saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 9709 hours ago

LATEST

රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට FMM විරෝධය

calendar_today 2019 සැප් 10 - 12:37 remove_red_eye - 1093  

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකින බව එම ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලිමිනිගේ හා මගේ ආදර කතාව ආරම්භ වන්නේ මීට වසර දෙකකට පමණ පෙරය. ඒ මැරතන් ධාවන තරගයක් තුළිනි.

Read More

පාඩු ලබන ජාතික රූපවාහිනීය පවත්වා ගෙන යාමට භාණ්ඩාගාරය මගින් ජනතාවගේ බදු මුදල් රු. කෝටි 4 මාසිකව වැය කරයි. මෙයට විසදුමක් ලෙස මා විසින් සිදු කිරීමට යෙදුණු කළමනාකරණ වෙනසට ජනපති විසින් දිගින් දිගටම බාධා කරන ලදී. මෙහි අවසන් ජවනිකාව වුයේ ජනපති අන්තනෝමතික ලෙස රූපවාහිනිය පවරා ගැනීමයි.

Read More

ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිදුවීම සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් සභාපති නිශ්සංක සේනාධිපති ඇතුළු 13ට එරෙහිව චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබේ.

Read More

නාවලපිටිය පොලිස් වසමේ දඹගල්ල මාර්ගයේ සපත්තු පාලම අසළ කසළ අඩංගු බෑගයක් දමා යෑමේ සිදුවිමට අදාළව එම කසළ බෑගය ලබාදුන් ආපන ශාලාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Read More

එසේම තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ කුමන වගන්තියක් යටතේද යන්න පිළිබඳව තමන්ට මුලින්ම දන්වන ලෙසත් ඔහු සඳහන් කරයි.

Read More

පක්‍ෂයේ ව්‍යවස්ථාව කඩ කළ බව සඳහන් කරමින් අජිත් පී. පෙරේරා අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බව දක්වමින් එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය 27 වැනිදා ලිපියක් මාධ්‍යයට නිකුත් කර තිබිණි.

Read More

එළැඹෙන 13/14 හා 15 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණය කල් දැමීමමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

පානදුර උතුර පොලිසියෙන් මීට මාස කිහිපයකට පෙර අතුරුදන්ව තිබු ටී -56 ගිවි අවි දෙක අකුරැස්සෙන් සොයාගෙන තිබේ.

Read More

“ඇමතිවරුන් නම් කිරීමේදී අගමැතිවරයාගේ නිර්දේශ මත කටයුතු කළ යුතුයි, වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වසර හතරහමාරක් දක්වා කල්ගියා. පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන පනත් කෙටුම්පතක් ඍජුවම ජනමත විමසුමකට යොමු කිරීමට ජනාධිපතිවරයාට තිබුණ බලය ඉවත් වුණා.”

Read More

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට බැටිකලෝ කැම්පස් ආයතනය හා හීරා පදනම කැඳවා තිබේ.

Read More

2018/19 වර්ෂයට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදුන් කැබිනට් ඇමතිවරුන් 8කට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සූදානම් වෙයි.

Read More

ලසිත් මාලිංග, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්,ධනංජයද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් මෙම තරගාවලියට එක්නොවීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

උගත්කම සොරකම් කරන්න පුළුවන් වුණා නම්, අපේ රටේ දේශපාලන ඉතිහාසයේ බලවතුන් නිදහස් අධ්‍යාපනයේ පියා යන වචනයත් සොරකම් කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More

ජනාධිපතිවරණයකදී පක්ෂය හෝ ලකුණ කිසිසේත් වැදගත් නොවන අතර, වැදගත් වන්නේ පුද්ගලයා හා ප්‍රතිපත්ති පමණක් වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එහෙත් ඉදිරි මැතිවරණ සඳහා සන්ධානයක් හරහා පොදු ලකුණකින් තරග කළ යුතු බවට වන ස්ථාවරයේ තම පාර්ශ්වය සිටින බවද කීය.

Read More

පසුගිය ආණ්ඩු සමයෙහි විවිධ ස්ථානවල විවිධ ව්‍යාපෘති වෙනුවෙන් මුල්ගල් තැබිම් සිදුව පැවති නමුත් ඒවායේ ඉදිකිරීම් සඳහා මුදල් වෙන්කර නොතිබූ බවත්, අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේ මේ දක්වා සිදුකළ දැවැන්තම මුල්‍ය ආයෝජනය සිදුකරමින් රටේ පාසල් පද්ධතියට , ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් යටතේ මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අගමැතිතුමා සහාය දැක්වු බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ලකුණ පොහොට්ටුවම බවත් එය වෙනස් කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් රත්නපුර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවැසීය.

Read More

යුද්ධයේදී මිය ගිය හා ආබාධ වූ ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සාමාජිකයන් සඳහා ඔවුන්ගේ වයස අවුරුදු 55ක් වන තෙක් ගෙවන ලද වැටුප් හා දීමනා, මියගිය සාමාජිකයා ජීවත්ව සිටින තෙක් හා ඔවුන්ගේ යැපෙන්නන් ජීවත්වන තෙක් ගෙවීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

අභාවප්‍රාප්ත වු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේන් හිස්වු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු ධුරයට ඩි.බි හේරත් මහතාගේ නම පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පත් කර ඇත.

Read More

අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසේ සෙනසුරාදා දවසක ජනාධිපතිවරණය පවත්වනවා නම් නොවැම්බර් 16 නැත්නම් විසිි තුන් වෙනිදා පවත්වනු ලබයි කියලා.

Read More

ඇෆ්ගනිස්ථානය සිය පළමු ටෙස්ට් තරගය ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ අතර එම තරගය ඔවුන් පරාජයට පත්විය. දෙවැනි ටෙස්ට් තරගය අයර්ලන්තයට එරෙහිව පැවැති අතර එය ඇෆ්ගනිස්ථානය ජයගත්තේ. තෙවැනි තරගය බංග්ලාදේශයට එරෙහිව අද ජයගත්තේය.

Read More

පෞද්ගලික සමාගමක් හිතුමතේට තිරිඟු පිටි මිල ඉහළ දැමීම තම රජය කිසිසේත් අනුමත නොකරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ ලබාදුන් සමාගමකින් ඉදිරි වසර දහයක කාලයකට පිළිකා ඖෂධ මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මෙම ක්‍රියාමාර්ගයට අනධ්‍යයන සේවයේ දහසය දහසකට (16,000) අධික පිරිසක් සහභාගී වන බවත් මේ හරහා සමස්ත විශ්වවිද්‍යාල කටයුතුම ඇණහිටින බවත් අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Read More

හෙට අවසන් තිරණය ඒවි. සජිත් ඇමතිතුමත් අගමැතිත් හෙට හමුවෙනවා. ඔවුන් අතර කිසිම ප්‍රශ්නයක් නෑ. අගමැතිතුමා හා සජිත් තාත්තයි පුතයි වගෙයි. හොඳ තේරුම් ගැනීමක් තිබෙනවා.

Read More

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

2018 වසරේ දේශීය අර්තාපල් අල ගොවියාගෙන් ආණ්ඩුව මිලදී ගත් අර්තාපල් අල සඳහා තවමත් අල ගොවීන්ට රජය රුපියල් දෙකෝටි දහත්ලක්ෂ විසිදහස් හාරසිය අසුහතක මුදලක් ගෙවීමට තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ ඌවපරණගම ගොවි සංවිධාන එකමුතුව අවධාරණය කරති.

Read More

නාවික හමුදාව ඊයේ (8) දින සිදු කළ විශේෂ සෝදිසි කිරිමකදී ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයේදි ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් ව්‍යාපාර කටයුතුවල නිරත වූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.