saravita-anim2

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 10069 hours ago

LATEST

සජිත් ප්‍රතිපත්ති ප්‍රකාශයදා අගමැතිට කතාවක් නොදිම තුළ සැඟවුණු රහසක් තියෙනවා - SB

calendar_today 2019 නොවැ 04 - 20:35 remove_red_eye - 662  

සජිත් ප්‍රේමදාස තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන දා පක්ෂනායක රනිල්ට කතාවක් නොදි ප්‍රතිපත්ති ප්‍රකාශය පළමු සිවිල් පුද්ගලයෙකු ලෙස රනිල්ට දිම තුළ සැඟවුණු රහසක් ඇති බව එස්. බි දිසානායක මහතා පවසයි.

මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට මේ දක්වා කාලය තුළදී නාවික හමුදාව විසින් හෙරොයින් කිලෝ 763ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිම යනු 1988න් පසුව එක්සත් ජාතික පක්ෂය නොලැබුණු රාජ්‍ය නායකත්වය නැවත හිමිකර ගැනීම බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තවත් දේශපාලන පක්ෂ 14ක් අද අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීය.

Read More

මෙරට මුහුදු සීමාවේ පවතින යාපනයට නුදුරින් පිහිටි කච්චතිව් දුපතේ ඉන්දීය ධීවරයින් විසින් ධීවර කටයුතුවල නිරත වීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධි ක්‍රියාවක් බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි.

Read More

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වරිග සභාවක ප‍්‍රාණ ඇපයට හසුව ඇති බවත්, මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස රටට ලැබෙනවා සේම, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටද ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකත්වයක් හිමිවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේ නිවසකදී පාසල් යන දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ චෝදනාවන්ට ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තා වරදකරු බවට තීරණය කරමින් ඔහුට මරණීය දඬුවම නියම කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය.

Read More

කොටිනායක ප්‍රභාකරන්ගේ උපන්දිනය හා මහවිරු සැමරුම් දිනයන් යෙදී ඇති නොවැම්බර් මස 26 සහ 27 දිනයන් වෙනුවෙන් මේ දින වල උතුරේ ස්ථාන කිහිපයක පෙර සූදානම් වැඩසටහන් රැසක් සිදු කිරීමට පියවර ගෙන ඇත.

Read More

ජනාධිපතිවරණයට ප්‍රථම මෙරට අධ්‍යාපන ක්‍රමය ජාතික ප්‍රතිපත්තියකට අනුව පවත්වාගෙන යන බවට සහතිකයක් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වි සිටින ජනාධිපති අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදි ගුරු සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරයි.

Read More

2015 සැප්තැම්බර් සිට පසුගිය අගෝස්තු මාසය දක්වා පාර්ලිමේන්තුවේ පැවැති සභාවාර 387න් සියයට 90ට වැඩි ප්‍රමාණයකට සහභාගිවී ඇත්තේ මන්ත්‍රීවරු (6.7%) බව Manthri.lk වෙබ් අඩවිය පවසයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (3) දින ත්‍රිකුණාමලය, බැක්බේ මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිසන් සභාව විසින් කරන ලද ඉල්ලීමට අනුව, 2019-11-15 දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

උස් පහත් භේදයකින් තොරව සියලුම පොලිස් නිලධාරීන්ට රුපියල් විසිදහසක බටා දිමනාව මෙන්ම ආහාර දිමනාවද තමා ජනාධිපති වි පැය 72 ක් තුළ ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ඉතා නිදහස්, සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වීමට හැකිවීම රටේ ජයග‍්‍රහණයක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

එම පෙත්සම් ලබන වසරේ ජුනි 10 වැනිදා විභාගයට ගැනීමට ද අධිකරණය තීන්දු කරන ලදී.

Read More

එම්.සී.සී. ගිවිසුමෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 480න් ඩොලර් මිලියන 350ක් ප්‍රවාහනය වෙනුවෙන් හා තවත් ඩොලර් මිලියන 67ක් ඉඩම් ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කිරීමට නියමිතය.

Read More

ගිනිඅවියක්, ජීවඋණ්ඩ තොගයක් සහ තවත් යුධ උපකරණ රැසක් පුඬළුඔය, කරගහගැටතැන්න ප්‍රදේශයේ නිවසක රහසිගතව සඟවා තිබියදී ඊයේ (03) සොයා ගත්බව පුඬළුඔය පොලීසිය පවසයි.

Read More

සුරැකීමේ සංවිධාන අටවා ගෙන ලංකා නිදහස් පක්ෂය කිසිවෙකුටත් පාවා දෙන්න ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Read More

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දක්වන අය දේශප්‍රේමින් හැටියටත් සහයෝගය නොදක්වන අය දේශද්‍රොහින් හැටියටත් එම පක්ෂය හඳුන්වන බව නුවරඑළිය දිස්ත්‍රික් පා.ම විශේෂ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සහ කඳුරට ජනතා පෙරමුණේ නායක වි රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසිහ.

Read More

දේශපාලන පරිවර්තන සිදුවන්නේ පිම්මක් ලෙසින්. මෙම ජනපතිවරණයේදී දේශපාලන පිම්මකට හැරවුමක් නිර්මාණය වී තිබෙනවා. සමාජ පරිවර්තනයක් අවශ්‍ය කියන මතය මේ වන විට තිබෙනවා.

Read More

රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසා මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර තිබේ.

Read More

අපි කවුරු එක්කවත් රහස් ගිවිසුම් ගහලත් නෑ. අපි කවුරු එක්කවත් ප්‍රසිද්ධ ගිවිසුම් ගහලත් නෑ.

Read More

2019 වසර් ජනාධිපතිවරණය සඳහා පොලිස් නිලධාරින්ගේ තැපැල් ජන්දය සකුණු කිරිම අද (04) උදැසන ආරම්භ කෙරුණි.

Read More

ඊයේ (03දා) සවස ගාල්ල මුහුදේදී මෙම මත්කුඩු නාවික හමුදාව විසින් අත්අංඩගුවට ගෙන තිබේ.

Read More

තමා ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නොමැති සෑම උපාධිධාරියෙකුටම රැකියා ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (02දා) පැවැසීය.

Read More

මෙම 05 වැනිදින පැවැත්වෙන පක්ෂ සම්මේලනයේ දි ශ්‍රී.ල.නි.පක්ෂයේ ශක්තිය තියෙන්නේ මධ්‍යම කාරක සභාවේ නිලධාරින්ටද යනන දැක ගැනීමට හැකි බව එ.ජ.නි. සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

Read More

සිය නිලමුද්‍රාව ව්‍යාජව යොදාගනිමින් , පාර් ලිමේන්තු මන්ත්‍රී මුද්දර භාවිත කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ අත්සනින් ගෝඨාභය රාජපක්‍ෂ ගේ මැතිවරණ පත්‍රිකා යැවීම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙසට තමන් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කළ බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

Read More

සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව ආරක්‍ෂා වන අයුරින් බලය බෙදාහැරීමට ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ජනාධිපතිවරණය නිමවනතෙක් රජයේ රූපවාහිනී සේවයකට දේශපාලනමය සම්මුඛ සාකච්ඡා අත්හිටුවීමට මැතිවරණ කොමිසම තීරණයක් ගෙන තිබුණද පසුව එය වෙනස් කිරීමට අද (03දා) තීරණය කර තිබේ.

Read More

එලඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට අද (03) දිනයේදී රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කල බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.