වාණිජ හා නාවුක කෙන්ද්‍රස්ථානයක් කරනවා වෙනුවට ලංකාව කුඩු කසළ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරගෙන ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
හොරොයින් කිලෝ ග්‍රෑම් එකක් ජාවාරම් කිරිමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා මරණ දඬුවම නියම කළේය.
Read Moreමඩකලපුව විශ්වවිද්‍යාලයේ කොටස් සියල්ලම නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුතුන් දෙදෙනා සතු බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
Read Moreවහාබ්වාදය නැමැති දෘෂ්ටිමය ත්‍රස්තවාදය මැඩලීමට කිසිදු පියවරක් නොගෙන, ඊට අනුබල දුන් බවට ඉතා බරපතළ චෝදනා එල්ල වූ මුස්ලිම් දේශපාලනඥයන්ට යළි ඇමතිධුර ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇතැයි ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සියලුම විදේශීය මත්පැන් වර්ග සුරාබදු දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
Read Moreඅගෝස්තු එකොළොස් වැනිදා සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පක්ෂ සම්මේලන වේදිකාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයන් රුසක් එක්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreබංග්ලාදේශය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් ඇති හෙයින් එම තරගයද ජය ගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න පවසයි.
Read Moreමුද්දර කාර්යාංශයේ සාමාජිකත්වය ලබාගැනීම හා තමන්ගේ රුව යෙදූ මුද්දර මිලදි ගැනීමටද මෙහිදී අවස්ථාව උදාකර දී තිබේ.
Read Moreබලංගොඩ නන්පේරියල් රක්‍ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහාය ලබාදී තිබේ.
Read Moreදේශීය ගොවියා ගොවිතැනෙන් දුරස්කීරීමට වෙළෙන්දා සෘජුවම කටයුතු කරන බවත්, තමා ඊට කිසිසේත් ඉඩ නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
Read Moreරගර් ක්‍රීඩක මොහොමඞ් තාජුඞීන් ඝාතනයේ තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව ලබන ඔක්තොම්බර් මස 23 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (30) නියම කළේය.
Read Moreදේශපාලනය කරමින් එකතැන සිරවෙනවාද, නොඑසේ නම් රට ගැන සිතා නිර්මාණශීලීව දියුණුවනවාද යන්න පිළිබඳ සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
Read Moreදැන් සටනක් තිබෙනවා මොකක්ද මේ සටන මෛත්‍රී - රනිල් ආණ්ඩුවේ බලලෝභී දේශපාලනයට ඉඩ දෙනවද? මේ රට රැක ගැනීම සඳහා එක හඬින් එක බලයක් වෙලා නැගී සිටිනවාද? කියලා.
Read Moreවැටුප් විෂමතා ඉවත් කිරීම, එම්.සී.ඒ. දීමනාව වැඩිකිරීමට, විශ්වවිද්‍යාලවලට සේවකයන් බඳවා ගැනීමේදී විවෘත තරග විභාගයකින් එය සිදුකිරීම, ණය සීමා යාවත්කාලීන කිරිම ඇතුළු ඉල්ලීම් 11ක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කළේය.
Read Moreකිලිනොච්චිය ජයන්තිනගර් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී මව සහ පුතා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කොට තිබියදී අද (30) උදෑසන මළසිරුරු හමුවූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
Read Moreඅධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දුන්නේය.
Read Moreගාමිණි දිසානායක මැතිතුමා හිටියානම් එතුමා අනිවාර්යයෙන්ම පළමුවැනි උඩරට ජනපති වෙනවා. මම ඒ සිහිනය සැබෑ කිරීමට උත්සාහ කරනවා.
Read Moreතරගාවලියේ වැඩිම තරග සංඛ්‍යාවක් එංගලන්තයට, ඔස්ට්‍රේලියාවට හා ඉන්දියාවට හිමිවී ඇත. ඒ පිළිවෙළින් 22, 19 හා 18ක් ලෙසිනි.
Read Moreමාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් සති තුනක් ඇතුළත රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අද (30දා) නියෝග කළේය.
Read Moreශ්‍රී ලංකාවට අයත් වයඹ මුහුදු සීමාවේදී බීඩීකොළ කිලෝ 2379ක් සමග ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු සහ ඉන්දිය යාත්‍රාවක් ඊයේ (29) දින උදෑසන නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreනකල්ස් අධිරක්ෂිත කලාපයේ හිස් භූමි ආවරණය වන පරිදි හෙක්ටයාර් හයදහස් පන්සීයක නැවත වනවගා සිදුකිරිමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය හිමිවි තිබේ.
Read Moreශ්‍රී ලංකා හිටපු පිතිකරු, හිටපු ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙක් ලෙස එක්ව තිබේ.
Read Moreඅමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ අනෙකුත් මුස්ලිම් මන්ත්‍රීවරුන් පිළිබඳ ගැටලුවක් නොමැති බවත්, එහෙත් පාස්කු ප්‍රහාරය ඇතුළු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයකින් තොරව ඔහුට අමාත්‍ය ධුරයක් ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය තදින්ම විරුද්ධ බවත් කී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය.
Read Moreමෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, හිටපු අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්‍ෂ, අතාවුද සෙනෙවිරත්න, ජයතිස්ස රණවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Read Moreපානදුර ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුට යුද හමුදාව කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වූ කාසීම් සහ්රාන් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වන ලද අවි පුහුණු හා දේශන සඳහා සම්බන්ධ වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreවෑන් රථය දමා පළායමින් සිටි සැකකරුවන් දෙදෙනකුට යුද හමුදාව විසින් වෙඩි තැබිමක් සිදුකර තිබේ. මෙහිදී එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර අනෙක් සැකකරු පළා ගොස් තිබේ.
Read Moreමේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනතෙක් තද වැසි ඇතිවීමේ හැකියාව අවම තත්ත්වයේ පවතින නමුත්, දෙවැනි අන්තර් මෝසම් ඇති වීමත් සමග ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Read Moreඅන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් එළි දක්වන ලද නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 200 වැනි ස්ථානයට පත්වී තිබේ.
Read Moreමේක ගෙනාවේ මහින්ද රජපක්ෂට නැවත ඉල්ලන්න බැරිවෙන්න. බැසිල්ටයි, ගෝඨාභයටයි ඉල්ලන්න බැරිවෙන්න ද්විත්ව පුරවැසිකම අතුළත් කළා. නාමල්ට ඉල්ලන්න බැරිවෙන්න වයස වැඩිකළා.
Read More