saravita-anim2

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා

Latest News - timelapse 9842 hours ago

LATEST

මහජන දිනය දා නිවාඩු නොගෙන ජනතාවට සේවය කරන්න - අකිල

calendar_today 2019 ජුනි 13 - 18:45 remove_red_eye - 299  

අධ්‍යාපනයට අදාළ විවිධ ගැටලු විසඳා ගැනීමේ අරමුණින් මහජන දිනය දා, බදාදා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරදීම සඳහා ම කැප වී කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දි ඇත.

ලෝකයේ ඉස්ලාම් රටවල් 17 ක තානාපතිවරු කථානායක කරු ජයසූරිය මහතා සමග වි‍ශේෂ හමුවක් පෙරේදා (11දා) දින පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියහ.

Read More

රටක සංකීර්ණ වටපිටාවක් දේශපාලන ආර්ථික බලපෑම් වශයෙන් තියෙන අවස්ථාවක අගමැති ජනපති දෙදෙනා ම රටින් බැහැරව ගොස් ඇති බවත් බිලියන විසි එකක් රටේ ජනතාව නිශ්ශබ්දව ඉන්නේ කරන්න දෙයක් නැති නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දී තිබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් කොළඹ කොටුවේ පිහිටි එම විමර්ශන කොට්ඨාසය ඉදිරිපිටදී අද(13දා) දහවල් නිහඬ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

Read More

ඉදිරි ජනාධිපතිවරණ ඡන්දයේදි වත්මන් ආණ්ඩුව සුනාමියට ගසාගෙන යන පොල් කෝම්බයක් වගේ ගෙදර යැවිමට සියලු දෙනා වගබලා ගත යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ජනතාවගේ අපෙක්ෂාව වි ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව පාර්ලිමෙන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නැයි බලකරමින් අන්තර් සමාගම් සේවක සංගමයේ නෙවිල් ප්‍රනාන්දු රෝහල් ශාඛාව විසින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (13දා) දහවල් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

Read More

ඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ඔහු දැනුම් දී ඇත්තේ මෙම සිදුවීම් මහජන කැළඹීමක් පවා ඇතිවන සිදුවීම් බවත් එම සිදුවීම්වල විමර්ශනවල අනිසි ප්‍රමාදයක් ඇති බවට පෙනී යන හෙයින් එම විමර්ශන කඩිනම් කරන ලෙසත් නීතිපතිවරයා දන්වා ඇත.

Read More

ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලිම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට තමන් සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

ඉන්දීය ජාතික විමර්ශන ඒකකය විසින් තමිල්නාඩුවේ ස්ථාන හතක කළ සෝදිසි මෙහෙයුමකන් ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමග සමීප ෆේස්බුක් ඔස්සේ සබඳතා පැවැත්වූ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගොවින්ගේ එළවළු හා පළතුරු කල් තබා ගැනීම වෙනුවෙන් දඹුල්ලේ ඉදිවන ප්‍රභාෂ්වර උෂ්ණත්වය හා ජලවාෂ්ප පාලනය කිරීමේ ගබඩා සංකීර්ණයේ ඉදිකිරිම් මේ වසරේ සැප්තැම්බර් මාසය තුළ අවසන් කිරීමට හැකිවෙනු ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

පසුගිය වසරේ දෙසැම්බර් 22 හා 25 අතර කාලයේ මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (13 ) මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ජුනි 27 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කර සිටියේය.

Read More

බුලත්සිංහල ඉහළ වෙල්ගම මහගම හැට්ලිවත්ත තේ කර්මාන්ත ශාලාවක් තුළදි බාල තේ කොළ වලට රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කරමින් සිටි පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකි විය.

Read More

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (13) අද පුවත්පතට පැවැසීය.

Read More

මම මේ ගැන හෝටල් සංගමයට කිව්වා. ඒ අය රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතුයි. මම දන්නේ නෑ ඒ අය මොකද එය කරන්නේ නැත්තේ කියා.

Read More

2019 වසරේ අයවැය අනුව විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ලබාදෙන දීමනාව රුපියල් 2000 සිට රුපියල් 5000 දක්වා වැඩි කළේය.

Read More

වවුනියාව වේලංකුලම් ප්‍රදේශයේ ගෙවත්තක් පිළිසකර කිරීමට යාමේදී වළ දමා තිබූ අත්බෝම්බ 5ක් ඊයේ (12) දින හමු වූ බවට වවුනියාව පූවර්සන් කුලම් පොලීසිය පවසයි.

Read More

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුව සඳහා සහභාගීවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13දා) පෙරවරුවේ තජිකිස්ථානය බලා පිටත්ව ගියේය.

Read More

රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතා පත්කර තිබේ. ඒ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.

Read More

අද (13) උදෑසන 7.10ට පමණ කිරිබත්ගොඩ පොලිස් වසමේ කැලණිය විශ්ව විද්‍යාලය අසල දි තරුණයෙකු විසින් තරුණියකට සිදු කළ පිහි ඇණුමකින් එම තරුණිය තුවාල ලබා ප්‍රතිකාර සඳහා උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

Read More

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ මධු මාධව අරවින්ද ගොනුකළ පෙත්සමේ විභාග කටයුතු අත්හිටුවීමට ශේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

Read More

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය හා සාමය පිළිබඳ ආයතනය වාර්ෂිකව නිකුත් කරන මෙම දර්ශකය අනුව 2019 වසරේදී ශ්‍රී ලංකාව සම 72 වැනි ස්ථානයේ පසුවෙයි. ඒ රටවල් 163ක් අතරිනි.

Read More

දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මන්ට හිමිවූ තරගයේ විරයා සම්මානය එම තරගය නැරඹීමට පැමිණි කුඩා ඔස්ට්‍රේලියානු ප්‍රෙක්ෂිකාවකට ලබාදීමට වෝනර් කටයුතු කළේය.

Read More

පාස්කු ඉරු දින මඩකලපුව සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදී අසාද්ගේ ශරීරයේ කොටස් කාත්තාන්කුඩිහි භූමිදානය නෙකිරීමේ යෝජනාවක් කාන්තන්කුඩි නගර සභා විශේෂ රැස්වීමේදී සම්මත වී තිබේ.

Read More

ජනාධිපතිවරයා නොමැතිව කැබිනට් මණ්ඩලය රැස්නොවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් අමාත්‍යවරුන් තීරණය කර ඇති බව ’අද’ පුවත්පතට වාර්තාවේ.

Read More

කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ත්‍රස්තවාදියා බවට සැකකරන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් හෙවත් ’අබ්දුල්ලාහ්’ නමැත්තා අවසන් වරට රැඳී සිටි කොළොන්නාව, ජයන්ති මාවතේ නිවසේ තිබී ශ්‍රී ලංකාවේ අරාබි පාසල් ආරම්භ කිරීමට ආදාළව පුරවන ලද අයදුම්පතක් ඇතුළු ලේඛන අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය ඊයේ (12දා) කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතාට දැනුම් දුන්නේය.

Read More

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි.

Read More

ඉදිරි සතිය තුළ දකුණු පළාතේ වතු පාසල් 15ක් සඳහා ගුරුවරුන් 92 දෙනෙකු බඳවා ගැනිමට කටයුතු කරන බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පවසයි.

Read More

නැව් වලින් ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කිරීමේදී අල්ලා ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් 17 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මීගමුව මහාධිකරණයේදී අද (12) නඩු පැවරුවේය.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ පහසුකම් පුළුල් කිරීම සඳහා සිදු කෙරෙන කාර්යයන් අතර ප්‍රධාන අංගයක් වන නවීන පහසුකම්වලින් සමන්විතව නිර්මාණය කරන ලද අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය බත්තරමුල්ල පැලවත්තේ පිහිටි “ඉසුරුපාය” ගොඩනැගිල්ලේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද (12) විවෘත කෙරුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.