ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය වු නුවරඑළිය දිස්ත්‍රික්කය එළැඹෙන මහ මැතිවරණයේදි විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා රැගෙන ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2/3 බහුතර බලයක් ලබා දිමට දායක වන බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.
චීනයේ වූහාන් සිට පිලිපීනයට පසුගිය 21 දා පැමිණි 44 හැවැරිදි චීන ජාතිකයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී කොරෝනා ආසාදිත වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබේ.
Read Moreඉදිරි පැය 36ක කාලය තුළදී සබරගමුව පළාතෙත් කළුතර, නුවරඑළිය, ගාල්ල, හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreනාවික හමුදාව විසින් 2020 ජනවාරි 29 වන දින මීගමුව මුහුදු ප්‍රදේශයේදී බෑගයක් තුළ සිරවී සිටි කැස්බෑවකු බේරා ගැනීමට සමත් විය.
Read Moreවූහාන් නගරයේ සිට පැමිණි සිසුන් අද (01දා) දහවල් දියතලාව යුධ හමුදා පුහුණු කඳවුරේ ස්ථාපිත විශේෂ නේවාසික මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබිණ.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 1423 ගුවන් යානය ක්‍රියාත්මක කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සුවිශේෂී කාර්ය මණ්ඩලය
Read Moreචීනයේ වූහාන් නුවර සිටි ශ්‍රී ලංකික සිසුන් පිරිස රැගෙන මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය මත්තල සිට කටුනායක ගුවන් තොටුපළට අද පස්වරුවේ පැමිණියේය.
Read Moreබස් රථ හා දුම්රියෙන් ගමන් ගන්නා මගී ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් වහාම අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
Read Moreඉහළ නිපුණතාවක් ඇති ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතු බවත්, නවීන තාක්ෂණය භාවිත කරන කර්මාන්තවලට ඔවුන් දායක කර ගැනීමේ හැකියාව ඇති බවත් ජනපතිවරයා පෙන්වා දුන්නේය.
Read Moreමෙම සිසුන් දින 14ක නිරෝධායනය කටයුතු වෙනුවෙන් දියතලාව හමුදා කඳවුරේ වෙනමම පිහිටුවා ඇති ගොඩනැගිල්ලක් වෙත යොමුකිරීමට නියමිතව තිබේ.
Read Moreමේ වන විට වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 11791ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreයෝජිත කටයුතුවලදී නවීන තාක්ෂණය භාවිත කිරීමේ වැදගත්කම ඉස්මතු කළ ජනාධිපති රාජපක්ෂ මහතා විශේෂිත වූ ව්‍යාපෘති තීරණය කිරීමට වැඩිදුර සාකච්ඡා කිරීමට එකඟතාව පළ කළේය.
Read Moreකොළඹ සහ යාපනය නව ගුවන් සේවාවක් හෙට (01) සිට ඇරඹේ.
Read Moreවුහාන් නගරයේ සිට සිය රට පැමිණෙන සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබාදී ඔවුන් රැකබලා ගන්නැයි උපදෙස් දුන් ජනාධිපතිවරයා සංචාරක කර්මාන්තය ආරක්ෂා කරමින් වත්මන් තත්ත්වයට මුහුණදීමට ගත යුතු පියවර ගැන අවධානය යොමු කළේය.
Read Moreජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ Mona Rishmawi මහත්මිය සහ Rory Mungoven,Francesca Marotta, Raghu Menon යන පිරිස අද (31) දින අධිකරණ,මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවිය.
Read Moreතරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුනු 406 ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී රැස් කලේ ලකුනු 293 ක් පමණි. සිකන්දර් රාසා එහිදී කඩුළු 7 ක් දවා ගත්තේය
Read Moreවිදේශ සබඳතා අමාත්‍ය සභානායක හා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සහ ලක්සම්බර්ග් විදේශ කටයුතු හා යුරෝපා කටයුතු පිළිබඳ අමාත්‍ය ජින් ඇසෙල් බර්න් (Mr. JeanAsselborn) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා විදේශ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
Read Moreපද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට (01) දිනයේ තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජාතික නිදහස් දින සමරු උළෙලෙහි පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 කට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.
Read Moreපකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන පකිස්ථානු නිෂ්පාදන ප්‍රදර්ශනය (pakistan lifestyle Exhibition) අද (31) සිට පෙබරවාරි 2වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වේ.
Read Moreහැටන් අධ්‍යාපන කලාපයට අයත්, ගිනිගත්හේන , කලුගල මහාවිද්‍යාලයේ ශිෂ්‍ය ශීෂ්‍යාවන් 40දෙනෙකු හදිසියේ අසනීප විම නිසා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreරජයක් වශයෙන් මත්කුඩු උවඳුර තුරන් කිරිමට අවශ්‍ය සෑම පියවරක්ම කි‍්‍රයාත්මක කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreචීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම වෙනුවෙන් එම නගරයට ගුවන් යානයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගොස් තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (30දා) දා ගත් තීරණ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ එකඟත්වය ලැබී තිබේ.
Read Moreහොරොයින් කිලෝ 192ක, පිස්තෝල ගිනි අවි 10ක්, මැගසින් 19ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දින 7ක රැඳවුම් නියෝග ලබාගනිමින් ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පස්දින නිල සංචාරයක් සඳහා පෙබරවාරි 7දා සිට 11දා දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසුව සිදුකරන පළමු නිල විදේශ සංචාරය මෙය වෙයි.
Read Moreවනඅලියකු ඇල්ලිමට ගොස් සිටි වනජීවි අඩවි සහකාරවරයකු කළාඔය කුඩා බෙල්ලගෙකඩවල ප්‍රදේශයේදී ඊයේ ( 30 ) සවස වනඅලි ප්‍රහාරයකින් මරණයට පත්වි ඇති බව පැවසේ.
Read Moreනව කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් සමස්ත ලෝකවාසී ජනතාවත් අත්මිදේවායා පතමින් ආශීර්වාද බෝධි පූජාවක් සංවිධානය කිරිමට ශ්‍රී ලංකා චීන ජන මාධ්‍යවේදීන්ගේ සංසදය සැලසුම් කර තිබේ.
Read Moreසත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 247/7ක් රැස්කරමින් ඉනිම අත්හිටවීය.
Read More