saravita-anim2

2026 මැයි මස 06 වන බදාදා

2026 මැයි මස 06 වන බදාදා

Latest News - timelapse 10297 hours ago

LATEST

හර්ෂද සිල්වාත් අමාත්‍යධුරය අත්හරියි

calendar_today 2019 නොවැ 19 - 22:20 remove_red_eye - 761  

එසේම 1990 සුවසැරිය ගිලන් රථ සේවය ජනපතිවරයා යටතට පත්කර ගන්නා ලෙසද ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි 13 වන සාමාජිකයෙකු වන දි.මු ජයරත්න මහතා පාර්ලිමේන්තුවට මුලින්ම තේරී පත්වූයේ 1970 වසරේ දීය.

Read More

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වීමට ඇප තැනැපත් කළ අපේක්ෂකයන් 35 අතරින් අපේක්ෂකයන් 33 දෙනෙකුටම ඇප මුදල් අහිමි වී තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල විදෙස් සංචාරය ලෙස එළැඹෙන 29 දා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

Read More

සේනා දළඹුවා මර්දනය කිරිම සඳහා ඇමෙරිකාව විසින් සොයාගත් පරිසර හිතකාමී වෛරසය ලංකාවට ගෙන්වීමට අවසර ලබාදුන් බව පලිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය සඳහන් කරයි.

Read More

2010 වසරේ සිට 2014 වසර දක්වා අමාත්‍යාංශ හා ඇමතිවරුවාරු කළ වාර ගණන 10ක් බවද එම වෙබ් අඩවිය සඳහන් කරයි.

Read More

තම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය විසඳා ගැනිම සඳහා තවදුරටත් බලයේ රැදෙමින් ජනතා අපේක්ෂාවන්ට බාධා කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ක්‍රියාවලිය වහා නතර කළ යුතු බවත් ඔහු වහා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

Read More

එසේම සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ තාක්ෂණික උපදේශක තනතුරින්ද ඊයේ ඉවත් වූ බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි.

Read More

අමාත්‍ය ධූරයත් සමග ලැබුණු නිළ රථ සියල්ල මේවන විටත් නැවත ආපසු බාර දී ඇති අතර නිළ නිවස විධිමත් ලෙස සකස් කර සතියක් ඇතුළත බාර දීමට කටයුතු කරන බව දන්වා සිටිමි.

Read More

පසුගිය වසර කිහිපය තුළ එතුමා කළ මෙහෙවරට මාගේ ගෞරවනීය ස්‍තූතිය පුද කරන්නටද, මෙය අවස්ථාවක් කර ගනිමි.

Read More

නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය (ACJU) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

අද (19දා) සවස 04.00න් අවසන් වූ පැය 48 ක කාලය තුළදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් විසිපහක් (25) වාර්තා වී තිබෙන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

Read More

තලවකැලේ, ලිඳුල, අග්‍රාකන්ද වතුයායේ වතුකම්කරුවන් පිරිසකට අද (19) උදෑසන එල්ල වු බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 35දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබීය.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන බවත් පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කථානායක, පක්ෂ නායකයන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ලබන 28 වනදා පැවැත්විමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

Read More

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මඩකලපුව මුලස්ථාන පොලීසියට අයත් බල ප්‍රදේශයේ ඉරුතයපුරම්හී අද (19) උදේ අත්බෝම්බයක් සොයාගෙන ඇත.

Read More

කුකුළු පැටවුන් වෙළෙඳ පොළට නිකුත් කරන මහා පරිමාණ සමාගම් හා ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් සිදුකරන ජාවාරම් ක්‍රියාවක් හේතුවෙන් බිත්තර මිල හා පැටවුන් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බව කුඩා පරිමාණ හා ස්වයං රැකියාලාභී කුකුළු ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

Read More

මා ඉවත් වන්නේ නියෝජ්‍ය අමාත්‍ය තනතු⁣රෙන් මිස දේශපාලනයෙන් නොවේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවැසීය.

Read More

මහමැතිවරණයෙන් පසු හොඳ ඇමැති මණ්ඩලයක් සමඟ හොඳ ගමනක් යන්න පුළුවන්. රට ගෙනියන්න හොඳ නායකත්වයක් තියෙනවා. ඒ නිසා අපේ සංවිධානය මීට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා.

Read More

ජනාධිපති මැතිවරණය සදහා ඡන්දය භාවිතා කිරිම සදහා වතුකරයට පැමිණි ජනතාවට නැවත කොළඹ බලා ගමන් කිරිමට ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් දෙවන දිනටත් බස් මගින් දැඩි අසිරුතාවයන්ට පත්ව ඇත.

Read More

ජනාධිපතිවරණයේදී ප්‍රමාණවත් අරමුදල් නොලැබුණු බවත්,වෙන්කළ අරමුදල්වලට සිදුවූයේ කුමක්දැයි සෙවිය යුතු බවත් හෙතෙම කීය.

Read More

පොළොන්නරුව මනම්පිටිය වැලි කැණිම් ව්‍යාපෘතියේ කාර්යාලයට අද (19) දින අලුයම කිසියම් පිරිසක් ගිනි තබා ඇති බව පොළොන්නරුව පොලීසිය පවසයි.

Read More

නව ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීම වෙනුවෙන් කොළඹ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේදී ගාලුපාර (ගෝල්ෆේස් පිටිය ඉදිරියෙන්) වසා නොදැමීමට කටයුතු කර තිබුණි.

Read More

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතා පත්කර තිබේ.

Read More

නව ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පත්කර තිබේ.

Read More

රටේ පාලනය පිළිබඳව පැහැදිලි ජනමතයක් ප්‍රකාශ වී ඇති හෙයින් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව විකල්ප තුනක් ඉදිරිපත් වී ඇති බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

Read More

කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට ඊයේ (18) දින හදිසියේම ඇතිවූ අධික වැසි ,දැඩි අකුණු ගැසීම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය නිසා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේම මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි .

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දෙසැම්බර් මස 03 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩි භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.