උත්සව සමයේදි සහන මිලට සහල් දෙන්න එකඟතාවක්
උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීම සඳහා මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟතාව දක්වා තිබේ.
ඊයේ (10) දිනයේ සිට ක්රියාක්මක වන පරිදි නාඩු සහල් කිලෝග්රෑමයක් රුපියල් 98 ක උපරිම සිල්ලර මිලකට සහ සම්බා සහල් කිලෝග්රෑමයක් රුපියල් 99 ක උපරිම සිල්ලර මිලකට ද අලෙවි කිරීමට ඔවුන් එකඟ වී තිබේ.
ජනපති ලේකම් කාර්යාලයේදී මහා පරිමාණ සහල් මෝල් හිමියන් හා පැවැති සාකච්ඡාවකදී ඔවුන් මෙම එකඟතාව පළකර තිබේ.
popular news
-
Dayan Wednesday, 11 December 2019 04:43 PM
සහන මිලක් වෙන්නේ කොහොමද? මේක ඉහලම මිලක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

