saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10283 hours ago

LATEST

උපවාස කරන සිරකරුවන් සමග සාකච්ඡාවක් නෑ

calendar_today 2019 නොවැ 13 - 09:02 remove_red_eye - 1257  

ජනාධිපති සමාව ලබාදී තිබෙන්නේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතලවලට අනුව බැවින් වහල මත නැගී උපවාස කරන සිරකරුවන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් නොමැති බව බන්ධානාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ඝාතනයට ලක්වූ ඉවොන් නමැති තරුණියට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරීහු පිරිසක් අද (12දා) නිදහස් චත්‍රරස්‍රය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ.

Read More

තමන් ජනාධිපති වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග සාමය වෙනුවෙන් ලිපි 42 ක් හුවමාරු කරගත් බවටත් ඉදිරියේදී එම ලිපි ප්‍රසිද්ධියට පත් කිරීමට තමන් සූදානමින් සිටින බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

Read More

වතු කම්කරුවන්ගේ වැටුප රු.දහසක් දක්වා වැඩි කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජනාධිපති ධුර අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට රථවාහනවල ප්‍රදර්ශනය කරන පෝස්ටර් හෝ කොඩි සම්බන්ධයෙන් සොයා බැලීමට හදිසි පරීක්‍ෂා කිරීම් සිදුකරන ලෙස පොලිස් මූලස්ථානය සෑම පොලිස් ස්ථානයකටම උපදෙස් ලබාදී තිබේ.

Read More

කොළඹ නගරයේ සුළගේ පවතින දූවිලි අංශු ප්‍රමාණය හෙට (13දා) දිනයේ යම් ඉහළ යාමක් සිදුවිය හැකි බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

Read More

උතුරු නැගෙනහිර ඡන්දවලින් සියයට අනූවක්ම ලැබෙන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාට බැවින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක නගර සංවර්ධන ජල සම්පත් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

Read More

කිලිනොච්චිය අක්කරායන් පොලිස් වසමේ ස්කන්ධපුරම් ප්‍රදේශයේ නිවසක් තුළ එක්දරු මවක් ඊයේ (11) රාත්‍රියේ තියුණු ආයුධයකින් කපා ඝාතනය කොට තිබියදී අද (12) දින එම මළ සිරුර හමුවූ බවට අක්කරායන් පොලීසිය පවසයි.

Read More

වර්තමානය මෙන්ම අනාගතය විනාශ කර දමමින් තිබු මත් උවදුරෙන් සමාජය මුදවා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සද්භාවයෙන් ඉටුකළ මෙහෙවර රටේ සමස්ත මහා සංඝරත්නය ආශිර්වාදාත්මකව අගයන බව ගෞරව ශාස්ත්‍රවේදී, පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින්වහන්සේ පවසති.

Read More

ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ දිස්ති‍්‍රක්ක 22 න් 16ක් නියත වශයෙන්ම ජයග‍්‍රහණය කරන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පවසයි .

Read More

අපි ගැන විශ්වාසය තබන්න. රූපවාහිනිය, කොම්පියුටර්, ඩෙනිම්, බ්‍රෝඩ් බෑන්ඩ්, ඉලෙක්ට්‍රොනික්, මේවා මේ රටට ගෙනාවේ අපියි. ඒ ආකාරයටම අනිවාර්යෙන්ම සික්ස් ජී (6G) මේ රටට ගේන්නෙත් අපියි.

Read More

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ට මාස 5ක පමණ කාලයක සිට අමානුෂික නවකවදය ලබාදුන්නේ යැයි සැකපිට එම විශ්ව විද්‍යාලයේම තුන්වන වසරේ සිසුන් 10 දෙනෙක් ඊයේ (11) දින අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.

Read More

ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ඉටු කිරීම සඳහා විශේෂ ජනාධිපති උපදේශකවරයෙක් ජනාධිපති වූ වහාම පත් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Read More

ජනාධිපති මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පැමිණිලි 451 ක් අද (12) වන විට දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී තිබිණි.

Read More

මීට පෙර අතුරුලියේ රතන හිමියන් මහනුවරදී පැවැත්වූ සත්‍යග්‍රහයේදීත්, පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වූ සත්‍යග්‍රහයේදීත් ඒවා විවේචනය කරමින් මුදල් අමාත්‍යවරයා විවිධ ප්‍රකාශ කළ බව එම පුද්ගලයෝ පෙන්වා දෙති.

Read More

ජනාධිපතිවරණයේ ප්‍රචාරණය නැවැත්වීම සඳහා ඉතිරිව ඇති පැය 72 ක කාලය තුළ විවිධ ජවනිකාවන් රඟදැක්වීම් විවිධ කතා පතුරුවා හැරීම සමහර අයට පපුවේ අමාරුව සෑදීම හා ජනතාව නොසිතන සිදුවීම් රැසක් සැලසුම් සහගතව ක්‍රියාත්මක වීමට නියමිත බවත් එවැනි ව්‍යාජ රඟපෑම් වලට ජනතාව නොරැවටෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ගාල්ල නගර සභාව ඉදිරිපිටද සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 33ක් මිලිග්‍රෑම් 600ක් සමඟ ඊයේ (11) දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ගාල්ල ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය 011-2673581, 011-2675651 යන අංක අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

විශ්ව විද්‍යාල පද්ධතියේ ධාරිතාව වැඩි කර සහ අලුත් විශ්ව විද්‍යාල ආරම්භ කර උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට සරසවි වරම් තම රජය යටතේ ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් කිහිප දෙනෙකු සමග පසුගිය දිනෙක විශේෂ සාකච්ඡාවක නිරත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වන තොරතුරු අසත්‍ය බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (11) දින මණ්ඩතිව් දුපතට ඊශාන දෙසින් වූ කලපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 65.35ක් සොයා ගැනීමට සමත්ව ඇත.

Read More

යමෙකුගේ පුරවැසිභාවය අත්හැරීමෙන් පසු ක්‍රියාවලිය ගැන එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වයි.

Read More

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුවක් යටතේ අලුත් වාහන මිලදී නොගැනීම ඇතුළු කොන්දේසිවලට එකඟවීමටත්, මෙම කොන්දේසි කඩ කළහොත් නඩු පවරා මන්ත්‍රීධූරය අහෝසි කිරීමට හැකිවන පරිදි දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර සූදානමින් සිටියි.

Read More

රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකට පහරදුන් එම ප්‍රාදේශීය සභාවේම මන්ත්‍රීවරයෙක් ඇතුළු පහක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

රෝයල් පාක් චූදිතට ජනපති සමාව ලබාදීමේදි ගාලු පදවි රදගුරුහිමි වන අති උතුම් රේමන් වික්‍රමසිංහ හිමාපාණන් කළ ඉල්ලීම්ද සළකා බැලූ බව සඳහන් කරමින් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව එම හිමිපාණෝ සඳහන් කරති.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙහි නිලධාරින් සහ සෙසු නිලයන් උදෙසා විරෝධාර විභූෂණය, වීර වික්‍රම විභූෂණය, රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් පිරිනැමීම සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ලිංගික අපරාධ පිළිබඳ සංඛ්‍යාලේඛන නිවැරදිව උපුටා දක්වයි.

Read More

මම ඇමෙරිකානු පුරවැසියෙක් ලෙස ලබාගත් ඇමෙරිකානු ගුවන් ගමන් බලපත්‍රය තුළ අවලංගු කර තිබෙනවා. මම දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි.

Read More

බෙන්තොට, කහගල්ල ප්‍රදේශයේ උපන්දින සාදයක් මුවාවෙන් මත්ද්‍රව්‍ය හා මත්පෙති පානය කරමින් සිටි ස්ථානයක් වටලා සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

මැතිවරණය එනකම් මේ දවස් කිහිපය දරුණු ලෙස මඩ පහර ගසයි. අපි විශ්වාස කරන්නේ නෑ ඒ මඩ අපට වැදෙයි කියලා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.