SLPP සමඟ තවත් දේශපාලන පක්ෂ 14ක් එක් වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තවත් දේශපාලන පක්ෂ 14ක් අද අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීය.
මිරිහාන පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදි අද (04දා) මෙම ගිවිසුම් අත්සන් තැබීම සිදු කෙරුණු අතර මේ වන විට දේශපාලන පක්ෂ 41ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වමින් අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබේ.

popular news
-
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Tuesday, 05 November 2019 07:53 AM
71 වසරක මෙරටේ ශාපයට හේතුව රටේ පක්ෂ දෙක ගෙනගිය ප්‍රතිපත්තියක් නොමැති පොරොන්දු දේශපාලනය. මෙය දැන් පිටුදකිමු. අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

