saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10292 hours ago

LATEST

ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනයක ගින්නක්

calendar_today 2019 නොවැ 11 - 08:53 remove_red_eye - 550  

මෙම ගින්නෙන් එහි නතර කර තිබූ යතුරු පැදි 47ක් හා ත්‍රිරෝද රථයක් විනාශ වී තිබේ.

වර්ෂ 2022දී අවලංගු වීමට නියමිතව තිබූ ඒ මහතාගේ ඇමෙරිකානු එක්සත් ජනපද ගුවන් ගමන් බලපත්‍රය අවලංගු කර ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් පැහැදිලිව සටහන් කර ඇත්තේ හෙතෙම තවදුරටත් ඇමෙරිකානු පුරවැසියෙකු නොවන නිසා බවත්, ඔහුගේ ගමන අඩාළ කිරීමට මුල සිටම කකුල් මාට්ටු දැමූ පිරිස් පරාජයේ වියරුවෙන් අමූලික බොරු ගොතමින්, නැවත නැවත මඩ අවලාද නගමින් සිටින බවත් අලි සබ්රි මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Read More

නව තාක්ෂණික අධ්‍යාපනයක් රට තුළ ඇති කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

වතු කම්කරු ජනතාවගේ ශ්‍රමය තවදුරටත් ගසා කන්නට ඉඩ නොදී, තම රජය යටතේ ඔවුන් කම්කරුවන් ලෙස නොව, කුඩා තේ වතු හිමියන් බවට පත් කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජීත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් කරතිව් නගරයේ පැවති රැළියේ ප්‍රධාන ආරාධිකාව ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන පිරිසක් එක්ව තිබුනී.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18 දා කටුනායකින් ලොස්ඇන්ජලීස් බලා පිටත්වීමට ගුවන් ටිකට් පත් ලබාගෙන ඇති බැව් සඳහන් කරමින් ව්‍යාජ ගුවන් ටිකට්පතක් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැර ඇති බවත් එය මුඵමනින්ම සාවද්‍ය බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයට ඉතා ආසන්න ඉදිරි දින කිහිපය තුළ පරාජය ඉදිරියේ වියරු වැටුණු පිරිස් අභූත මඩ ප‍්‍රහාර ප‍්‍රචාරයන් සිදු කිරීම සඳහා විවිධ කුමන්ත‍්‍රණකාරී වැඩසටහන් සැලසුම් කර ඇති බව අණාවරණය වී ඇති බැවින් ඊට නොරැවටෙන්නැයි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

රට ඉදිරියට යැමට නම් ශි‍්‍ර ලාංකිකයන් විදියට හිතන රටක් නිර්මාණය කල යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.

Read More

පිටු 80 කින් යුතු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය සඳහන් වී ඇත්තේ එකම එක තැනක පමණක් බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එමඟින් පිළිබිඹු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පිළිබඳව ඔවුන් තුළ කැපවිමක් හෝ විශ්වාසයක් හෝ නෙමැති බව පෙන්වා දුන්නේය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල රැළිය සදහා සහභාගී වු පිරිසක් නැවත නිවෙස් බලා යමින් සිටියදී, රිදිමාලියද්ද, ඌව තිස්සපුර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ රිදිමාලියද්ද ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරියකගේ වෙළෙදසැලට රතිඤ්ඤා දල්වා කලබලයක් ඇති කර, මන්ත්‍රිවරියටද පිරිස් පහරදී කරදර කිරිම හේතුවෙන් ප්‍රතිකාර සදහා පහරකෑමට ලක් වු මන්ත්‍රීවරිය මහියංගණ මුලික රෝහල වෙත ඊයේ (09) දින රාත්‍රී ඇතුලත්ව ඇත.

Read More

හබරාදුව නගරයේ වෙළඳසැලක් තුළදී එම වෙළඳසලේ සේවිකාවකට යුද හමුදා සෙබලෙකු විසින් අද (10) දහවල් පිහියෙන් ඇන ඇතැයි හබරාදුව පොලීසිය පවසයි.

Read More

ජනාතාව පැත්තෙන් තීන්දු තීරණ ගන්නා ජනතාව කේන්ද්‍ර කරගත් ශක්තිමත් රජයක් එළ‍ඹෙන 16 වෙනිදා නිර්මාණය වන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයෙන් පසුව එළැඹෙන මහමැතිවරණයේදී නිර්පාක්ෂිකව අපේ පක්ෂයේ කණ්ඩායම් ඉදිරිපත් කරනු ලබන බවද නව දේශපාලන සම්ප්‍රදායක් මෙරට ආරම්භ කරන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.

Read More

වලංගු විසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳිසිටි බංගලාදේශ ජාතිකයකු ඊයේ රාත්‍රි (09) බුස්ස පන්සල පාරේ කුලි නිවසක නතරවි සිටියදි අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලීසිය පවසයි.

Read More

උපාධිධාරීන් පනස්හතර දහසකට 2020 වසරේ ආරම්භයේදි රජයේ රැකියා ලබා දෙන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණය සම්බන්ධව මැතිවරණ පැමිණිලි 164ක් ඔක්තෝබර් මස 01 වැනි දින සිට මෙම මස 09 වැනි දින දක්වා අතර කාලය තුළ ලැබි ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

සජිත් සමග එකතුවෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණට තමන් ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායක මහතා පැවසිය.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයාට රටේ ඇති ඉල්ලුම දෙගුණ වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා පැවසිය.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (9) දින නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මැතිවරණය ජයග්‍රහණය කළහොත් මේ රටේ පවත්වන අන්තිම ප්‍රජාතන්තවාදි නිදහස් මැතිවරණය මෙය වන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.

Read More

මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව කල්පනා කළ යුත්තේ දිනන්නේ කවුද කියා නොව දිනවිය යුත්තේ කවුද කියා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ හය තුළ මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඒවා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා මුදා හැරීමට සූදානම්ව ඇති බව දැන ගන්නට ලැබී ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

ජේ.සී. ගමගේ, කේ.එන්.එස්. කොටුවේගෙදර, ජයනාත් ජයවීර, කේ.එච්.පී. ප්‍රනාන්දු, එම්.ඩී. විජේසුන්දර, ඒ.එස්. හේවාවිතාරණ, බී.ඒ.එල්. රත්නායක සහ එස්.එස්. වඩුගේ යන මහත්වරු මෙසේ මේජර් ජනරාල් ධුරයට උසස් කර තිබේ.

Read More

තරුණයන් 21ක් හා තරුණියන් 9ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කටුනායක ගුවන් තොටුපළ තුළ අද (09දා) උදෑසන හදිසි විදුලිය බිඳ වැටීමක් නිසා ගුවන් ගමන් කීපයක් ප්‍රමාද වී, ගුවන් මගීන් රාශියක් අසීරුතාවයට පත් විය.

Read More

රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

හෙම්මාතගම මන්ද මානසික තරුණිය දූෂණය කිරීමේ සිදුවීමේ සාක්ෂි සොයා ගැනීම මගහැරීම සම්බන්ධයෙන් හෙම්මාතගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව නොවැම්බර් 11 දා කැඳවන බවත් ඒ සඳහා සහභාගිවන ලෙස කථානායකවරයා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව විකුණා තිබූ වත්තල-මාබෝල නගර සභාවට අයත් පර්චස් 79 ක ඉඩමක් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය අගෝස්තු 22 වැනිදා ලබාදුන් නියෝගයකට අනුව නැවත පවරාගැනීමට එම නගර සභාව කටයුතු කර තිබේ.

Read More

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන සිසුන්ට නේපාලයේ දී ම සාමාන්‍ය පෙළට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.