saravita-anim2

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

Latest News - timelapse 10322 hours ago

LATEST

අපි නියෝජනය කරන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණෙන හැටි

calendar_today 2019 නොවැ 04 - 16:01 remove_red_eye - 1301  

2015 සැප්තැම්බර් සිට පසුගිය අගෝස්තු මාසය දක්වා පාර්ලිමේන්තුවේ පැවැති සභාවාර 387න් සියයට 90ට වැඩි ප්‍රමාණයකට සහභාගිවී ඇත්තේ මන්ත්‍රීවරු (6.7%) බව Manthri.lk වෙබ් අඩවිය පවසයි.

නාවික හමුදාව විසින් ඊයේ (3) දින ත්‍රිකුණාමලය, බැක්බේ මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිසන් සභාව විසින් කරන ලද ඉල්ලීමට අනුව, 2019-11-15 දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

උස් පහත් භේදයකින් තොරව සියලුම පොලිස් නිලධාරීන්ට රුපියල් විසිදහසක බටා දිමනාව මෙන්ම ආහාර දිමනාවද තමා ජනාධිපති වි පැය 72 ක් තුළ ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ඉතා නිදහස්, සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වීමට හැකිවීම රටේ ජයග‍්‍රහණයක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

එම පෙත්සම් ලබන වසරේ ජුනි 10 වැනිදා විභාගයට ගැනීමට ද අධිකරණය තීන්දු කරන ලදී.

Read More

එම්.සී.සී. ගිවිසුමෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 480න් ඩොලර් මිලියන 350ක් ප්‍රවාහනය වෙනුවෙන් හා තවත් ඩොලර් මිලියන 67ක් ඉඩම් ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කිරීමට නියමිතය.

Read More

ගිනිඅවියක්, ජීවඋණ්ඩ තොගයක් සහ තවත් යුධ උපකරණ රැසක් පුඬළුඔය, කරගහගැටතැන්න ප්‍රදේශයේ නිවසක රහසිගතව සඟවා තිබියදී ඊයේ (03) සොයා ගත්බව පුඬළුඔය පොලීසිය පවසයි.

Read More

සුරැකීමේ සංවිධාන අටවා ගෙන ලංකා නිදහස් පක්ෂය කිසිවෙකුටත් පාවා දෙන්න ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Read More

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දක්වන අය දේශප්‍රේමින් හැටියටත් සහයෝගය නොදක්වන අය දේශද්‍රොහින් හැටියටත් එම පක්ෂය හඳුන්වන බව නුවරඑළිය දිස්ත්‍රික් පා.ම විශේෂ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සහ කඳුරට ජනතා පෙරමුණේ නායක වි රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසිහ.

Read More

දේශපාලන පරිවර්තන සිදුවන්නේ පිම්මක් ලෙසින්. මෙම ජනපතිවරණයේදී දේශපාලන පිම්මකට හැරවුමක් නිර්මාණය වී තිබෙනවා. සමාජ පරිවර්තනයක් අවශ්‍ය කියන මතය මේ වන විට තිබෙනවා.

Read More

රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසා මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර තිබේ.

Read More

අපි කවුරු එක්කවත් රහස් ගිවිසුම් ගහලත් නෑ. අපි කවුරු එක්කවත් ප්‍රසිද්ධ ගිවිසුම් ගහලත් නෑ.

Read More

2019 වසර් ජනාධිපතිවරණය සඳහා පොලිස් නිලධාරින්ගේ තැපැල් ජන්දය සකුණු කිරිම අද (04) උදැසන ආරම්භ කෙරුණි.

Read More

ඊයේ (03දා) සවස ගාල්ල මුහුදේදී මෙම මත්කුඩු නාවික හමුදාව විසින් අත්අංඩගුවට ගෙන තිබේ.

Read More

තමා ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නොමැති සෑම උපාධිධාරියෙකුටම රැකියා ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (02දා) පැවැසීය.

Read More

මෙම 05 වැනිදින පැවැත්වෙන පක්ෂ සම්මේලනයේ දි ශ්‍රී.ල.නි.පක්ෂයේ ශක්තිය තියෙන්නේ මධ්‍යම කාරක සභාවේ නිලධාරින්ටද යනන දැක ගැනීමට හැකි බව එ.ජ.නි. සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

Read More

සිය නිලමුද්‍රාව ව්‍යාජව යොදාගනිමින් , පාර් ලිමේන්තු මන්ත්‍රී මුද්දර භාවිත කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ අත්සනින් ගෝඨාභය රාජපක්‍ෂ ගේ මැතිවරණ පත්‍රිකා යැවීම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙසට තමන් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කළ බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

Read More

සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව ආරක්‍ෂා වන අයුරින් බලය බෙදාහැරීමට ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ජනාධිපතිවරණය නිමවනතෙක් රජයේ රූපවාහිනී සේවයකට දේශපාලනමය සම්මුඛ සාකච්ඡා අත්හිටුවීමට මැතිවරණ කොමිසම තීරණයක් ගෙන තිබුණද පසුව එය වෙනස් කිරීමට අද (03දා) තීරණය කර තිබේ.

Read More

එලඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට අද (03) දිනයේදී රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කල බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කරයි.

Read More

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා කෙටි විවේකයක් සඳහා අද (03දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.ඔහු සමග දූත පිරිස ලෙස තවත් එරට උසස් නිලධාරීන් අට දෙනෙකු ද පැමිණ සිටියහ.

Read More

විශ්වවිද්‍යාල ප්‍රජාවට ඇතිකර තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකරන නිසා මේ මස 05 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක වැඩ වර්ජනයක් සිදුකරන බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

ආණ්ඩුව බලෙන් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව සැක සහිත බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ටෙලෝ පක්ෂයෙන් හා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමට උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා තීරණය කර තිබේ.

Read More

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ කුමන වගන්තියක් රටට අහිතකරවේදැයි පෙන්වන ලෙස අමාත්‍ය අජිත් පෙරේරා මහතා අභියෝග කරයි.

Read More

රවී විද්‍යාලංකාර මහතාගේ බිරිඳ හා ඔහුගේ පුතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවීම සම්බන්ධයෙන් වාර්තා වූ තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පවසයි.

Read More

කාන්තාවන්ගේ සනීපාරක්ෂක පහසුකම පිළිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාජ ව්‍යවසාකයෙක් වන අරුනාචලම් මුරුගනාත්තම් මහතා ප්‍රසාදය පළ කර තිබේ.

Read More

රජරට විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවන වසර අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවක උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී ඊයේ (02දා) මරණයට පත්ව තිබේ.

Read More

මෙවර ජනපතිවරණය සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස අමාත්‍ය, ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හිටපු ආරක්ෂක ලේකම්, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතවම අභියෝගයක් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.