ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවැසීය.
ජනපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණයක් බවට පත්කිරීම සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරයෙන් ඉල්ලා අස්විය.
ඒ අනුව වැඩබලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවත්විය.