සෑම අමාත්‍යාංශයකම පොදු දැක්ම ලෙස ‘තිරසර ලෙස සංවර්ධිත ශ්‍රී ලංකාවක්’ යන්න භාවිත කිරීමටත්, සෑම පළාත් සභාවකම දක්ම ලෙස ‘තිරසර ලෙස සංවර්ධිත ශ්‍රී ලංකාවක් සඳහා තිරසර සංවර්ධිත .... (අදාළ පළාතේ නම) පළාතක්’ යන්න භාවිත කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
පාකිස්තානයේ පැවැත්වීමට නියමිත පන්දුවාර20 හා එක්දින තරගාවලියට ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩකයන් එක්නොවීමට ගත් තිරණය පසුපස ඉන්දියාව සිටින බවට වාර්තාවන තොරතුරුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreආබාධිත රණවිරුවන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා තැබීමට පොලීසිය කටයුතු කළේය.
Read Moreබහුකාර්ය නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 104 ක් වැය කර ඇති අතර, එයින් 80% ක්ම චීන එක්සිම් බැංකුව විසින් දරනු ලැබේ.
Read Moreතහනම් කළ සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ සැකකරුවන් 11කු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනත ක්‍රියාත්මක කිරීම ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ මෙන් ම ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය ඇති පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreනාවික හමුදාව විසින් සැකකටයුතු යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු හා සෙබළුන් 10ක් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමාලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පැවැති සාකච්ඡාව සාර්ථක බවත් එහි ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදී දැක ගැනීමට හැකිවනු ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreකරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහොත්, ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය වනු ඇතැයි දිවයින පුරා සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය සිසිර පින්නවල මහතා අද (10දා) පැවසීය.
Read Moreහෙට දිනයේදී තම සංගමයේ සියලුම සාමාජිකයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් එහිදී සංදේශයක් භාරදීමට නියමිත බවත් ලේකම්වරයා පවසයි.
Read Moreඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල පහළ දැමීමට රජය තීරණය කර තිබේ.
Read Moreරොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ලැප්ටොප් පරිගණකයක් ප්රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreතිරිඟු පිටි පැරැණි මිලටම නැවත ලබාදෙන බවට ජීවන වියදම් කමිටුවේදී තිරිඟු පිටි සමාගම පොරොන්දු වූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
Read Moreගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයට වෙන් කිරීම සම්බන්ධව සිදුව ඇති වංචා හා අක්‍රමිකතා සම්බන්ධය පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් දුන් බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read More1950 දශකයේ සිට ඊයේ වනතුරුම පැරිස් බදාම (Plaster of Paris) ආධාරයෙන් නිෂ්පාදිත අච්චුවකින් මෙම කෘත්‍රිම අවයව නිර්මාණය සිදු කරන ලදී. අද දින විවෘත කෙරුණු ත්‍රිමාණ මුද්‍රණාගාරය මගින් අදාළ රෝගීන්ට සුවිශාල සේවාවක් සැපයෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ අංක 01 හා 02 යන දෙදෙනාම අපේක්ෂකත්වය ඉල්ලා සිටින්නේ නම් රහස් ඡන්දයකට ගොස් බහුතර කැමැත්ත මත තීරණයක් ගත යුතු බවට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා යෝජනා කර සිටියි.
Read Moreමේ ආණ්ඩුව බලයට ආවට පස්සේ අපි තීරණය කළා ශීඝ්‍රයෙන් මේ මාර්ග පද්ධතිය හදන්න. ඊළඟ අවුරුදු 30කට අපි සංවර්ධන සැලසුම් හදලා අවසන්.
Read Moreබස් රියදුරන් හා කොන්දොස්තර බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිතා කර සේවයේ යෙදෙනවා
Read Moreඒ නිසා මොන විදිහේ බලපෑම් ආවත් මොනවිදිහේ තත්ත්වයන් උදා වුණත් පොහොට්ටුව ලකුණ වෙනස් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
Read Moreසෞඛ්‍ය සේවකයින්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා අද (10දා) සිදුකළ පැය හතරේ වැඩ වර්ජනය සාර්ථක වූ බව සමස්ත ලංකා සුව සේවා සංගමය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ අතිශය දරුණු යුද්ධයක් පැවැති කාලසීමාවකදී පවා ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගත්තේ නෑ
Read Moreශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබයි.
Read Moreඑකක් පැහැදිලිව කියන්න ඕනේ. පිටරට ගියහම ධන වෙන, ප්ලස්වෙන, ආපහු ලංකාවට ආවම සෘණ වෙන, නෙගටිව් වෙන දෙබිඩි කතා මම ළඟ නැහැ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreතෙඹුවන පොලිස් වසමේ මෘත ශරීරයක් භූමදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධව තෙබුවන පොලිසිය මගින් ලබාගත් අධිකරණ නියෝගයක් කඩ කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙසේ ඔවුහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
Read More2018/19 වර්ෂයට අදාළව සිය වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ කැබිනට් ඇමතිවරුන් 8 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අද (10දා) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැගීමේදී ලාංඡනය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Read Moreපළාත් හතරකට හා දිස්ත්‍රික්ක දෙකකට හෙට දිනයේදී සවස් කාලයේදි ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකින බව එම ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More