය තුළ අධික වැසි තත්ත්වය දිගින් දිගටම ඇතිවිය හැකි බව මෙහිදී සඳහන් කෙරුණු අතර, පූර්ව සූදානමක් ඇතිව එම තත්ත්වයන්ට මුහුණදීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහ සියලු අංශවල සම්බන්ධීකරණයෙන් සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිරවයා පැහැදිලි කළේය.
Read Moreපාකිස්තානය හා පැවැත්වීමට නියමිත එක්දින තරග තුනකට, විස්සයි20 තරග තුනකට එක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
Read Moreපාර්ලිමේන්තුව නියෝජනය කරන යූ.එන්.පී. මන්ත්‍රීවරු 76 ක් සහ ස්වාධීන සහ පක්ෂවලට අයිති මන්ත්‍රීවරු 30 ක් සමග අපේ මන්ත‍්‍රීවරු 106 දෙනාට යෝජනා ඉදිරිපත් කර ඔවුනගේ අනුමැතිය ලබාගන්නා ලෙස.
Read Moreඅධික වැසි සහිත කාලගුණික තත්වයක් පැවතිය ද , කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ගුවන් ගමන් මෙහෙයුම් බාධාවකින් තොරව පවත්වා ගෙන යන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඔක්තෝබර් 30 දා 31 දා යන දිනවල පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreපවතින අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම මාර්ග ජලයෙන් යටවී තිබේ.
Read Moreඑසේම අධිවේගී මාර්ගයේ ගමන් කරන විට ප්‍රධාන ලාම්පු දල්වාගෙන සිය වාහනය ධාවනය කරන ලෙසත් එම අධිකාරිය සඳහන් කරයි.
Read Moreගාල්ල, මාතර, කලුතර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවෙත නාය යෑමේ පූර්ව අවධානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
Read Moreගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ඇතුලු ආපදා අවදානම් සහිත දිස්ත්‍රික්ක සඳහා මේ වන විටත් සහන සේවා කණ්ඩායම් ස්ථාන ගත කර ඇති බවත්, සෙවීම් සහ මුදවා ගැනීම් සදහා ත්‍රිවිධ හමුදා භට කණ්ඩායම් සහ පොලිස් කණ්ඩායම් ස්ථානගත කර ඇති බවත් ඒ මහතා පැවැසීය.
Read Moreකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24දා) අලුයම නිකුත් කළ රතු නිවේදනයකින් සඳහන් කළේ බස්නාහිර, දකුණු, සබරගමුව හා මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි.
Read Moreපවතින වැසි තත්ත්වය අද (23දා) දින සහ හෙට (24දා) දිනය තුළදීත් පැවැතිය හැකි බවත් 25 වන දින සිට අධික වැසි තත්ත්වය අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreරාජ්‍ය සේවයට 2016 පසු එක්වන කිසිඳු පුද්ගලයෙකු තමන්ට හිමිවන විශ්‍රාම වැටුප ගැන කිසිවක් නොදන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතු බවට වූ යෝජනාවක් ඊයේ (22දා) මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්විමේදි සම්මත වී තිබේ.
Read Moreමෙම නව අධිවේගී මාර්ගයෙන් 2020 - 2025 ආර්ථිකය ජයගත හැකි යැයි හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.
Read Moreසජිත් ප්‍රේමදාස මහතාගේ ඡයග්‍රහණය වෙනුවෙන් පවත්වන රජරට මහා කාන්තා රැළිය පවත්වන්න මේ වනවිට සියලු කටයුතු කර ගෙන යන බවත් ඉදිරි ජනාධිපතිවරයා හැටියට පත් කර ගන්න සියලු දෙනා බලා ගෙන ඉන්න සජිත් ප්‍රේමදාස මහතාට, මේ මුළු රටේම තිබෙන කාන්තා බලවේගය පෙන් වන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කර ගෙන යන බව කාන්තා ළමා කටයුතු හා වියළි කලාපීය සංවර්ධන ඇමතිනී චන්ද්‍රාණි බංඩාර මහත්මිය පවසයි.
Read Moreඑම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අනුරුද්ධ ප්‍රදීප් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම ඇඳුම් ස්ථිර ලෙසම තහනම් කිරීමට කටයුතු කළ යුතු බවයි.
Read Moreඅධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වැය නොකළ මුදලක් තමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව වැය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ වැඩසටහන යටතේ පළමු අදියරේදී සිසුන් 4000ක් අතරමැදි ශ්‍රේණි වෙත අනියුක්ත කිරීමට කටයුතු කර තිබේ.
Read Moreගෝඨාභය භිතිකාවක් ඇති වි ඇති බවත් එම නිසා ජනාධිපතිවරණය කල් දැමිමටත් ඡනාධිපති ධූරය අහෝසි කරන්නත් උත්සාහ කරන බව මහාචාර්ය ජි.එල් පිරීස් මහතා පවසයි.
Read Moreබලපා ඇති අධික වර්ෂාවත් සමඟ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හෙමාල් ගුණසේකර මහතා නිවේදනය කර ඇත.
Read Moreපන්නල, කොහෝඹපොල ප්‍රදේශයේ මා ඔයේ තිබී දෙඅත් වෙන් කළ පිරිමි පුද්ගල මළ සිරුරක් හමුවූ බව පොලීසිය පවසයි.
Read Moreපක්ෂ - පක්ෂ සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් මෙම සංචාරයට එක්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් කලුතර, කෑගල්ල හා ගාල්ල දිස්ත්‍රික්කය වෙත නාය යෑමේ පූර්ව අවධානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
Read Moreමස්කෙළිය පොලිස් වසමට අයත් තේවතු දෙකක තේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන්ට අද (23) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 20 දෙනෙකු මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව මස්කෙළිය පොලීසිය පැවසිය.
Read Moreනිල්වලා, ගිං හා හා කලු යන යන ගංඟා වල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreතුවාල ලබා ඇති කාන්තාව විශේෂ අවශ්‍යතා ඇති කාන්තාවක් බවත් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 36ක් වන කොකාවල පදිංචිකාරිනියක් බවත් පොලීසිය පවසයි.
Read More