saravita-anim2

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10014 hours ago

LATEST

ඇසළ පෙරහරට කප් සිටුවයි

calendar_today 2019 අගෝ 02 - 11:38 remove_red_eye - 668  

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ චාරිත්‍රය අද (02ද) අලුයම 5.10ට උතුරු දිශාව බලා සිරිත් පරිදි පේ කොට තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හිදී සිදුකෙරිණි.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සහ සොමාවතිය ජාතික වනෝද්‍යානයේ නීති විරෝධීව ඇතුළු වී පරිසරයට හානි වන ආකාරයට කුඹුරු වගා කළ පුද්ගලයින් 149 දෙනෙකු ඉන් වහා ඉවත් කරන ලෙස පොළොන්නරුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අසංක අසේල ද සිල්වා මහතා ඊයේ (01දා) දින පොළොන්නරුව අඩවි ආරක්ෂක නිලධාරීන්ට නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකාව තුළ රත්‍රං ගවේෂණය සඳහා විදේශ ආයෝජනයන්හි අවධානය යොමුව ඇතැයි භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

Read More

වෙත්තමුණිද? මලලසේකරද? මහානාමද? - ඉන්දීය මොඩියුලය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා

Read More

දෙපාර්ශ්වයට එක්වීමට නම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතු ස්ථානය පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක්කර ඇති අතර, එහිදී ජනාධිපති අපේක්‍ෂකත්වය හෝ අගමැති අපේක්‍ෂකත්වය ලබාදීමට පොදුජන එක්සත් පෙරමුණේ නියෝජිතයෝ කැමැත්තක් පළ කර නොමැති බවද වාර්තා වේ.

Read More

රටේ ආර්ථිකය ගොඩනැගීමට මෙන්ම රටේ අනාගතය නිර්මාණය කිරීමටද හැකියාව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මහවැලි එච් කලාපයේ තඹුත්තේගම කොට්ඨාසයේ ගොවි ජනතාවට බලපා ඇති ගැටලු රැසක් සදහා අද (01) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක , අනුරාධපුර දිස්ත්‍රික් , කළාවැව ශ්‍රි.ල.නී.ප ආසන සංවිධායක හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ මැදිහත් වීමෙන් විසදුම් ලැබිණි.

Read More

එක් එක් අයගේ ප්‍රතිරූප සකස් කිරිම සඳහා වියදම් කරමින් තිබෙන්නේ රජයේ සංවර්ධන කටයුතුවලට යෙදවීමට වෙන්කර තිබෙන මුදල් බවද එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Read More

අගෝස්තු 11දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂයා නම් කරන දිනය ලෙසට ප්‍රකාශයට පත් කළත් එදිනට සිදුවන්නේ වෙනත් දෙයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

අද අපේ දරුවන් සිටින්නේ දැනුම වේගයෙන් වෙනස් වන ලෝකයක බවත්, වෙනස් ලෙස සිතමින් දැනුම සමග අලුත් වෙමින් තාක්ෂණය සමග දරුවන් අනාගතයට යොමුකළ යුතු බවත් එසේ නොවුණහොත් අප පසුගාමී ජාතියක් බවට පත්වන බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට විරුද්ධව පාරට බැස ඇති සියලූ පිරිස් එරෙහි වී ඇත්තේ යහපත් රටක් ගොඩනැගිමේ වැඩපිළිවෙළට බව ජනාධිපතිතුමා පවසයි.

Read More

අපිට හැම දාම ණය වෙවී ඉන්න බෑ. අපිටත් හැමදාම හිඟන්නෝ වගේ ඉන්න බෑ. අපිටත් ආත්ම ගෞරවයක් තිබෙනවා. අපිට ශ්‍රී ලංකාව හැටියට කෙලින් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (01දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 6659ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

පුනර්ජනනීය බලශක්ති තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ දකුණු-දකුණු සහයෝගීතා ක්‍රමය යටතේ ත්‍රෛපාක්ෂික හවුල්කාරිත්වයක් ඇති කිරීමට ඉතියෝපියාව, චීනය සහ ශ්‍රී ලංකාවේ නිලධාරීන් එකඟ වී තිබේ.

Read More

ක්‍රීඩකයන්ට තමන්ටම ඉගෙන ගැනීමට අවස්ථාව දී ඇති බවත් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ටම අනෙක් සියලුම ක්‍රීඩකයන් උදව් කරන බවත් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් නායක මුත් කරුණාරත්න පැවැසීය.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හිටුවීමට අදාළ ලිපිය ප්‍රසිද්ධ කර තිබේ.

Read More

ලංකා විදුලි සමාගම සතු දේපළ පෙන්වා විෂය භාර අමාත්‍යවරයා රුපියල් බිලියන 17 ක ණය මුදලක් ලබා ගැනීමට යන බව එම ආයතනයේ සේවකයින් සඳහන් කරති.

Read More

හදිසි නීතිය දීර්ඝකිරීමේ යෝජනාව මීළඟට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ දී ඊට සහය දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය වශයෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Read More

සන්ධානයක් ගොඩ නැංවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සම්මත වූ බව කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

සංචාරක වීසා මගින් ශ්‍රමිකයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සදහා යොමුකළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මරණීය දණ්ඩනය අහෝසි කිරීම සහ ආනුෂාංගික විධිවිධාන සැලැස්වීම පිනිස වූ පනත් කෙටුම්පත එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (01දා) ඉදිරිපත් කළේය.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර ආරම්භය සනිටුහන් කරමින් කප්සිටුවීම සඳහා කප් රුක කැපීමේ මංගල්‍ය අද (01දා) අලුයම 4.33 ට යෙදුණු සුබ මොහොතින් සිදුවිය.

Read More

රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරිමට සාපෙක්ෂව අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරිමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (01) පැවසීය.

Read More

පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතැම් වෙළදාම් වලට පැනවූ තාවකාලික තහනම ඉවත්කර ගැනීමට ආරක්ෂක අංශයත් සමඟ සාකච්ඡා කරනවා බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ නමින් නව සන්ධානයක් බිහි කිරීම සඳහා අත්සන් කිරිමට නියමිත ගිවිසුමට හා 5 දා මෙම ගිවිසුම අත්සන් කිරීමටත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විරෝධය පළ වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි චීනය අඛණ්ඩව ශ්‍රී ලංකා හමුදාවට සහ පොලීසියට පුහුණුවීම් හා ආරක්ෂක උපකරණ ලබා දෙන බවත් චීනයේ ආධාරවලට දේශපාලන කොන්දේසි නොමැති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.

Read More

කිලිනොච්චිය, ජයන්තිනගර් ප්‍රදේශයේ නිවසක් තුළදී මවක් හා පුතෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙකු සැකපිට ඊයේ (31) සවස අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා මගින් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට ලබාදෙන අපද්‍රව්‍ය නිසියාකාරව විනාශ කරන බව එම සමාගම සඳහන් කරයි.

Read More

යාපනය, මාදගල්තුරෙයි වෙරළ තීරයේ තිබි රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 112ක් නාවික හමුදාව විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ද (01දා) සිට මාස හයක කාලයක් සඳහා මෙසේ වීසා ගාස්තු නිදහස් කිරීමක් සිදුකරනු ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.