saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10338 hours ago

LATEST

MCC ගිවිසුමේ අහිතකර වගන්තිය පෙන්වන්න - අජිත්ගෙන් අභියෝගයක්

calendar_today 2019 නොවැ 03 - 14:26 remove_red_eye - 564  

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ කුමන වගන්තියක් රටට අහිතකරවේදැයි පෙන්වන ලෙස අමාත්‍ය අජිත් පෙරේරා මහතා අභියෝග කරයි.

රවී විද්‍යාලංකාර මහතාගේ බිරිඳ හා ඔහුගේ පුතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවීම සම්බන්ධයෙන් වාර්තා වූ තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පවසයි.

Read More

කාන්තාවන්ගේ සනීපාරක්ෂක පහසුකම පිළිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාජ ව්‍යවසාකයෙක් වන අරුනාචලම් මුරුගනාත්තම් මහතා ප්‍රසාදය පළ කර තිබේ.

Read More

රජරට විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවන වසර අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවක උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී ඊයේ (02දා) මරණයට පත්ව තිබේ.

Read More

මෙවර ජනපතිවරණය සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස අමාත්‍ය, ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හිටපු ආරක්ෂක ලේකම්, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතවම අභියෝගයක් කර තිබේ.

Read More

වරාය නගරය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට අයිති ව්‍යාපෘතියක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

මේ අතර සැකකරුවන් 83ක් හා සැකකාරියන් 17ක් සිටින බව පොලීසිය පවසයි.

Read More

මැඩගස්කර්හි ටොඅමසීනා පළාතේ මොරමනිගා දිස්ත‍්‍රික්කයේ ගංගාවකට පෙරලීමෙන් අතුරුදන්ව තිබූ මෝටර් රථයක් ඊයේ (02) ගොඩගනු ලැබූ අතර එහි ගමන් කළ ශ‍්‍රී ලාංකිකයන්ගේ සිරුරු තුනක් හමුවු බව එරට සිටින ශ‍්‍රී ලාංකිකයෝ පවසති.

Read More

දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇතයි විශාවාස කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

Read More

එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20වන සංවත්සරය නිමිත්තෙන් “ප්‍රජාතන්ත්‍රවාදය හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා” ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතායි.

Read More

තම ප‍්‍රතිපත්තිවලට සහ දර්ශනයට ගැළපෙන මෙන්ම අදහස්වල එකඟවන පිරිසක් වගකීම් දැරුවානම් ඉකුත් පස් වසර තුළ රට සහ ජනතාව වෙනුවෙන් මීට වඩා බොහෝ කාර්යයන් ඉටුකිරීමට හැකිව තිබු බවද ජනාධිපති කියා සිටියේය.

Read More

කටාන ඇටඹගස්වත්ත ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පෙරහර ගමන් ගන්නා මාර්ගයේ මල් වෙඩිල්ලක් දැල්වීමට ගිය ළමයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

ජපානයේ යොකොහොමාහිදි පැවති තරගාවලියේ අවසන් මහා තරගයේ අවසන් ලකුනු තත්වය දැක්වුනේ 32-12 ක් ලෙසිනි. තරගයේ පළමු අර්ධය ලකුනු 12-06 ක් ලෙස ද. අප්‍රිකාව ඉදිරියෙන් සිටිමින් අවසන් විය. ජයග්‍රාහී ද. අප්‍රිකාව වෙනුවෙන් මකසෝලේ ම්පිපි හා චෙල්සින් කොල්බි උත්සාහක දිනුම් එක බැගින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන ද්විත්වය හා දඩුවම් පහර 6 ක් සාර්ථක කර ගැනීමට හැන්ඩ්‍රේ පොලාඩ් සමත්විය.

Read More

හෙට (03දා) දිනයේදී බස්නාහිර, සබරගමුව, ඌව හා නැගෙනහිර පළාත්වලත් නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කැකිරාව හා කටුගස්තොට පොලිස් ස්ථාන මගින් ගුරුවරුන් දෙදෙනෙකුත් ගම්පොල පොලිස් ස්ථානය මගින් පාසලක මුරකරුවෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

පොළොන්නරුව නව නගරයේ ඉදිකෙරුණු සමාධි උයනේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නිසැක බෝධි අංකුරයක් රෝපණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01දා) පස්වරුවේ පැවැත්විණි.

Read More

මම ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව අවුරුදු 30ක් පුරා පැවති යුද්ධයේ, නොයෙකුත් කම්කටොලුවලට මුහුණ දුන් බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ සියලූ බලවේග එකතු කරලා ගෝඨාභය රාජපක්ෂ මහතා එකම වේදිකාවක සිටිනවා කියන්නේ මේ රටේ ජනතාව කාලයක් තිස්සේ ඉල්ලපු දේ ලැබුණා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

Read More

රාවණා කන්ද නාය යෑම හේතුවෙන් දින හතක් වසා තිබෙන ඇල්ල-වැල්ලවාය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට දින හතකට වඩා යන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂක ටී.කේ.එම් ගලප්පත්ති මහතා කියයි.

Read More

ඉදිරි ජනපතිවරණයේදී බුද්ධිමත්ව ඡන්දය භාවිත කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ඉදිරි ජනාධීපතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හසන් අලී මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් සාම සන්ධානය තීරණය කර ඇත.

Read More

පොළොන්නරුව කඳුරුවෙල නගරයේ දී අද (01) දහවල් කළ පුද්ගල පහරදීමකින් හැටපස් හැවිරිදි අයෙකු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලීසිය පවසයි.

Read More

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධනාය විනාශ කිරීමට ශ්‍රී ලංකාවට සහාය දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

දඹුල්ල ජාතික පාසලේ සංගීත විෂය භාර ගුරුවරයෙකු දරුවන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ සිද්ධිය මුල් කරගෙන ඊට අනුබල දුන් ගුරුවරුන් 7 දෙනකු පාසලෙන් ඉවත් කරන්නයි ඉල්ලා දෙමවුපියන් පිරිසක් අද (1) දින පෙරවරුවේ පාසල තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක හැසිරෙන්නට වූහ.

Read More

උස්වැටකෙයියාව ප්‍රදේශයේ තේ කර්මාන්ශාලාවක පිටරට යැවිම සඳහා සුදානම් කර තිබු කසල තේ කිලෝ ග්‍රෑම් 25,000ක් සමඟ එහි කලමනාකරු ඇතුළු දෙදෙනෙකු අද (1) දින පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජනාධිපතිවරණයට අදාළව ඊයේ (31දා) තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 80ක් තරම් ඉහළ අගයක පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසයි.

Read More

බරපතළ සමාජ විරෝධයකට බඳුන් වි තිබූ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම සඳහා කඩිමුඩියේ අනුමැතියක් ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය පිළිබඳ පෙරටුගාමි සමාජවාදි පක්ෂය සිය විරෝධය පළ කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ සමලෝචන කාලය තුළ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි ඇමෙරිකාව කියයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකු විසින්, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා හොරොව්පතාන ප්‍රදේශයේ පාසල්වල ගුරුවරුන් පනස් දෙනකු කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන කාර්යාලය වෙත රැගෙන ආ පෞද්ගලික බස් රථයක් මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා තොගයක් සමග ඊයේ (31) දහවල් සිය භාරයට ගත් බව කැබිතිගොල්ලෑව පොලීසිය පවසයි.

Read More

පාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගැනීම කාලීන අවශ්‍යතාවක්ව පවතින අතර, ඒ සඳහා ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් ඉගෙනුම් මෙවලමක් ලෙස භාවිත කිරීම පිණිස ලැප්ටොප් පරිගණක පාසල් වෙත ලබාදීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.