සජිත් ලිඛිතවම ගෝඨාට අභියෝග කරයි
මෙවර ජනපතිවරණය සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස අමාත්‍ය, ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හිටපු ආරක්ෂක ලේකම්, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතවම අභියෝගයක් කර තිබේ.
මීට දින 10කට පෙර විවාදයකට පැමිණෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට සජිත් ප්‍රේමදාස මහතා ආරාධනා කළත් ඒ සඳහා පිළිතුරක් නොමැති හෙයන් ඔහු මෙසේ ලිඛිතවම සිය අභියෝගය එල්ල කර තිබේ.

popular news
-
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:26 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.) ඔබේ චන්දයට සබැ වටිනා කමක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

