saravita-anim2

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

Latest News - timelapse 9691 hours ago

LATEST

කලාකරුවෙකුට එරෙහිව කලාකරුවෙකු වන්දි ඉල්ලයි

calendar_today 2019 ජුලි 19 - 13:15 remove_red_eye - 1291  

කලාකරු ඉරාජ් වීරරත්නට එරෙහිව ජනප්‍රිය කළාකරු, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පවතින අබලන් අධිකරණ ගොඩනැගිලි වෙනුවට තට්ටු 12 කින් යුත් අධිකරණ ශාලා 40 කින් යුත් ගොඩනැඟිල්ලක්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කටයුතු සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට යෝජිතය

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙය මීට පෙර ඔස්ට්‍රේලියානු හා එංගලන්ත ප්‍රාන්ත තරග සඳහා හදුන්වා දී තිබූ අතර එය වසර දෙකක කාළයක් සිදු කරන ලද අත්දැකීම් වලින් අනතුරුව අන්තර්ජාතික තරග සඳහාද මෙය අනුමත කිරීමට ඔවුන් පියවර ගෙන ඇත්තෙ ඊයේ (18) පැවති අයි.සී.සී. කමිටු රැස්වීමේදීය.

Read More

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 දින සිට අගෝස්තු 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු යොදා ඇත.

Read More

එම නිසා කොත්මලා ඔයේ ජලය පරිහරණය කරන ජනතාව හා ජලාශය ආසන්නයේ වාසය කරන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති මෙහෙයුම් අනුව අද (19දා) අලුයම 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 3879ක් බව පොලීසිය පවසයි.

Read More

ගිනිගත්හේන නගරයේ වෙළෙඳ සැල් 10 ක් අද (19දා) අලුයම නායයාමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශයට පත්වී ඇත. මෙම නායයෑමෙන් පුද්ගලයෙකු අතුරුදහන්ව ඇතැයි ගිනිගත්හේන පොලීසිය පවසයි.

Read More

වෑන් රථ දෙකේම රියදුරන් හා තවත් 6ක් තුවාල ලබා කලුබෝවිල හා පානදුර රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

Read More

එරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් මෙම තීරණය ගත් බව අන්තර්ජාතික අයි.සී.සී.ය ප්‍රකාශ කරයි. ඊයේ (18දා) පැවති එහි කමිටු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත්තේ සියළුදෙනාගේ කැමැත්තෙන බව වාර්තා වේ.

Read More

කළු ගංගා ධාරා ප්‍රදේශයට මේ වන විට ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගගෙහි ජල මට්ටමට රත්නපුර ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී.

Read More

පවතින වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ජනතාව කඳු නාය යෑම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

Read More

මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ඇමරිකානු ඩොලර් මිලියන 91.26ක පමණ ඉන්දියානු සහනදායි ණය ආධාරයක් යටතේ සංවර්ධනය කිරීම සඳහා වන ගිවිසුමක් අද (18) දින කොළඹදී අත්සන් තැබිණ.

Read More

පසුගිය අඟහරුවාදා (16) සවස රූමස්සලදී මුහුදට වැටී අතුරුදහන් වුණ අනෙක් තරුණයාගේ මළ සිරුරද උණවටුන ප්‍රදේශයේ මුහුදේ පාවෙමින් තිබියදි අද (18) සවස සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා අද (18දා) පැවසීය.

Read More

නව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ ශ්‍රි ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උපසභාපති හාර්ට්විග් ශේෆර් මහතා පවසයි.

Read More

අපි මේ රට හදන්න නම්, බය නැතිව තීන්දු තිරණ ගත යුතුයි. ඒ වාතාවරණය වෙනස් වෙලා තිබෙන්නේ අද එක් එක් කොමිෂන් පත්කර තිබීම තුළින්. නමුත් සත්‍ය දේ කරනවානම් බය වෙන්න අවශ්‍ය නැහැ. කවුරු මොන සංදර්ශන ඇති කළත්, අවසානයේ යථාර්ථය වෙනස් කරන්න බැහැ. අපි වෙනසක් ඇති කරන්නනම්, ජනතාවගේ ආකල්ප වෙනස් කළ යුතුයි යැයි විදුලිබල,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

පැරණි මිලට තිරිඟු පිටි අලෙවි කරන බවට සමාගම පොරොන්දු වූ බැවින් අද (18දා) දින රුපියල් පහකින් ඉහළ දැමූ පාන් ගෙඩියක මිල, රුපියල් පහකින් අඩුකළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට පුළුල් ප්‍රචාරයක් ලබාදීම සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ රූපවාහිනි නාලිකා දෙකකින් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලමින් එන්තරවාසි යොමු කිරිමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර තිබේ.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්ෂ‍ක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා අද (18) කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන ඇයැදුම්පතක් ඉදිරිපත් කළේය.

Read More

වත්මන් ආණ්ඩුවෙන් විය යුතු සේවය රටට සිද්ධ වෙනවද කියන එක වසර හතර හමාරක් තිස්සේ බලාගෙන ඉන්න බවත් ජනතාවට අවශ්‍ය කරන ජනතාවාදී වැඩපිළිවෙළක් මේ අයට නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර සෝෆා ගිවිසුමක් අත්සන් කර නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17දා) සවස අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසට පැවැසීය.

Read More

“තාක්ෂණය අවශ්‍ය නෑ, වවාගෙන කමු” යැයි කවරෙකු හෝ ප්‍රකාශ කරන්නේනම් ඊට වැඩි “රට කෑමක්” තවත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

වාරිමාර්ග ආඥා පනත නැවත සංශෝධනය විය යුතුයැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා 45වන වාරි ඉංජිනේරු හමුවට එක්වෙමින් පැවැසීය.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (18) උදෑසන සිට ඇඳ හැළුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

Read More

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු 02 ක් විවෘත කර තිබේ.

Read More

නාවික හමුදා පුද්ගලයින් සහ මන්නාරම, සහකාර ධීවර අධ්යකක්ෂ ක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (17) දින තලෙයිමන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේදි සිදු කළ වැටලිමකදී වියළි මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

Read More

පසුගිය ඇසළ පොහොය දිනයේ (16) සවස උණවටුන රූමස්සල කන්ද ප්‍රදේශයේදි සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් මුහුදට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ දේහය අද (18) උදෑසන සොයාගැනීමට හැකිවූ බව හබරාදුව පොලීසිය පවසයි.

Read More

මන්නාරම කුරුන්දන්කුලම් වැව අසල පිහිටි ගණදෙවි කෝවිලක සිදු කරන ලද කැනීම් වලදී 13 වැනි සියවසට අයත් ඉපැරණි ගණදෙවි පිළිමයක් හා නටඹුන් කිහිපයක් හමු වූ බවට යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.

Read More

මෙම මෙහෙයුම් පසුගය 05 දා සිට ආරම්භ කළ අතර එය මාසයක කාලයක් පුරාවට ක්‍රියාවට නැංවීමට නියමිතය.

Read More

මේක බෞද්ධ රටක් බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වගේ ඉන්න බුදු හාමුදුරුවොත් මහා සංඝරත්නයත් අපි හිස් මුදුනින් පිළිගන්න පිරිසක්’’මහා සංඝරත්නයට අපහාස කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට විරුද්ධ විනය පරික්ෂණයක් සිදුකිරිමට අගමැතිවරයා මෙවන විටත් ක්‍රියා කරමින් සිටින බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි.හැරිසන් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.