ජාතික නිදහස් දින උත්සවය හේතුවෙන් හෙට (04දා) දිවයින පුරා පිහිටි සියලුම මස් පිණිස සතුන් ඝාතනය කිරීමේ ස්ථාන, මස් මාංශ අලේවිසැල් හමා සුරා සැල් මා බලපත්‍ර ලබාදී ඇති අනෙකුත් සියලුම මත්පැන් අලෙවි මධ්‍යසථාන වසා තබන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දන්වා සිටියි.