ශිවාජිලිංගම් ටෙලෝ පක්ෂයෙන් ඉල්ලා අස්වෙයි
ටෙලෝ පක්ෂයෙන් හා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමට උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා තීරණය කර තිබේ.
මෙවර ජනපතිවරණයට ඔහු ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව ඇති අතර තම ඉවත්වීම පක්ෂයේ ලේකම්වරායට දැන්වූ බව සිවාජිලිංගම් මහතා පවසයි.

popular news
-
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:22 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

