දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්යත්රාත්ත්රිකයා කරු
එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20වන සංවත්සරය නිමිත්තෙන් “ප්රජාතන්ත්රවාදය හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා” ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතායි.
ඒ සඳහා හිමි ගෞරව සම්මානය, ඉන්දියාවේ සන්සාඩ් සංවිධානයේ මහලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් , ඇමරිකා එක්සත් ජනපදයේ බෙවර්ලි හිල් ආර්යාව වු මුනී ඉරෝනී මහත්මිය ඇතුළු දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ මුලිකත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද දින (2) ප්රදානය කෙරුණි.

popular news
-
Champa Monday, 04 November 2019 12:19 PM
ඔබට මගේ උණුසුම් සුබ පැතුම් කථානායකතුමා. පාට පක්ෂ භේදයක් නැතුව කියන්න ඕනේ ඔබට ලැබුණු සම්මානය රටට ලැබුණු ගෞරවයක්.
Reply : 1 2
Wasantha Tuesday, 05 November 2019 05:44 PM
World best finance minister / also organise by this people? .I can not stop laughing fromm my backside.
Reply : 0 0
anura nanayakkara Thursday, 07 November 2019 09:41 AM
අනේ කරුට නම් මෙම කතාව කිසිසේත් නොගේලපේ !! මීට වඩා සුදුස්සන් කොපමණවත් ලංකාවේ ඉන්නව .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

