දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා කෙටි විවේකයක් සඳහා අද (03දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.ඔහු සමග දූත පිරිස ලෙස තවත් එරට උසස් නිලධාරීන් අට දෙනෙකු ද පැමිණ සිටියහ.
විශ්වවිද්‍යාල ප්‍රජාවට ඇතිකර තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකරන නිසා මේ මස 05 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක වැඩ වර්ජනයක් සිදුකරන බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreආණ්ඩුව බලෙන් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව සැක සහිත බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreටෙලෝ පක්ෂයෙන් හා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමට උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා තීරණය කර තිබේ.
Read Moreමිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ කුමන වගන්තියක් රටට අහිතකරවේදැයි පෙන්වන ලෙස අමාත්‍ය අජිත් පෙරේරා මහතා අභියෝග කරයි.
Read Moreරවී විද්‍යාලංකාර මහතාගේ බිරිඳ හා ඔහුගේ පුතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවීම සම්බන්ධයෙන් වාර්තා වූ තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පවසයි.
Read Moreකාන්තාවන්ගේ සනීපාරක්ෂක පහසුකම පිළිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාජ ව්‍යවසාකයෙක් වන අරුනාචලම් මුරුගනාත්තම් මහතා ප්‍රසාදය පළ කර තිබේ.
Read Moreරජරට විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවන වසර අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවක උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී ඊයේ (02දා) මරණයට පත්ව තිබේ.
Read Moreමෙවර ජනපතිවරණය සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස අමාත්‍ය, ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හිටපු ආරක්ෂක ලේකම්, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතවම අභියෝගයක් කර තිබේ.
Read Moreවරාය නගරය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට අයිති ව්‍යාපෘතියක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
Read Moreමේ අතර සැකකරුවන් 83ක් හා සැකකාරියන් 17ක් සිටින බව පොලීසිය පවසයි.
Read Moreමැඩගස්කර්හි ටොඅමසීනා පළාතේ මොරමනිගා දිස්ත‍්‍රික්කයේ ගංගාවකට පෙරලීමෙන් අතුරුදන්ව තිබූ මෝටර් රථයක් ඊයේ (02) ගොඩගනු ලැබූ අතර එහි ගමන් කළ ශ‍්‍රී ලාංකිකයන්ගේ සිරුරු තුනක් හමුවු බව එරට සිටින ශ‍්‍රී ලාංකිකයෝ පවසති.
Read Moreදෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇතයි විශාවාස කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
Read Moreඑක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20වන සංවත්සරය නිමිත්තෙන් “ප්‍රජාතන්ත්‍රවාදය හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා” ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතායි.
Read Moreතම ප‍්‍රතිපත්තිවලට සහ දර්ශනයට ගැළපෙන මෙන්ම අදහස්වල එකඟවන පිරිසක් වගකීම් දැරුවානම් ඉකුත් පස් වසර තුළ රට සහ ජනතාව වෙනුවෙන් මීට වඩා බොහෝ කාර්යයන් ඉටුකිරීමට හැකිව තිබු බවද ජනාධිපති කියා සිටියේය.
Read Moreකටාන ඇටඹගස්වත්ත ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පෙරහර ගමන් ගන්නා මාර්ගයේ මල් වෙඩිල්ලක් දැල්වීමට ගිය ළමයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreජපානයේ යොකොහොමාහිදි පැවති තරගාවලියේ අවසන් මහා තරගයේ අවසන් ලකුනු තත්වය දැක්වුනේ 32-12 ක් ලෙසිනි. තරගයේ පළමු අර්ධය ලකුනු 12-06 ක් ලෙස ද. අප්‍රිකාව ඉදිරියෙන් සිටිමින් අවසන් විය. ජයග්‍රාහී ද. අප්‍රිකාව වෙනුවෙන් මකසෝලේ ම්පිපි හා චෙල්සින් කොල්බි උත්සාහක දිනුම් එක බැගින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන ද්විත්වය හා දඩුවම් පහර 6 ක් සාර්ථක කර ගැනීමට හැන්ඩ්‍රේ පොලාඩ් සමත්විය.
Read Moreහෙට (03දා) දිනයේදී බස්නාහිර, සබරගමුව, ඌව හා නැගෙනහිර පළාත්වලත් නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකැකිරාව හා කටුගස්තොට පොලිස් ස්ථාන මගින් ගුරුවරුන් දෙදෙනෙකුත් ගම්පොල පොලිස් ස්ථානය මගින් පාසලක මුරකරුවෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපොළොන්නරුව නව නගරයේ ඉදිකෙරුණු සමාධි උයනේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නිසැක බෝධි අංකුරයක් රෝපණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01දා) පස්වරුවේ පැවැත්විණි.
Read Moreමම ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව අවුරුදු 30ක් පුරා පැවති යුද්ධයේ, නොයෙකුත් කම්කටොලුවලට මුහුණ දුන් බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට විරුද්ධ සියලූ බලවේග එකතු කරලා ගෝඨාභය රාජපක්ෂ මහතා එකම වේදිකාවක සිටිනවා කියන්නේ මේ රටේ ජනතාව කාලයක් තිස්සේ ඉල්ලපු දේ ලැබුණා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
Read Moreරාවණා කන්ද නාය යෑම හේතුවෙන් දින හතක් වසා තිබෙන ඇල්ල-වැල්ලවාය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට දින හතකට වඩා යන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂක ටී.කේ.එම් ගලප්පත්ති මහතා කියයි.
Read Moreඉදිරි ජනපතිවරණයේදී බුද්ධිමත්ව ඡන්දය භාවිත කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreඉදිරි ජනාධීපතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හසන් අලී මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් සාම සන්ධානය තීරණය කර ඇත.
Read Moreපොළොන්නරුව කඳුරුවෙල නගරයේ දී අද (01) දහවල් කළ පුද්ගල පහරදීමකින් හැටපස් හැවිරිදි අයෙකු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලීසිය පවසයි.
Read Moreඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධනාය විනාශ කිරීමට ශ්‍රී ලංකාවට සහාය දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreදඹුල්ල ජාතික පාසලේ සංගීත විෂය භාර ගුරුවරයෙකු දරුවන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ සිද්ධිය මුල් කරගෙන ඊට අනුබල දුන් ගුරුවරුන් 7 දෙනකු පාසලෙන් ඉවත් කරන්නයි ඉල්ලා දෙමවුපියන් පිරිසක් අද (1) දින පෙරවරුවේ පාසල තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක හැසිරෙන්නට වූහ.
Read Moreඋස්වැටකෙයියාව ප්‍රදේශයේ තේ කර්මාන්ශාලාවක පිටරට යැවිම සඳහා සුදානම් කර තිබු කසල තේ කිලෝ ග්‍රෑම් 25,000ක් සමඟ එහි කලමනාකරු ඇතුළු දෙදෙනෙකු අද (1) දින පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreජනාධිපතිවරණයට අදාළව ඊයේ (31දා) තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 80ක් තරම් ඉහළ අගයක පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසයි.
Read More